News
National Super Provincial සිව්දින තරගාවලියේ ඊයේ දිනයේදී ආරම්භ වූ තරග තොරතුරු !!!
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super Provincial සිව්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් ඊයේ දිනයේදී ආරම්භ විය. තරගාවලියේ හත්වන තරගය ලෙසින් සූරියවැව ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරගය වෙනුවෙන් යාපනය කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම තරගබිමට පිවිසි අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරගය වෙනුවෙන් මහනුවර කණ්ඩායම හා දඹුල්ල කණ්ඩායම තරගබිමට පිවිසියහ.
යාපනය ගාල්ල තරගය
මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ගාල්ල නායක ධනංජය ලක්ෂාන් පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන යාපනය කණ්ඩායමේ කිසිදු පිතිකරුවකුට ලකුණු 35 සීමාව ඉක්මවන්නට ගාල්ල පන්දු යවන්නන් ඉඩනොතැබූහ. ඊයේ දිනයට තරගය නතර කරන විට යාපනය කණ්ඩායම පන්දුවාර 77ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 218ක් රැස්කළහ. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ නවෝද් පරණවිතාන ලකුණු 34ක් රැස්කළේය. පන්දු යැවීමේදී ගාල්ල පිළ වෙනුවෙන් සුමින්ද ලක්ෂාන් ලකුණු 17කට කඩුලු 4ක් දවාගත්තේය.
යාපනය පළමු ඉනීම : 218/9 (77)
නවෝද් පරණවිතාන 34, නිෂාන් මදුෂ්ක 29
සුමින්ද ලක්ෂාන් 4/17, දිල්ෂාන් මධුසංඛ 2/42, චලන ද සිල්වා 2/72
මහනුවර දඹුල්ල තරගය
මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් මහනුවර නායක කමිදු මෙන්ඩිස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලසිත් ක්‍රෝස්පුල්ලේ ලකුණු 42ක් රැස්කොට සිටියදී දැවීගියේය. අනතුරුව ඕෂධ ප්‍රනාන්දු හා කමිල් මිෂාර එක්ව දෙවන කඩුල්ලට ලකුණු 147ක සබදතාවක් ගොඩනගන්නට විය. කමිල් මිෂාර ලකුණු 74කදී දැවී යද්දී ඕෂධ ප්‍රනාන්දු ශතකය පෙනෙන මානයේ ලකුණු 97කට දැවී ගියේය. ඊයේ දිනය අවසානයේදී මහනුවර කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 297ක් රැස්කිරීමට සමත් වද්දී නායක කමිදු මෙන්ඩිස් නොදැවුනු ලකුණු 51ක් රැස්කොට සිටියි.
මහනුවර පළමු ඉනීම : 297/3 (77)
ඕෂධ ප්‍රනාන්දු 97, කමිල් මිෂාර 74, කමිදු මෙන්ඩිස්* 51
මලින්ද පුෂ්පකුමාර 2/80
Cricket
Sri Lanka U-19 Players Face Charges Over Alleged Hotel Recording Incident
Two players from Sri Lanka’s Under-19 cricket squad have been taken into custody allegations that they covertly recorded individuals inside a hotel in the Narahenpita area, according to police.
The arrests came after multiple complaints were lodged by female medical professionals attending a conference at the hotel. The complainants reported that they had been secretly filmed while bathing in their rooms, allegedly using mobile phones.
Authorities revealed that preliminary investigations suggest the suspects may also have captured footage involving male guests at the same premises. Police are continuing inquiries to determine whether any of the recordings were distributed through online platforms.
The suspects were presented before the Aluthkade Magistrate’s Court and subsequently released on personal bail set at Rs. 500,000 each. Further investigations are ongoing.
Cricket
SunRisers Hyderabad Sri Lankan Trio Returns Home from IPL
Three Sri Lankan players representing Sunrisers Hyderabad — Kamindu Mendis, Dilshan Madushanka and Eshan Malinga — have left the Indian Premier League as the tournament approaches its final stages.
The trio returned to Sri Lanka on Thursday morning to complete visa formalities ahead of the national team’s upcoming tour of the West Indies in June, which will feature matches across all formats. According to reports, their brief return is solely to complete biometric requirements for the visa process.
Despite their absence, the players are expected to rejoin the squad in India shortly after completing the necessary procedures. With sufficient time before their next fixture, all three are likely to be available for selection.
Sunrisers Hyderabad are scheduled to play their next match on May 3 at the Rajiv Gandhi International Stadium against Kolkata Knight Riders.
Cricket
Sri Lanka Women too strong for Bangladesh in second T20I
Sri Lanka Women produced a polished all-round performance to defeat Bangladesh Women by 21 runs in the second T20I, sealing the series with a game to spare.
After being put into bat, the visitors posted a competitive 154 for 4 in their 20 overs, built on key contributions from skipper Chamari Athapaththu and Harshitha Samarawickrama. The innings began cautiously, with Hasini Perera falling early, but Athapaththu steadied the innings with a fluent 42 off 37 balls, striking six boundaries.
The momentum shifted significantly during the latter half as Samarawickrama played an aggressive knock of 49 off just 29 deliveries, including two sixes. She found good support from Imeesha Dulani (27) and Nilakshika Silva, who remained unbeaten on 22, ensuring Sri Lanka finished strongly at a healthy run rate of 7.70. Bangladesh’s bowlers shared the wickets, with Fariha Trisna, Sultana Khatun, Nahida Akter, and Ritu Moni picking up one apiece.
Chasing 155, Bangladesh made a steady start through Dilara Akter and Juairiya Ferdous, who added 46 for the opening wicket. However, regular breakthroughs and sharp fielding dented their progress. Ferdous scored a brisk 29, while Sharmin Akhter anchored the innings with an unbeaten 44, but lacked sufficient support from the middle order.
Sri Lanka’s discipline in the field proved decisive, effecting three crucial run-outs. Kavisha Dilhari was the standout with the ball, claiming 2 for 15 in her four overs, while Sugandika Kumari maintained excellent control, conceding just 14 runs.
Bangladesh eventually finished on 133 for 5, falling short despite a late push.
-
Football1 year agoSri Lanka Schools National Championship 2025: Super 8 Fixtures and Grouping
-
News1 year ago2025 Schools Rugby Season Set to Thrill Fans with Knockout and League Action
-
Cricket11 months agoNuwan Thushara Shines as RCB Storms into IPL 2025 Final
-
Cricket1 year agoSri Lanka’s Greatest Cricketers: Top Batters and Bowlers of All Time
-
Live5 years agoLive Broadcast of Syria vs Sri Lanka | AFC U23 Asian Championship Qualification
-
News11 months agoMajor Shake-Up in Sports Governance: New 2025 Regulations Reform National Sports Bodies in Sri Lanka
-
Football1 year agoFFSL Rebrands Division-1 as ‘League-One’ with a Bold New Vision
-
Football12 months agoSri Lanka Announces U19 Football Squad for SAFF Championship 2025


You must be logged in to post a comment Login