11- Player squad for Youth Commonwealth Games

Eleven athletes will represent Sri Lanka in Swimming, Athletics and Beach Volleyball events at the “Youth Commonwealth Games 2023” held in Trinidad and Tobago.

On 08.03.2023, as a result of a special request made to the American Embassy for obtaining visas for 06 team leaders, coaches and coordinators, including 11 athletes from the United States Embassy, due to the efforts and dedication of the Honorable Roshan Ranasinghe, the 11 athletes Visas were approved for 04 people and officials.

Accordingly, first, on 03.08.2023, 04 athletes and one official left Katunayake International Airport for this tournament and on 04.08.2023, the remaining 7 athletes and two officials left for Trinidad and Tobago.

Although the National Olympic Committee does all the organizing work for the Olympics, Commonwealth Games, etc. representing the country, all the tasks related to the visas, air tickets and insurance of the athletes for the Youth Commonwealth Games are now entrusted to the Director General of Abhinava Sports Development Department, Dr. Shemal Fernando. was entrusted.

Accordingly, with the full approval of the Minister of Sports and Youth Affairs Mr. Roshan Ranasinghe, the first task in the effort to get these athletes and officials to participate was to obtain visas from an EU country. But none of the states that provide that visa agreed to give the visa and even though they tried to get the visa through the United Kingdom, it also failed. However, due to the persistent efforts of the Honorable Minister, the opportunity arose to have Sri Lanka’s most talented young athletes participate in this tournament.

Athletes Participating in Beach Volleyball Competition –

  1. H. Manuj Nisal
  2. W. O. Samin Madushan Fernando

Athletes participating in swimming competitions –

  1. D.B. Tesan Talagala
  2. Disandu Niriella
  3. Hiruki de Silva
  4. Akitmi Vihansa Vasalatantri

Athletes participating in the athletics competition –

  1. KL Ayomal Akalank
  2. G. Simple definitions
  3. RP. Nilupul Phasara Thenuja
  4. W. M. Kasuni Nirmali Wickramasinghe
  5. D. it. Shalani Hansika Munasinghe

යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා තරඟාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක්

ට්‍රිනිටෑඩ් සහ ටොබැගෝ හි පැවැත්වෙන “යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා තරඟාවලිය 2023” ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිහිනුම්, මළල ක්‍රීඩා හා බීච් වොලිබෝල් තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සහභාගි වේ.

ගරු රොෂාන් රණසිංහ ඇමතිතුමාගේ උත්සහය සහ කැපවීම මත ඇමරිකා එක්සත් ජනපද තනාපති කාර්යාලය වෙතින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු ඇතුළත්ව කණ්ඩායම් ප්‍රධානී, පුහුණුකරුවන් සහ සම්භාහකයින් 06 දෙනෙකු වෙනුවෙන් ඇමරිකානු තනාපති තුමිය වෙත වීසා ලබා ගැනීම සඳහා කරන ලද විශේෂ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් 2023.08.03 වන දින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සහ නිලධාරීන් 04 දෙනෙකු සඳහා වීසා අනුමත විය.

ඒ් අනුව පළමුව 2023.08.03 වන දින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 04 දෙනෙකු සහ එක් නිලධාරියකු මෙම තරඟාවලිය සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත් වූ අතර 2023.08.04 වන දින ඉතිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනා සහ නිලධාරීන් දෙදෙනා ට්‍රිනිටෑඩ් සහ ටොබැගෝ බලා පිටත් විය.

මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් , පොදු රාජ්‍ය මණ්ඩලීය, ආදී තරඟ සඳහා සියලුම සංවිධායක කටයුතු ජාතික ඔලිම්පික් කමිටුව මඟින් ඉටු කෙරූනද මෙවර යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වීසා, ගුවන් ටිකට්පත් හා රක්ෂණ සම්බන්ධ සියලුම කාර්යයන් අභිනව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා වෙත භාර විය.

ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ පූර්ණ අනුමැතිය පරිදි මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් සහභාගි කරවීමට ගත් ප්‍රයත්නයේ දී ප්‍රථම කාර්යය වූයේ යුරෝපා හවුලේ රටකින් වීසා ලබා ගැනීමටය. නමුත් එම වීසා ලබා දෙන කිසිඳු රාජ්‍යයක් වීසා ලබා දීමට ඒකඟ නොවූ අතර එක්සත් රාජධානිය හරහා වීසා ලබා ගැනීමට උත්සහ දැරූවද එයද අසාර්ථක විය. කෙසේ වෙතත් ගරු අමාත්‍යතුමාගේ නොපසුබට උත්සහය මත ශ්‍රී ලංකාවේ දක්ෂතම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරඟාවලියට සහභාගිකරවීමට අවස්ථාව උදාවිය.

බීච් වොලිබෝල් තරඟය සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් –

  1. එච්. මනුජ නිසල්
  2. ඩබ්. ඕ. සමින් මදුෂාන් ප්‍රනාන්දු

පිහිණුම් තරඟය සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් –

  1. ඩී.බී. තෙසාන් තලගල
  2. දිසඳු නිරිඇල්ල
  3. හිරුකි ද සිල්වා
  4. අකිත්මි විහන්සා වාසලතන්ත්‍රි

මළල ක්‍රීඩා තරඟය සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් –

  1. කේ.එල්.අයෝමාල් අකලංක
  2. ජී. ලසඳු අර්තවිදු
  3. ආර්.පී. නිලුපුල් පැහැසර තෙනුජ
  4. ඩබ්. එම්. කසුනි නිර්මාලි වික්‍රමසිංහ
  5. ඩී. ඒ. ශලනි හංසිකා මුණසිංහ
(Visited 24 times, 1 visits today)

You Might Be Interested In