News
India won the first match after a thrilling match
Sri Lanka was determined to win the opening match, but the bowling of Indian all-rounders and young debutant Shivam Mavi blocked the path to victory for the Sri Lankan team.
Deepak Hooda, Axar Patel and Mavi were the pioneers in taking the Indian team to victory.
Sri Lanka captain Dasun Shanaka, who won the toss, invited the Indian team to bat first. Opener Ishan Kishan scored a total of 17 runs in the first over, including 2 fours, and gave the Indian side a great start. Mahesh Thiekshana managed to take the wicket of the other debutant, Shubman Gill, ending the rivalry of the opening pair of Kishan and Shubman Gill.
From then on, the Sri Lankan players took control of the match for a moment, but the Indian batsmen did not allow them to take it to the end. There, Deepak Hooda managed to score 41 runs unbeaten. At the end of twenty overs, the Indian scoreboard was 162/5.
The Sri Lankan team, which entered the field to play the reply innings, could not get a successful start, and Shivam Mavi managed to send Pathum to the stadium calmly, limiting the opening batting deficit to 12 runs.
The Indian batsmen did not allow the middle-order batsmen to enter the runs, and this time too, a failed middle-order batting pattern was seen. Captain Shanaka and Vanidu Hasaranga were able to swing the game back towards Sri Lanka, which was in India’s grasp, but they failed to carry it to victory. Chamika Karunaratne, who did not give up the victory until the last over of the match, played an excellent batting, but that was not enough for the victory.
In the end, the Sri Lanka scoreboard showed 160 runs with all the players out at the end of the twenty overs. Captain Dasun Shanaka scored 45 points for the Sri Lankan team. At the end of the match, the Indian team won by 2 points.

ඉතා තියුණු තරගයකින් පසු පළමු තරගයේ ජය ඉන්දියාවට
ශ්‍රී ලංකාව ආරම්භක තරගය ජයග්‍රහණය කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් පසුවූ නමුත් ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ සහ තරුණ මංගල ක්‍රීඩක ශිවම් මාවිගේ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත අවහිර විය.
දීපක් හූඩා, අක්සාර් පටෙල් සහ මාවි ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණයේ මාවත වෙත රැගෙන යාමේ පුරෝගාමීන් වූහ.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය. ආරම්භක පිතිකරු ඉෂාන් කිෂාන් පළමු ඕවරයේ දී හතරේ පහර 2ක් ඇතුළුව මුලු ලකුණු 17ක් ලබා ගත් අතර, ඉන්දියන් කණ්ඩායමට විශිෂ්ට ආරම්භයක් ලබා දුන්නේය. කිෂාන් සහ ශුබ්මන් ගිල්ගේ ආරම්භක පිතිකරු යුගලයේ සභදතාවය අවසන් කරමින්, මහේෂ් තීක්ෂණ අනෙක් මංගල ක්‍රීඩකයා වූ ශුබ්මන් ගිල්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.
එතැන් පටන් තරගයට අවතීරණය වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගයේ පාලනය මොහොතකට ලබා ගත් නමුත් ඔවුන්ට එය අවසානය තෙක් රැගෙන යාමට ඉන්දීය පිතිකරුවන් ඉඩ ලබා දුන්නේ නැත. එහිදී දීපක් හූඩා නොදැවී ලකුණු 41 රැස් කිරීමට සමත් විය. පන්දුවාර විස්ස අවසානයේ ඉන්දීය ලකුණු පුවරුව 162/5 ලෙස දැක්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිළට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර, ආරම්භක පිතිකරන සම්භන්ධතාවය ලකුණු 12කට සීමා කරමින් පැතුම් නිස්සංකව ක්‍රීඩාගාරය වෙත යැවීමට ශිවම් මාවි සමත් විය.
මැද පෙළ පිතිකරුවන් හට ලකුණු අතරට පිවිසීමට ඉන්දීය පිතිකරුවන් ඉඩ ලබා නොදුන් අතර, මෙවරද අසාර්ථක මැද පෙළ පිතිකරණ රටාවක් දක්නට ලැබීය. ඉන්දියාවේ ග්‍රහණයේ තිබූ තරගය නැවතත් ශ්‍රී ලංකාව දෙසට දෝලනය කිරීමට නායක ශානකට හා වනිදු හසරංගට හැකි වූ අතර නමුත් එය ජයග්‍රහණය තෙක් රැගෙන යාමට ඔවුන් අපොහොසත් විය. තරගය අවසාන පන්දුවාර තෙක් ජයග්‍රහණය අත් නොහළ චාමික කරුණාරත්න විශිෂ්ඨ පිතිහරබයක නිරත වූ නමුත් එයත් ජයග්‍රහණට ප්‍රමාණවත් නොවීය.
අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක් වුයේ පන්දුවාර විස්ස අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 160ක් ලෙසය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක ලකුණු 45ක් ලබා ගැනීමට සමත් විය. තරග අවසානයේ ඉන්දීය කණ්ඩායම ලකුණු 2ක තියුණු ජයක් ලැබීය.
மிகவும் விறுவிறுப்பான போட்டிக்கு பிறகு முதல் போட்டியில் இந்தியா வெற்றி பெற்றது
தொடக்க ஆட்டத்தில் வெற்றி பெற வேண்டும் என்பதில் இலங்கை உறுதியாக இருந்தது, ஆனால் இந்திய ஆல்-ரவுண்டர்கள் மற்றும் இளம் அறிமுக வீரர் சிவம் மாவியின் பந்துவீச்சு இலங்கை அணியின் வெற்றிப் பாதையைத் தடுத்தது.
தீபக் ஹூடா, அக்சர் படேல், மாவி ஆகியோர் இந்திய அணியை வெற்றிப் பாதைக்கு அழைத்துச் சென்றதில் முன்னோடிகளாக இருந்தனர்.
டாஸ் வென்ற இலங்கை கேப்டன் தசுன் ஷனகா இந்திய அணியை முதலில் பேட்டிங் செய்ய அழைத்தார். தொடக்க ஆட்டக்காரர் இஷான் கிஷான் முதல் ஓவரில் 2 பவுண்டரிகள் உட்பட மொத்தம் 17 ரன்கள் எடுத்து இந்திய அணிக்கு சிறப்பான தொடக்கத்தை அளித்தார். மகேஷ் தீக்ஷனா, மற்றொரு அறிமுக வீரரான ஷுப்மான் கில்லின் விக்கெட்டை வீழ்த்தி, தொடக்க ஜோடியான கிஷன் மற்றும் ஷுப்மான் கில் ஆகியோரின் போட்டியை முடிவுக்கு கொண்டு வந்தார்.
அதிலிருந்து இலங்கை வீரர்கள் ஒரு நிமிடம் ஆட்டத்தை தங்கள் கட்டுப்பாட்டில் வைத்தனர், ஆனால் இந்திய பேட்ஸ்மேன்கள் அவர்களை இறுதிவரை கொண்டு செல்ல அனுமதிக்கவில்லை. அங்கு தீபக் ஹூடா ஆட்டமிழக்காமல் 41 ரன்கள் எடுத்தார். இருபது ஓவர்கள் முடிவில் இந்திய ஸ்கோர்போர்டு 162/5.
பதில் இன்னிங்ஸை ஆட களம் இறங்கிய இலங்கை அணியால் வெற்றிகரமான தொடக்கம் கிடைக்காததால், தொடக்க துடுப்பாட்டப் பற்றாக்குறையை 12 ரன்களுக்கு மட்டுப்படுத்திய சிவம் மாவி பதுமையும் நிதானமாக மைதானத்திற்கு அனுப்பினார்.
மிடில் ஆர்டர் பேட்ஸ்மேன்களை ரன்களுக்குள் நுழைய விடாத இந்திய பேட்ஸ்மேன்கள், இம்முறையும் மிடில் ஆர்டர் பேட்டிங் முறை தோல்வியடைந்தது. கேப்டன் ஷனக மற்றும் வனிது ஹசரங்க ஆகியோர் ஆட்டத்தை மீண்டும் இலங்கையை நோக்கி ஆட முடிந்தது, ஆனால் அவர்கள் அதை வெற்றிக்கு கொண்டு செல்லத் தவறினர். போட்டியின் கடைசி ஓவர் வரை வெற்றியை விட்டுக் கொடுக்காத சமிக கருணாரத்ன சிறப்பான துடுப்பாட்டத்தை வெளிப்படுத்திய போதிலும் அது வெற்றிக்கு போதுமானதாக அமையவில்லை.
இறுதியில், இருபது ஓவர்கள் முடிவில் அனைத்து வீரர்களும் அவுட்டாக இலங்கை ஸ்கோர்போர்டு 160 ரன்களைக் காட்டியது. இலங்கை அணி சார்பில் கேப்டன் தசுன் ஷனக 45 புள்ளிகளைப் பெற்றார். ஆட்ட நேர முடிவில் இந்திய அணி 2 புள்ளிகள் வித்தியாசத்தில் வெற்றி பெற்றது.
