LPL Player Auction got heated!!

July 4, 2022
LPL Player Auction got heated!!

A crucial player distribution took place today, increasing the heat in the Lanka Premier League. It is reported that Dhananjaya de Silva, Dushmantha Chamira and Lakshan Sandakan, who were members of the Colombo team in the 2021 season, will play in other teams this time.

According to sources, Dhananjaya de Silva has been brought back to Jaffna from the Colombo team and Dushmantha Chamira and Lakshan Sandakan have been brought to the Galle team.

Meanwhile, the Jaffna Kings group getting former Sri Lanka Under-19 captain young star Dunith Wellalage is also a special thing. Thus, the players who have been selected for the Sri Lanka Premier League teams are as follows.

Kusal Mendis – Galle
Dhanushka Gunathilake – Galle
Dushmantha Chameera – Galle
Lakshan Sandakan – Galle
Dhananjaya de Silva – Jaffna
Dunith Wellalage – Jaffna
Bhanuka Rajapakse – Dambulla
Wanindu Hasaranga – Kandy

ක්‍රීඩක වෙන්දේසිය උණුසුම් !!

ලංකා ප්‍රිමියර් ලීගයේ උණුසුම තවත් වැඩි කරමින් තීරණාත්මක ක්‍රීඩක බෙදාගැණීමක් අද සිදු විණි. 2021 තරඟවාරයේදී කොළඹ කණ්ඩායමේ සාමාජිකයින් වූ ධනංජය දි සිල්වා, දුෂ්මන්ත චමීර සහ ලක්ෂාන් සඳකැන් මෙවර වෙනත් කණ්ඩායම්වල ක්‍රීඩා කිරීමට නියමිත බවට වාර්තා වේ.

ආරංචි මාර්ග වලට අනුව ධනංජය දි සිල්වාව කොළඹ කණ්ඩායමින් නැවතත් යාපනයට ලබාගෙන ඇති අතර දුෂ්මන්ත චමීරව සහ ලක්ෂාන් සඳකැන්ව ගාල්ල කණ්ඩායමට ලබාගෙන ඇත.

මේ අතර හිටපු ශ්‍රී ලංකා 19න් පහළ නායක යොවුන් තරු දුනිත් වෙල්ලාලගේව ජැෆ්නා කිංග්ස් කන්ඩායම ලබා ගැනීමද විශේෂ කරුණක්. මේ අනුව මේ වන විට ලංකා ප්‍රිමියර් ලීගය සඳහා කන්ඩායම් තෝරාගෙන ඇති ක්‍රීඩකයින් මෙසේයි.

කුසල් මෙන්ඩිස් – ගාල්ල
ධනුෂ්ක ගුණතිලක – ගාල්ල
දුෂ්මන්ත චමීර – ගාල්ල
ලක්ෂාන් සඳකැන් – ගාල්ල
ධනංජය දි සිල්වා – යාපනය
දුනිත් වෙල්ලාලගේ – යාපනය
භානුක රාජපක්ෂ – දඹුල්ල
වනිඳු හසරංග – නුවර

LPL பிளேயர் ஏலம் சூடுபிடித்தது!!

சிலோன் பிரீமியர் லீக்கில் சூடுபிடிக்கும் வகையில் இன்று முக்கிய வீரர்கள் விநியோகம் நடைபெற்றது. 2021 சீசனில் கொழும்பு அணியில் அங்கம் வகித்த தனஞ்சய டி சில்வா, துஷ்மந்த சமிர மற்றும் லக்ஷான் சந்தகன் ஆகியோர் இம்முறை ஏனைய அணிகளில் விளையாடவுள்ளதாக தெரிவிக்கப்படுகின்றது.

கொழும்பு அணியில் இருந்து தனஞ்சய டி சில்வா மீண்டும் யாழ்ப்பாணத்திற்கு அழைத்து வரப்பட்டுள்ளதாகவும், துஷ்மந்த சமிரவா மற்றும் லக்ஷான் சந்தகென் ஆகியோர் காலி அணிக்கு அழைத்து வரப்பட்டுள்ளதாகவும் தகவல்கள் தெரிவிக்கின்றன.

குசல் மெண்டிஸ் – காலி
தனுஷ்க குணதிலக்க – காலி
துஷ்மந்த சமிர – காலி
லக்ஷன் சண்டகன் – காலி
தனஞ்சய டி சில்வா – யாழ்
துனித் வெல்லாலகே – யாழ்
பானுக ராஜபக்ஷ – தம்புள்ளை
வனிந்து ஹசரங்க – கண்டி