2022 ආසියානු හොකී සංගම් කුසලාන ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. ජකාර්තාහිදී පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම මුහුණ දෙන...
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය කරච්චි ක්‍රීඩාංගණයේදී පසුගිය 12වනදා ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඕස්ට්‍රේලියානු නායක...
වර්තමාන ක්‍රිකට් පිටියේ රජුන් ලෙසින් සැලකෙන ඉන්දීය හිටපු නායක විරාට් කෝලි තවමත් සිය සුපුරුදු රිද්මය සොයාගැනීමට අපොහොසත් වී ඇත. වසර 2ක කාලය තුළ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට්...
නෙදර්ලන්ත තරගාවලියට නවසීලන්ත එක්දින හා විස්සයි විස්ස සංචිත නම් කරයි !! නෙදර්ලන්ත කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි විස්ස තරගාවලි සදහා වන නවසීලන්ත සංචිතයන් ප්‍රකාශයට...
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට වැඩි ඉඩක් පවතින බවට ESPN වෙබ් අඩවිය වාර්තා කොට...
සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ඇන්ටිගුවාහි සර් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී...
සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ඊයේ දිනයේදී ආරම්භ විය. දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම...
සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය. දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගයට ශ්‍රි ලංකා...
ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා වන පුහුණුවීම්හි දෙවන අදියර ඊයේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. එහිදී මීටර් 400 ඉසව්ව වෙනුවෙන් එක්වූ සිතුම් ජයසුන්දර හා තරුෂි කරුණාරත්න...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය අනිද්දා(12) ආරම්භ වීමට නියමිතය. දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම...