Sri Lanka wins Gold in Boxing….

Sri Lanka’s Rukmal Prasanna wins gold at Les Ceintures International Boxing Championships in France 22 years Rukmal, won the gold medal in the Phantom Weight (56 kg) category. Rukmal, qualified for the final by beating Italian Arielmas in the semifinals and defeating Al Ahmadi of Canada in the final.

Although he has previously competed in international tournaments in Thailand and Bulgaria, this is the first time Rukmal has won a gold medal at an international tournament. This is the first international boxing gold medal to be awarded to Sri Lanka in 2022.

He currently represents the Police Sports Club. He has also won championships in local sports such as Jaya and Stubis Palika

ශ්‍රී ලංකාවට බොක්සිං ක්‍රීඩාවෙන් රන් පදක්කමක්….

ප්‍රංශයේ පැවැති Les Ceintures International Boxing Meet නම් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියකදී ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩක රුක්මාල් ප්‍රසන්නට රන් පදක්කමක් හිමි වී තිබේ.

විසිදෙහැවිරිදි (22) රුක්මාල් එහිදි බැන්ටම් බර පන්තිය (56kg) යටතේ තරග වැදී මෙම රන් පදක්කම දිනා ගෙන ඇත. අවසන් පුර්ව වටයේදී එරිල්මාස් නම් ඉතාලි ක්‍රීඩකයාව පරදා අවසන් වටයට සුදුසුකම් ලැබු රුක්මාල් අවසන් මහා වටයේදී අල් අහමදි නම් කැනඩා ක්‍රීඩකයාව පරාජයට පත් කර ජයග්‍රහණය අත්කරගෙන තිබේ.

මීට පෙර තායිලන්තයේ සහ බල්ගේරියාවේ පැවැති ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වී ඇතත් රුක්මාල් විසින් ජාත්‍යන්තර තරගයකදී රන් පදක්කමක් දිනා ගත් ප්‍රථම අවස්ථාව මෙම ප්‍රංශ තරගාවලිය වේ. එමෙන් ම මෙම රන් පදක්කම 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවට හමූ වූ ප්‍රථම ජාත්‍යන්තර බොක්සිං රන් පදක්කම ද වීම විශේෂත්වයකි.

මේ වන විට පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන මොහු ටී.බී. ජයා සහ ස්ටබ්ස් පළිහ වැනි දේශිය ක්‍රීඩා තරගවලදී ද ශුරතාවය හිමි කරගෙන තිබේ.

குத்துச்சண்டை போட்டியில் இலங்கை தங்கப் பதக்கம் வென்றுள்ளது.

பிரான்சில் நடைபெற்ற Les Ceintures சர்வதேச குத்துச்சண்டை போட்டியில் இலங்கை வீரர் ருக்மல் பிரசன்னா தங்கப் பதக்கம் வென்றுள்ளார். 22 வயதான ருக்மல், பாண்டம் வெயிட் (56 கிலோ) பிரிவில் பங்கேற்று தங்கப் பதக்கம் வென்றார். அரையிறுதியில் இத்தாலிய ஏரியல்மாஸை வீழ்த்தி இறுதிப் போட்டிக்குத் தகுதி பெற்ற ருக்மல், இறுதிப் போட்டியில் கனடாவின் அல் அஹ்மதியை வீழ்த்தினார்.

முன்னதாக தாய்லாந்து மற்றும் பல்கேரியாவில் நடந்த சர்வதேச போட்டிகளில் பங்கேற்றிருந்தாலும், ருக்மல் சர்வதேச போட்டியில் தங்கப் பதக்கம் வெல்வது இதுவே முதல் முறை. 2022 இல் இலங்கைக்கு வழங்கப்படும் முதலாவது சர்வதேச குத்துச்சண்டை தங்கப் பதக்கம் இதுவாகும்.

அவர் தற்போது பொலிஸ் விளையாட்டுக் கழகத்தை பிரதிநிதித்துவப்படுத்துகிறார். அவர் உள்ளூர் விளையாட்டுகளான ஜெயா மற்றும் ஸ்டபிஸ் பலிக்க போன்ற போட்டிகளிலும் சாம்பியன்ஷிப்பை வென்றுள்ளார்

(Visited 55 times, 1 visits today)

You Might Be Interested In

LEAVE YOUR COMMENT

Your email address will not be published.