Kabaddi’s entrance exams for new referees postponed.

January 11, 2023
Kabaddi’s entrance exams for new referees postponed.

The exam for recruitment of new referees by the Sri Lanka Kabaddi Federation has been postponed till March 04, 2023.

Below is the announcement issued by the Sri Lanka Kabaddi Federation.

Those involved in the Kabaddi sports field will be directly and indirectly involved in the upcoming General Certificate of Studies Advanced Level Examination and Kegalle, Gampaha, Kurunegala Galle. The Sri Lanka Kabaddi Federation has decided to postpone the examination that was to be held for the recruitment of new Kabaddi referees so as not to disturb the Kabaddi tournaments to be organized and held by the district associations.

Due to that, I kindly request you to inform those who wish to appear for the recruitment examination of further new kabaddi referees belonging to the district association and affiliated sports club that they can send the application form up to 17.02.2023.

Furthermore, I further kindly request you to inform all the candidates belonging to the district association and the affiliated sports club that the examination for the recruitment of new Kabaddi referees will be held on 04th March 2023.

කබඩි නව විනිසුරුවරුන් බදවා ගැනීමේ විභාගය කල් යයි.

ශ්‍රී ලංකා කබඩි සම්මේලනය විසින් නව විනිසුරුවරුන් බදවා ගැනීමේ විභාගය 2023 මාර්තු 04 දින දක්වා කල් ගොස් ඇත.

ශ්‍රී ලංකා කබඩි සම්මේලනය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනය පහතින් දැක්වේ.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට කබඩි ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ අය ඍජුව හා වක්‍රව සම්බන්ධ වන බැවින් හා කෑගල්ල, ගම්පහ, කුරුණෑගල ගාල්ල යන . දිස්ත්‍රික් සංගමයන් විසින් සංවිධානය කර පැවත්වීමට නියමිත කබඩි තරගාවලි සඳහා බාධා ඇති නොවන ලෙස නවක කබඩි විනිසුරුවන් බඳවා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ විභාගය කල්දැමීමට ශ්‍රී ලංකා කබඩි සම්මේලනය තීරණය කොට ඇත.

ඒ හේතුවෙන්, ඔබ දිස්ත්‍රික් සංගමයට හා අනුබද්ධිත ක්‍රීඩා සමාජයට අයත් තවදුරටත් නවත් කබඩි විනිසුරුවන් බඳවා ගැනීමේ විභාගයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන අයවලුන් හට 2023.02.17 වන දින දක්වා අයදුම් පත්‍රය යොමු කළ හැකි බව දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

තවද, නවක කබඩි විනිසුරුවන් බඳවා ගැනීමේ විභාගය 2023 මාර්තු 04 වන දින පවත්වන බව ඔබ දිස්ත්‍රික් සංගමයට හා අනුබද්ධිත ක්‍රීඩා සමාජයට අයත් සියලුම විභාය අපේක්ෂකයින් දැනුවත් කරන ලෙස තවදුරටත් කාරුණිකව ඉල්ලා සිටිමි.

கபடி புதிய நடுவர்கள் தேர்வு ஒத்திவைக்கப்பட்டது.

இலங்கை கபடி சம்மேளனத்தினால் புதிய நீதிபதிகளை ஆட்சேர்ப்பு செய்வதற்கான பரீட்சை மார்ச் 04, 2023 வரை ஒத்திவைக்கப்பட்டுள்ளது.

இலங்கை கபடி சம்மேளனம் வெளியிட்டுள்ள அறிவிப்பு கீழே.

கபடி விளையாட்டுத் துறையில் ஈடுபடுபவர்கள் நேரடியாகவும் மறைமுகமாகவும் நடைபெறவுள்ள கல்விப் பொதுச் சான்றிதழ் உயர்தரப் பரீட்சை மற்றும் கேகாலை, கம்பஹா, குருநாகல் காலி. மாவட்ட கழகங்களினால் ஏற்பாடு செய்யப்பட்டு நடத்தப்படவுள்ள கபடி போட்டிகளுக்கு இடையூறு ஏற்படாத வகையில் புதிய கபடி நடுவர்களை சேர்ப்பதற்காக நடைபெறவிருந்த பரீட்சையை ஒத்திவைக்க இலங்கை கபடி சம்மேளனம் தீர்மானித்துள்ளது.

அதன் காரணமாக, மாவட்ட கழகம் மற்றும் இணைந்த விளையாட்டுக் கழகத்தைச் சேர்ந்த மேலும் புதிய கபடி நடுவர்கள் ஆட்சேர்ப்புத் தேர்வில் கலந்து கொள்ள விரும்புவோர் விண்ணப்பப் படிவத்தை 17.02.2023 வரை அனுப்பலாம் எனத் தெரிவித்துக் கொள்கிறேன்.

மேலும், புதிய கபடி நடுவர்கள் ஆட்சேர்ப்புக்கான தேர்வு மார்ச் 04, 2023 அன்று நடைபெறும் என்பதை மாவட்ட கழகம் மற்றும் அதனுடன் இணைந்த விளையாட்டுக் கழகத்தைச் சேர்ந்த அனைத்து தேர்வர்களுக்கும் தெரிவிக்குமாறு அன்புடன் கேட்டுக்கொள்கிறேன்.

Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV! Please enter your credentials to access exclusive sports content and live broadcasts.

Lost your password? Please enter your email address. You will receive mail with link to set new password.