Another bonus point for Havelock Sports Club

January 11, 2023
Another bonus point for Havelock Sports Club

The Havelock sports club team was able to win a great victory with 31 points to 15 points in the inter-club rugby tournament with the army sports club. With this victory, Havelock Sports Club got one more bonus point and they are currently in second place with a total of 18 points.

Meanwhile, the Kandy Sports Club recently managed to win a sharp victory against the Navy Sports Club with 21 to 18 points, maintaining their unbeaten record. Accordingly, Kandy Sports Club has won all 4 matches played and is in the lead with 22 bonus points.

The CR team won the match between CR and FC and CH and FC with 27 to 19 points. Accordingly, they are in third place with 17 bonus points.

හැවලොක් ක්‍රීඩා සමාජයට තවත් අමතර ප්‍රසාද ලකුණක්

අන්තර් සමාජ රග්බි තරගාවලියේ යුධ හමුදා ක්‍රීඩා සමාජය සමගින් පැවති තරගයෙන් ලකුණු 31ට 15ක් ලෙසින් විශිෂ්ට ජයක් හිමිකරගැනීමට හැව්ලොක් ක්‍රීඩා සමාජ කණ්ඩායමට හැකිවිය. මෙම ජයග්‍රහණයත් සමගින් හැවලොක් ක්‍රීඩා සමාජයට තවත් එක් ප්‍රසාද ලකුණක් හිමි වූ අතර ඔවුන් මේ වන විට සමස්ත ලකුණු 18ක් රැස්කොට දෙවන ස්ථානයේ රැදී සිටියි.

මේ අතර මහනුවර ක්‍රීඩා සමාජය පසුගියදා නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 21ට 18ක් ලෙසින් තියුණු ජයක් හිමිකරගැනීමට සමත් වූයේ සිය අපරාජිත වාර්තාව රැකගනිමිනි. ඒ අනුව මහනුවර ක්‍රීඩා සමාජය ක්‍රීඩා කළ තරග 4ම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 22ක් ලබාගෙන පෙරමුණෙහි රැදී සිටියි.

CR සහ FC කණ්ඩායම හා CH සහ FC කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 27ට 19ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ CR කණ්ඩායමයි. ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු 17ක් සමගින් තෙවන ස්ථානයේ රැදී සිටියි.

ஹெவ்லொக் விளையாட்டுக் கழகத்திற்கு மற்றுமொரு போனஸ் புள்ளி

இராணுவ விளையாட்டுக் கழகத்துடனான கழகங்களுக்கிடையிலான ரக்பி போட்டியில் ஹெவ்லொக் விளையாட்டுக் கழக அணி 31 முதல் 15 புள்ளிகள் என அபார வெற்றியைப் பெற முடிந்தது. இந்த வெற்றியின் மூலம் ஹெவ்லொக் விளையாட்டுக் கழகம் மேலும் ஒரு போனஸ் புள்ளியைப் பெற்று மொத்தமாக 18 புள்ளிகளைப் பெற்று தற்போது இரண்டாம் இடத்தில் உள்ளது.

இதேவேளை, அண்மையில் கண்டி விளையாட்டுக் கழகம் கடற்படை விளையாட்டுக் கழகத்திற்கு எதிராக 21க்கு 18 புள்ளிகள் என்ற கணக்கில் கூர்மையான வெற்றியைப் பெற்று, தோல்வியடையாத சாதனையை தக்கவைத்துக் கொண்டது. இதன்படி கண்டி விளையாட்டுக் கழகம் விளையாடிய 4 போட்டிகளிலும் வெற்றி பெற்று 22 போனஸ் புள்ளிகளுடன் முன்னிலையில் உள்ளது.

CR மற்றும் FC அணிகளுக்கிடையிலான போட்டியில் CR அணியும், CH மற்றும் FC அணிகளுக்கிடையிலான போட்டியில் 27க்கு 19 என்ற புள்ளிகள் கணக்கில் வெற்றிபெற்றது. அதன்படி 17 போனஸ் புள்ளிகளுடன் மூன்றாவது இடத்தில் உள்ளனர்.