Ben Stokes: England all-rounder to come out of ODI retirement for Cricket World Cup
Ben Stokes’ return to the England one-day side for the defence of the World Cup will be confirmed on Wednesday.
Stokes, 32, will come out of retirement to be named in a 15-man squad for a four-match series against New Zealand in September.
Stokes was man of the match in the final when England won the World Cup for the first time in 2019.
The all-rounder retired from one-day internationals last summer, saying that playing three formats was unsustainable.
He continued to lead the England Test team and play in T20 internationals, starring in the final as England lifted the World Cup in the shortest format in Australia in November.
When asked in July if he would play in the 50-over World Cup, Stokes reiterated he was retired.
But in an interview with the Daily Mail, England white-ball coach Matthew Mott said captain Jos Buttler would approach Stokes over reversing that decision. A number of newspaper reports on Monday said Stokes was considering the request.
A quirk of the schedule means England have no Tests until they tour India for five matches between January and March next year.
Stokes had planned to use the gap to address a long-standing left-knee problem, which has severely limited his ability to bowl.
Therefore, his role at the World Cup could largely be as a specialist batter.
England will name their squad for the New Zealand ODIs, played between 8-15 September, at 10:00 BST on Wednesday. They will also name a strong 15-man party for four T20s against the Black Caps, beginning on 30 August.
Following the New Zealand series, England will play three ODIs against Ireland at the end of September. A separate squad for this will be named at a later date.
Because of that series’ close proximity to the beginning of the World Cup on 5 October, most of the first-choice players will be rested.
England begins their World Cup campaign against New Zealand in a repeat of the 2019 final.
Mott also said England might be willing to take a risk on the fitness of pace bowler Jofra Archer, who has been plagued by injuries since bowling the super over in the thrilling finale four years ago.
England’s World Cup squad will have a familiar feel, probably including nine of the squad that was successful on home soil in 2019.
බෙන් ස්ටෝක්ස්: එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා යළිත් එක්දින ක්‍රිකට් පිටියට
ලෝක කුසලානය සඳහා බෙන් ස්ටෝක්ස් එංගලන්ත එක්දින කණ්ඩායමට නැවත පැමිණීම බදාදා ස්ථිර වනු ඇත.
32 හැවිරිදි ස්ටෝක්ස් විශ්‍රාම ගැනීමෙන් පසු සැප්තැම්බර් මාසයේදී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග හතරකින් යුත් තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයකට නම් කරනු ඇත.
2019 වසරේ පළමු වරට එංගලන්තය ලෝක කුසලානය දිනූ විට අවසන් මහා තරගයේ වීරයා වූයේ ස්ටෝක්ස් ය.
තුන් ඉරියව් ක්‍රීඩකයා පසුගිය ගිම්හානයේදී එක්දින ජාත්‍යන්තර තරඟවලින් විශ්‍රාම ගියේ ආකෘති තුනක් ක්‍රීඩා කිරීම තිරසාර නොවන බව පවසමිනි.
ඔහු නොවැම්බරයේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ආකෘතියෙන් එංගලන්තය ලෝක කුසලානය ඔසවද්දී අවසන් මහා තරගයට ක්‍රීඩා කල අතර ඔහු එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දෙමින් T20 ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩා කළේය.
ඔහු ඕවර 50 ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නේ දැයි ජූලි මාසයේදී ඇසූ විට, ස්ටෝක්ස් නැවත වරක් කියා සිටියේ තමා විශ්‍රාම ගත් බවයි.
නමුත් ඩේලි මේල් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එංගලන්ත පුහුණුකරු මැතිව් මොට් පැවසුවේ නායක ජොස් බට්ලර් එම තීරණය වෙනස් කිරීම සඳහා ස්ටෝක්ස් වෙත පැමිණෙනු ඇති බවයි. සඳුදා පුවත්පත් වාර්තා ගණනාවක් පැවසුවේ ස්ටෝක්ස් ඉල්ලීම සලකා බලන බවයි.
ඔහුගේ පන්දු යැවීමේ හැකියාව දැඩි ලෙස සීමා කර ඇති දිගුකාලීන වම් දණහිසේ ගැටලුවක් නිසාවෙන් ලෝක කුසලානයේ ඔහුගේ භූමිකාව බොහෝ දුරට විශේෂඥ පිතිකරුවෙකු ලෙස විය හැකිය.