A relief to Sri Lanka by the Asian Football Confederation

January 11, 2023
A relief to Sri Lanka by the Asian Football Confederation

The Asian Football Confederation imposed a fine of $20,000 on Sri Lanka because the Under-17 National team withdrew from the Under-17 AFC U17 Qualifiers tournament held in Uzbekistan at the last moment. AFC has decided to reduce that fine to $5,000 from $20,000

The AFC disciplinary committee considered the appeal referred by Sri Lanka and decided to reduce it to $5000. The remaining $15,000 is suspended for two years. This means that if the Football Federation of Sri Lanka fails to participate in the international competitions organized by the Asian Football Confederation, the balance amount will be fined.

Arrangements have been made to hold the election of the Football Federation next Saturday, and the activities of the Sri Lanka Federation are under the supervision of the Director General of Sports.

ආසියානු පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට සහනයක්

ආසියානු පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට ඩොලර් 20,000ක දඩයක් නියම කළේ 17න් පහළ ජාතික කණ්ඩායම උස්බෙකිස්තානයේ පැවැති වයස අවුරුදු 17න් පහළ AFC U17 සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් අවසන් මොහොතේ ඉවත්වීම නිසාය. AFC විසින් එම දඩය ඩොලර් 20,000 සිට ඩොලර් 5,000 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත

ශ්‍රී ලංකාව විසින් යොමු කර තිබූ අභියාචනාව පිලිබදව සලකා බැලූ එහි විනය කමිටුව එම පැනවූ දඩය ඇ.ඩො. 5000 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත. ඉතිරි ගෙවිය යුතු ඩොලර් 15 000 වසර දෙකක් සදහා අත්හිටුවා ඇත. මෙයින් අදහස් වන්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ආසියානු පාපන්දු සම්මේලනය සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර තරග මාලා සදහා මෙලෙස අයදුම්කර සහභාගී වීම පැහැර හැරියහොත් එම දඩ මුදල නැවත් අය කර ගැනීමට නියමිත බවය.

ලබන සෙනසුරාදා පාපන්දු සංගමයේ නිළවරණය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ශ්‍රී ලංකා පාන්දු ආයතනයේ කටයුතු ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා බාරයේ සිදු වේ.

ஆசிய கால்பந்து கூட்டமைப்பு இலங்கைக்கு ஒரு நிவாரணம்

உஸ்பெகிஸ்தானில் நடைபெற்ற 17 வயதுக்குட்பட்டோருக்கான AFC U17 தகுதிச் சுற்றுப் போட்டியில் இருந்து கடைசி நேரத்தில் 17 வயதுக்குட்பட்ட தேசிய அணி வெளியேறியதால், ஆசிய கால்பந்து கூட்டமைப்பு இலங்கைக்கு $20,000 அபராதம் விதித்தது. AFC அந்த அபராதத்தை $20,000 இலிருந்து $5,000 ஆக குறைக்க முடிவு செய்துள்ளது

இலங்கையால் குறிப்பிடப்பட்ட மேன்முறையீட்டை பரிசீலித்த ஒழுக்காற்று குழு, விதிக்கப்பட்ட அபராதம் அமெரிக்க டொலர் என தீர்மானித்துள்ளது. 5000 ஆக குறைக்க முடிவு செய்யப்பட்டுள்ளது. மீதமுள்ள $15,000 இரண்டு ஆண்டுகளுக்கு இடைநிறுத்தப்பட்டுள்ளது. அதாவது ஆசிய கால்பந்தாட்ட சம்மேளனம் நடத்தும் சர்வதேச போட்டிகளில் இலங்கை கால்பந்தாட்ட சம்மேளனம் பங்குபற்றத் தவறினால் அபராதத் தொகை இடைநிறுத்தப்படும்.

உதைபந்தாட்ட சம்மேளனத்தின் தேர்தலை எதிர்வரும் சனிக்கிழமை நடாத்துவதற்கு ஏற்பாடுகள் செய்யப்பட்டுள்ளதுடன், விளையாட்டுப் பணிப்பாளர் நாயகத்தின் மேற்பார்வையில் இலங்கை பாண்டு நிறுவகத்தின் செயற்பாடுகள் இடம்பெற்று வருகின்றன.

Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV! Please enter your credentials to access exclusive sports content and live broadcasts.

Lost your password? Please enter your email address. You will receive mail with link to set new password.