2 gold medals for Sri Lanka in the World Para Grand Prix Championship

Sri Lankan athletes were able to win 2 gold medals and one silver medal in the events held yesterday at the World Para Grand Prix Indoor Sports Championship. Anil Prasanna Jayalath and Saman Subasinghe won gold medals while Nuvan Indika managed to win a silver medal.

Anil Prasanna Jayalath became the gold medalist in the 100m T42 event while Saman Subasinghe won the gold medal in the 400m T42 event. The young Indian won a silver medal in the 100m T44 event. This tournament will be very important to qualify for the 2024 Paralympic tournament.

ලෝක පැරා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2ක්

ලෝක පැරා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ඊයේ පැවති ඉසව්වලදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2ක් හා එක් රිදී පදක්කමක් හිමිකරදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකිවිය. එහිදී අනිල් ප්‍රසන්න ජයලත් හා සමන් සුබසිංහ යන ක්‍රීඩකයන් දෙදෙනා රන් පදක්කම් ජයග්‍රහණය කරද්දී නුවන් ඉන්දික රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් විය.

අනිල් ප්‍රසන්න ජයලත් මීටර් 100 T42 ඉසව්වෙහි රන් පදක්කම් ලාභියා බවට පත් වද්දී මීටර් 400 T42 ඉසව්වෙහි රන් පදක්කම් දිනාගැනීමට සමන් සුබසිංහට හැකිවිය. නුවන් ඉන්දික ක්‍රීඩකයා රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ මීටර් 100 T44 ඉසව්වෙනි. 2024 වසරේ පැවැත්වෙන පැරා ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීම සදහා මෙම තරගාවලිය ඉතා වැදගත් වනු ඇත.

உலக பாரா கிராண்ட் பிரிக்ஸ் சாம்பியன்ஷிப்பில் இலங்கைக்கு 2 தங்கப் பதக்கங்கள்

உலக பாரா கிராண்ட் பிரிக்ஸ் உள்ளக விளையாட்டு சம்பியன்ஷிப் போட்டியில் நேற்று நடைபெற்ற நிகழ்வுகளில் இலங்கை வீராங்கனைகள் 2 தங்கப் பதக்கங்களையும் ஒரு வெள்ளிப் பதக்கத்தையும் வெல்ல முடிந்தது. அனில் பிரசன்ன ஜயலத் மற்றும் சமன் சுபசிங்க ஆகியோர் தங்கப் பதக்கங்களையும், நுவன் இந்திக்க வெள்ளிப் பதக்கத்தையும் வென்றனர்.

அனில் பிரசன்ன ஜயலத் 100 மீற்றர் T42 போட்டியில் தங்கப் பதக்கத்தை வென்றார், சமன் சுபசிங்க 400m T42 போட்டியில் தங்கப் பதக்கத்தை வென்றார். இளம் இந்திய வீரர் 100 மீட்டர் டி44 போட்டியில் வெள்ளிப் பதக்கம் வென்றார். 2024 பாராலிம்பிக் போட்டிக்கு தகுதி பெற இந்த போட்டி மிகவும் முக்கியமானதாக இருக்கும்.

(Visited 62 times, 1 visits today)

You Might Be Interested In