Cricket
Sanga’s Royals win the last-over thriller to register back-to-back victory
Rajasthan Royals held their nerve in a high-scoring contest to edge past Gujarat Titans by six runs, successfully defending 210 in a last-over thriller.
Batting first, Rajasthan posted an imposing 210/6, powered by a superb knock from Dhruv Jurel, who smashed 75 off 42 balls. He was well supported by Yashasvi Jaiswal (55 off 36) and Vaibhav Sooryavanshi (31 off 18), as the Royals maintained a strong run rate throughout the innings. Late cameos from Shimron Hetmyer and others ensured a challenging total. For Gujarat, Kagiso Rabada was the pick of the bowlers with two wickets.
In reply, Gujarat Titans mounted a spirited chase led by Sai Sudharsan, who scored a fluent 73 off 44 balls. Contributions from Jos Buttler and Rashid Khan kept the chase alive, while a late flourish from Rabada brought the equation down to the wire.
However, the turning point came through Ravi Bishnoi, who delivered a match-winning spell of 4/41, derailing the middle order at a crucial stage. Despite needing just a handful in the final over, Rajasthan held their composure to restrict Gujarat to 204/8.
Football
St. Mary’s Crown Cup Champions
A dramatic penalty shootout decided the fate of the Cup final as St. Mary’s SC overcame Saunders SC 3-1 after a 1-1 deadlock under lights at the Race Course grounds on Saturday.
The match sprang to life in the opening minutes, with St. Mary’s drawing first blood. Danjuma Gumbari struck in the third minute, finishing off a swift attacking move to hand his side an early lead.
Saunders SC wasted no time in responding, leveling the score just two minutes later. Clauvice Franck found the net in the fifth minute, taking advantage of space in the box to restore parity and set up an evenly balanced contest.
Following the early exchange, both teams settled into a competitive rhythm, battling for control in midfield while probing for openings. St. Mary’s looked composed in possession, whereas Saunders relied on quick counterattacks to trouble the opposition defense. Despite their efforts, neither side managed to break the deadlock during regulation time.
With the scoreline unchanged, the final moved into a penalty shootout. St. Mary’s SC kept their composure from the spot, with Danjuma Gumbari, S. Aarinkan, and John Lawani all converting successfully.
Saunders SC, however, faltered under pressure. Mohamed Zaid was the only scorer for his side, while two other attempts missed the target, ultimately sealing their defeat.
Cricket
Pathum, Rizvi Shine as Delhi Capitals Outshine Mumbai Indians
Delhi Capitals secured their second win of the IPL 2026 with a commanding 6-wicket victory over Mumbai Indians at the Wankhede Stadium today. The highlight of the chase was the brilliant partnership between Pathum Nissanka and Sameer Rizvi, who tore through the Mumbai bowling attack with fearless stroke play.
Electing to bat first, Mumbai Indians managed a modest total of 162/6 in their 20 overs. Suryakumar Yadav top-scored with a fluent 51 off 36 balls, while Rohit Sharma contributed a brisk 35. Early wickets fell to Delhi bowlers, with Mukesh Kumar claiming two key scalps and Lungi Ngidi, Axar Patel, and Vipraj Nigam chipping in with one each. Extras also played a role, adding five to the total.
In response, Delhi Capitals faced early setbacks as KL Rahul and Nitish Rana fell cheaply. However, Pathum Nissanka counter-attacked with 44 off 30 deliveries, forming a match-turning 78-run partnership with Sameer Rizvi, who finished unbeaten on 90 from 51 balls with seven towering sixes. David Miller provided late support, ensuring Delhi chased down the target in 18.1 overs.
-
Football1 year agoSri Lanka Schools National Championship 2025: Super 8 Fixtures and Grouping
-
News1 year ago2025 Schools Rugby Season Set to Thrill Fans with Knockout and League Action
-
Cricket10 months agoNuwan Thushara Shines as RCB Storms into IPL 2025 Final
-
Live4 years agoLive Broadcast of Syria vs Sri Lanka | AFC U23 Asian Championship Qualification
-
Cricket1 year agoSri Lanka’s Greatest Cricketers: Top Batters and Bowlers of All Time
-
News10 months agoMajor Shake-Up in Sports Governance: New 2025 Regulations Reform National Sports Bodies in Sri Lanka
-
Football1 year agoFFSL Rebrands Division-1 as ‘League-One’ with a Bold New Vision
-
Football11 months agoSri Lanka Announces U19 Football Squad for SAFF Championship 2025


