Nilani finished thirteenth in Oregon…

Yesterday, Nilani Ratnayake represented Sri Lanka in the women’s 3000m steeplechase preliminary round of the 18th World Athletics Championships held in Oregon, USA. She finished the race with 9.54.10 minutes and was awarded the thirteenth (13th) place in the competition.

Nilani Ratnayake had to say goodbye to the World Championship Athletics tournament from the preliminary competition itself.

Norah Jeruto from Kazakhstan won first place in this competition. Finishing the race with a time of 9.01.54 minutes. Ethiopian player Werkuha Getachew finished the race with a time of 9.11.25 minutes and managed to take second place in the competition. Tunisian player Marwa Bouzayani finished the race with a time of 9.12.14 minutes and won third place.

නිලානිට Oregonහි දී දහතුන් වෙනි ස්ථානය…

ඇමෙරිකාවේ oregonහි පැවැත්වෙන 18වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 3000 බාධක දිවීමේ මූලික වටයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිලානි රත්නායක ඊයේ සහභාගි වූවා ය. එහිදි මිනිත්තු 9.54.10 ක කාලයකින් තරගය නිමා කළ ඇයට හිමි වූයේ තරගයේ දහතුන් (13) වෙනි ස්ථානයයි.

එයත් සමග නිලානි රත්නායකට මූලික තරගයෙන් ම ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලියට සමුදීමට සිදු විය.

මෙම තරගයේ දී Norah Jeruto නම් කසකස්ථාන් ක්‍රීඩිකාව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූවා ය. ඒ තරගය මිනිත්තු 9.01.54ක කාලයකින් අවසන් කරමින් ය. ඉතියෝපියානු ක්‍රිඩිකා Werkuha Getachew මිනිත්තු 9.11.25 ක කාලයකින් තරගය නිමා කරමින් තරගයේ දෙවන ස්ථානය තමා සතු කර ගැනීමට සමත් වූවා ය. මිනිත්තු 9.12.14 ක කාලයකින් තරගය අවසන් කරමින් තරගයේ තුන්වෙනි ස්ථානය දිනා ගත්තේ ටියුනීසියානු ක්‍රීඩිකා Marwa Bouzayani ය.

நிலானி ஒரேகானில் பதின்மூன்றாவது இடத்தைப் பிடித்தார்.

நேற்று, அமெரிக்காவின் ஓரிகானில் நடைபெற்ற 18வது உலக தடகள சாம்பியன்ஷிப் போட்டியின் பெண்களுக்கான 3000 மீட்டர் ஸ்டீபிள்சேஸ் ஆரம்ப சுற்றில் நிலானி ரத்நாயக்க இலங்கையை பிரதிநிதித்துவப்படுத்தினார். அவர் பந்தயத்தை 9.54.10 நிமிடங்களில் முடித்தார் மற்றும் போட்டியில் பதின்மூன்றாவது (13வது) இடத்தைப் பெற்றார்.

நிலானி ரத்நாயக்க உலக சம்பியன்ஷிப் தடகளப் போட்டியிலிருந்து ஆரம்ப போட்டியிலேயே விடைபெற வேண்டியிருந்தது.

இந்தப் போட்டியில் கஜகஸ்தானை சேர்ந்த நோரா ஜெருடோ முதலிடம் பெற்றார். பந்தயத்தை 9.01.54 நிமிடங்களில் முடித்தார். எத்தியோப்பிய வீராங்கனை வெர்குஹா கெட்டாச்யூ 9.11.25 நிமிடங்களில் பந்தயத்தை முடித்து போட்டியின் இரண்டாம் இடத்தைப் பிடிக்க முடிந்தது. துனிசிய வீராங்கனை மர்வா பௌசயானி 9.12.14 நிமிடங்களில் பந்தயத்தை முடித்து மூன்றாவது இடத்தைப் பெற்றார்.

(Visited 71 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin