The Sri Lankan Football election on 16th September

August 10, 2023
The Sri Lankan Football election on 16th September

Two cases filed in the Court of Appeal were settled with several cases filed in the Court of Appeal.

The Hon. Roshan Ranasinghe to consider facts for the benefit of Sri Lanka and the good of the country. This will enable the restoration of the Sri Lankan football fadality that was crisis in for 11 months and to contest all parties without interruption.

The Sri Lankan Football election on 16th September was approved and the International Football Federation and the Sri Lanka Football Federation are already being carried out by the Sri Lanka Football Federation. At the end of September, the international ban will be left withdrawn and the Sri Lankan national team to participate in the World Cup competitions.

පාපන්දු නිලවරණය සැප්තැම්බර් මාසයේදී

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්දව පාර්ශව කිහිපයක් අභියාචනාධිකරණයේදී ගොනු කරණු ලැබූ නඩු දෙකක් සියළු පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන් සමථයකට පත්කෙරිණි.

ගරු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා ශ්‍රී ලංකා පාපන්දුවේ සහ රටෙහි යහපත උදෙසා කරුණු සලකා බලා සාධාරණ නිලවරණයක් පැවැත්වීම සඳහා කටයුතු කරගෙන යාමට අනුමැතිය ලබාදෙන ලදි. මේ සමගම මාස 11ක් වැනි කාලයක සිට අර්බුදයකට ලක්වී තිබූ ශ්‍රී ලංකා පාපන්දුව යථා තත්වයට පත්වීමට සහ සියළු පාර්ශවයන්ට බාධාවකින් තොරව නිලවරණයකට ඉදිරිපත් වීමට මෙයින් අවස්ථාව සැලසෙනු ඇත.

එලඹෙන සැප්තැම්බර් 16 දින ශ්‍රීලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට අනුමැතිය ලැබී තිබෙන අතර එයට අදාල කටයුතු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය විසින් දැනටමත් සිදු කරමින් පවතී. මෙම නිලවරණයත් සමඟම සැප්තැම්බර් මස අවසානයේදී ජාත්‍යන්තර තහනම ඉවත්වී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ලෝක කුසලාන තරඟාවලි සඳහා සහභාගී වීමට අවකාශය ලැබේ.

මෙම නඩුවට අදාල පාර්ශවයන් සියළු දෙනා ක්‍රීඩා ඇමතිතුමන්ට සහ මෙය සමථයකට පත් කිරීමට මැදිහත්වූ සියළු පාර්ශවයන්ට ශ්‍රී ලංකා පාපන්දු ලෝලීන් තමන්ගේ ස්තූතිය පුදකරයි.