Zimbabwe’s Sikandar Raza climbs on the rankings!!!

In the recent performance of Sikandra Raza, he climbed the ranking from 7th place to 4th place fourth in the ODI all-rounder rankings. Raza has played 116 ODIs for Zimbabwe and scored 3483 runs. He has managed to take 67 wickets and 48 catches.

Bangladeshi player Shakib Al Hasan has managed to remain at the top of this all-rounder ranking. Afghanistan’s Mohammad Nabi and Rashid Khan have managed to stay in second and third place.

සිම්බාබ්වේ සිකන්ඩ රාසා ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට!!!

පසුගිය තරග සංචාර වලදී සිකන්ඩ රාසා දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු එක්දින තරග තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි හතරවන ස්ථානයට පත්ව ඇත. ඒ ස්ථාන 7ක් එදිරියට පැමිණීමත් සමගය. රාසා සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 116කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ලකුණු 3483 ලබාගෙන ඇත.

පන්දු යැවීම තුලින් කඩුලු 67ක් හා උඩපන්දු 48ක් ද රැකගැනීමට සමත්ව ඇත.

තවමත් මෙම තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසු වීමට බංගලදේශ ක්‍රීඩක ශකිබ් අල් හසන් සමත්ව ඇත. දෙවන හා තෙවන ස්ථානයේ රැදී සිටීමට ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නාබි හා රශීඩ් කාන් සමත්ව ඇත.

ஜிம்பாப்வே வீரர் சிக்கந்தர் ராசா தரவரிசையில் உயர்வு!!!

சிகந்திர ராசாவின் சமீபத்திய செயல்திறனில், அவர் ஒருநாள் ஆல்ரவுண்டர் தரவரிசையில் 7வது இடத்தில் இருந்து 4வது இடத்திற்கு முன்னேறினார். ஜிம்பாப்வே அணிக்காக 116 ஒருநாள் போட்டிகளில் விளையாடி 3483 ரன்கள் குவித்துள்ளார் ராசா. அவர் 67 விக்கெட்டுகளையும், 48 கேட்சுகளையும் கைப்பற்றியுள்ளார்.

இந்த ஆல்ரவுண்டர் தரவரிசையில் வங்கதேச வீரர் ஷகிப் அல் ஹசன் தொடர்ந்து முதலிடத்தை தக்கவைத்துள்ளார். ஆப்கானிஸ்தானின் முகமது நபி மற்றும் ரஷீத் கான் இரண்டாவது மற்றும் மூன்றாவது இடங்களை தக்கவைத்துள்ளனர்.

(Visited 29 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin