A new responsibility & position for Captain Shanaka…

Sri Lanka ODI and T20 captain Dasun Shanaka have signed a contract with a new team for the 2023 UAE T20 tournament. Apart from Shanaka, the other players who have been signed are;
Kiran Pollard
Nicholas Pooran
Dwayne Bravo
Ollie Pope
Will Smith
Tim Cadmure
Rehan Ahmed
Jordan Thompson.

It is reported that there is more possible that Shanaka to have the Captaincy responsibility of that team.

ශානකට නව වගකීමක් සහ තනතුරක්…

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස නායක දසුන් ශානක 2023 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විස්සයි විස්ස තරගාවලිය සදහා වන නව කණ්ඩායමක් හා ගිවිසුම් ගත වී ඇත. ශානකට අමතරව ගිවිසුම් ගත වූ අනෙකුත් ක්‍රීඩකයන් වන්නේ,
කිරන් පොලාඩ්
නිකලස් පූරන්
ඩ්වේන් බ්‍රාවෝ
ඔලී පෝප්
විල් ස්මිත්
ටිම් කැඩ්මූර්
රෙහාන් අහමඩ්
ජෝර්ඩන් තොම්ප්සන්‍ ය.

එම කණ්ඩායමේ නායකත්වයේ වගකීම ශානකට හිමිවීමට වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ.

கேப்டன் ஷனகாவுக்கு புதிய பொறுப்பும் பதவியும்…

2023 UAE T20 போட்டிக்கான புதிய அணியுடன் இலங்கை ODI மற்றும் T20 அணித்தலைவர் தசுன் ஷனகா ஒப்பந்தம் செய்துள்ளார். ஷனகாவைத் தவிர, ஒப்பந்தம் செய்யப்பட்ட மற்ற வீரர்கள்;
கிரண் பொல்லார்ட்
நிக்கோலஸ் பூரன்
டுவைன் பிராவோ
ஒல்லி போப்
வில் ஸ்மித்
டிம் காட்மூர்
ரெஹான் அகமது
ஜோர்டான் தாம்சன்.

அந்த அணியின் கேப்டன் பொறுப்பை ஷனக ஏற்க அதிக வாய்ப்புகள் உள்ளதாக தகவல்கள் தெரிவிக்கின்றன.

(Visited 85 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin