Four Executive Committee Members resign from the Football Association

February 28, 2023
Four Executive Committee Members resign from the Football Association

Four executive officers from the Sri Lanka Football Federation have already submitted their resignation letters to the president of the Football Association, Mr Jay Sri Ranga.

At a time when Sri Lankan football has fallen into an abyss, this executive committee, which was elected under the leadership of the current chairman, has decided to leave the football federation due to the arbitrary actions of the chairman.

The officers who resigned are two vice presidents, the Secretary-General and the Treasurer.

It seems that the Sri Lanka Football Association has no interest in lifting the international ban on Sri Lankan football, even though it has been over a month now.

පාපන්දු සම්මේලනයෙන් විධායක නිළධාරීන් හතරක් ඉල්ලා අස් වේ

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙන් විධායක නිළධාරීන් හතර දෙනෙකු මේ වන විටත් සිය අස්වීමේ ලිපි පාපන්දු සංගමයේ සභාපති වන ජේ ශ්‍රී රංගා මහතාට ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ පාපන්දුව අගාධයකට වැටී පවතිම මෙවැනි අවස්ථාවක වර්ථමාන සභාපතිවරයාගේ නිළවරණය යටතේම තේරී පත් වූ මෙම විධායක කමිටුව මෙලෙස පාපන්දු සම්මේලයන හැර යාමට තීරණය කර ඇත්තේ සභාපතිවරයාගේ අත්තෝනමතික ක්‍රියා කලාපය හේතුවෙනි.

මෙලෙස අස් වූ නිළධාරීන් වන්නේ උප සභාපතිවරුන් දෙදෙනෙකු, භාණ්ඩාගාරික හා ලේකමය.

ශ්‍රී ලංකා පාපන්දුවට ජාත්‍යන්තර තහනමක් පනවා මේ වන විට මසකට අධික කාලයක් ගත වීමට නියමිතව පැවතුනත් එම තහනම ඉවත් කර ගනීමට ශ්‍රී ලංකා පාපන්දු සංගමයට කිසිදු උනන්දුවක් ඇති බව පෙනෙන්නට නැත.

கால்பந்து சங்கத்தில் இருந்து நான்கு நிர்வாகிகள் ராஜினாமா செய்தனர்

இலங்கை கால்பந்தாட்ட சம்மேளனத்தைச் சேர்ந்த நான்கு நிறைவேற்று அதிகாரிகள் ஏற்கனவே தமது இராஜினாமா கடிதங்களை உதைபந்தாட்ட சம்மேளனத்தின் தலைவர் திரு.ஜெய் ஸ்ரீ ரங்காவிடம் சமர்ப்பித்துள்ளனர்.

இலங்கை உதைபந்தாட்டம் அதல பாதாளத்தில் வீழ்ந்துள்ள வேளையில் தற்போதைய தலைவரின் தலைமையில் தெரிவு செய்யப்பட்ட இந்த செயற்குழு, தலைவரின் தன்னிச்சையான செயற்பாடுகளினால் உதைபந்தாட்ட சம்மேளனங்களை விட்டு வெளியேற தீர்மானித்துள்ளது.

பதவி விலகிய அதிகாரிகள் இரண்டு துணைத் தலைவர்கள், பொருளாளர் மற்றும் செயலாளர்.

இலங்கை கால்பந்தாட்டத்திற்கான சர்வதேச தடையை நீக்கி ஒரு மாதத்தை கடந்துள்ள நிலையிலும் இலங்கை கால்பந்து சம்மேளனத்திற்கு எந்த அக்கறையும் இல்லை என்றே தெரிகிறது.