ශ්‍රී ලංකා ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායමේ මාලදිවයින් සංචාරය

August 11, 2023
ශ්‍රී ලංකා ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායමේ මාලදිවයින් සංචාරය

මාල දිවයින් පිරිමි වොලිබෝල් කන්ඩායම සමග සුහද වොලිබෝල් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා  ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම හෙට දින සවස දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇත. මෙම තරගාවලිය 2023 අගෝස්තු මස 12 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත. එම කණ්ඩායම දිවයිනෙන් පිටත් වීමට ප්‍රථම සමුහ ඡායාරූපයකට පෙනී සිටින ලදි.

පසුපස පේලිය
මලීෂ රවිෂාන්, මහේෂ් වන්නිගම, ෂෙහාන් ලක්ෂිත, සනුක මධුභාෂන, අයේෂ් දිල්හාන්, වසන්ත ලක්මාල්, මලිත් දිනිදු, මහේල ඉන්දීවර, තරිදු ලක්මාල්, මනෝජ් සුරංග

ඉදිරිපෙල
ලසිදු මෙත්මාල්, චන්න ජයසේකර – ප්‍රධාන පුහුණුකරු, අජිත් නෙත්තසිංහ – කළමණාකරු, නිෂාන් ඉන්දික – සහාය පුහුණුකරු, දීප්ති රොමේෂ්