Connect with us

News

ගාල්ල කණ්ඩායමේ සංගීත් හා පබසරගෙන් ද්විත්ව ශතක සබදතාවක් !!!

Published

on

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super Provincial සිව්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් තෙවන දිනටත් ඊයේ දිනයේදී පැවැත්විණි. මෙම තරග ද්විත්ව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී හා සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

යාපනය ගාල්ල තරගය
යාපනය කණ්ඩායම සිය පළමු ඉනීම වෙනුවෙන් රැස්කළ ලකුණු 254ට පිළිතුරු ලෙසින් ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට ගාල්ල කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 113ක් රැස්කොට සිටියහ. සංගීත් කුරේ හා පබසර වඩුගේ එක්ව පළමු කඩුල්ලට අගනා ද්විත්ව ශතක සබදතාවක් ගොඩනගන්නට විය. ලකුණු සංඛ්‍යාව 208ක්ව තිබියදී පබසර වඩුගේ ලකුණු 108කට දැවියද්දී අනතුරුව හෂාන් දුමිදු හා එක්ව තෙවන කඩුල්ලට තවත් ලකුණු 95ක් එක් කරන්නට සංගීත් කුරේට හැකිවිය. ආරම්භක පිතිකරු සංගීත් කුරේ හතරේ පහර 13ක් සමගින් ලකුණු 160ක් රැස්කළ අතර හෂාන් දුමිදු ලකුණු 54ක් රැස්කිරීමට සමත් විය. ගාල්ල කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 444ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළහ. සුමින්ද ලක්ෂාන්ද ලකුණු 57ක් ගාල්ල ඉනීමට එක් කළ අතර යාපනය කණ්ඩායම වෙනුවෙන් ශෂික දුල්ෂාන් කඩුලු 4ක් හා ජනිත් ලියනගේ කඩුලු 3ක් බිදහෙලීය. තුන්වන දිනයට තරගය නතර කරන විට සිය දෙවන ඉනීම ඇරඹූ යාපනය කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 43ක් රැස්කොට සිටියහ.

යාපනය පළමු ඉනීම : 254/10 (83.5)
නුවන් ප්‍රදීප්* 37, නවෝද් පරණවිතාන 34, නිෂාන් මදුෂ්ක 29
සුමින්ද ලක්ෂාන් 4/28, දිල්ෂාන් මධුසංඛ 3/51 චලන ද සිල්වා 2/72

ගාල්ල පළමු ඉනීම : 444/9d (114.5)
සංගීත් කුරේ 160, පබසර වඩුගේ 108, සුමින්ද ලක්ෂාන් 57, හෂාන් දුමිදු 54
ශශික දුල්ෂාන් 4/146, ජනිත් ලියනගේ 3/53, ඉෂාන් ජයරත්න 1/57

යාපනය දෙවන ඉනීම : 43/0 (12)
නවෝද් පරණවිතාන* 22, නිෂාන් මදුෂ්ක* 21

මහනුවර දඹුල්ල තරගය
මහනුවර කණ්ඩායම සිය පළමු ඉනීමට රැස්කළ ලකුණු 446ට පිළිතුරු ලෙසින් ඊයේ දිනයේදී තරගය ආරම්භ කරන විට දඹුල්ල කණ්ඩායම කඩුලු 3කට ලකුණු 77ක් රැස්කොට තිබුණි. දඹුල්ල ඉනීමට තවත් ලකුණු 77ක් එක්වද්දී මිනෝද් භානුක ලකුණු 71කට දවාගැනීමට කමිල් මිෂාරට හැකිවිය. ලහිරු සමරකෝන් පන්දු 50ක් තුළ ලකුණු 42ක් රැස්කළ අතර නායක අශාන් ප්‍රියංජන් ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් ලකුණු 73ක් රැස්කිරීමට සමත් විය.අනික් පිතිකරුවන් දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වීම නිසාවෙන් දඹුල්ල පළමු ඉනීම ලකුණු 216කදී නිමාවට පත් විය.පන්දු යැවීමේදී අශේන් ඩැනියෙල් කඩුලු 5ක්ද අසිත ප්‍රනාන්දු කඩුලු 4ක්ද දවාගැනීමට සමත් විය. සිය දෙවන ඉනීම ඇරඹූ මහනුවර කණ්ඩායම ඊයේ දිනය නිමාවට පත් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 134ක් රැස්කොට සිටියි. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 63ක් රැස්කළ අතර නායක කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 36ක් රැස්කොට ඇත.

මහනුවර පළමු ඉනීම : 446/10 (128.5)
ඕෂධ ප්‍රනාන්දු 97, කමිදු මෙන්ඩිස් 94, ලහිරු උදාර 83, කමිල් මිෂාර 74
මලින්ද පුෂ්පකුමාර 7/120, ලහිරු සමරකෝන් 1/59

දඹුල්ල පළමු ඉනීම : 216/10 (60)
අශාන් ප්‍රියංජන් 73, මිනෝද් භානුක 71, ලහිරු සමරකෝන් 42
අශේන් ඩැනියෙල් 5/75, අසිත ප්‍රනාන්දු 4/39

මහනුවර දෙවන ඉනීම : 134/3 (34)
ඕෂධ ප්‍රනාන්දු 63, කමිදු මෙන්ඩිස්* 36
ලහිරු සමරකෝන් 1/16

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Cricket

Jamie Siddons Appointed Head Coach of Sri Lanka Women’s Team

Published

on

By

Sri Lanka Cricket has appointed former Australian cricketer Jamie Siddons as the Head Coach of the Sri Lanka National Women’s Team.

Siddons has served as the head coach of the Bangladesh National Men’s Team from 2007 to
2011, marking his highest level of international coaching experience.

A Level 3 qualified coach, Siddons has also served as Head Coach of the South Australia
Cricket Team (Redbacks) from 2015 to 2020 and Head Coach of the Wellington Firebirds,
New Zealand, from 2011 to 2015.

His one-year appointment will come into effect on 16 March 2026. Siddons, who enjoyed an extensive first-class cricket career in Australia and captained both South Australia and Victoria, will take on the responsibility of guiding Sri Lanka’s women’s team in preparation for the ICC Women’s T20 World Cup 2026, scheduled to be held in June in England.

His first assignment will be Sri Lanka Women’s Tour of Bangladesh, scheduled to take place in April–May 2026.

Continue Reading

Cricket

Government Weighs Overhaul of Sri Lanka Cricket Amid ICC Talks

Published

on

By

Sri Lanka’s Sports Minister Sunil Kumara Gamage has revealed that discussions are currently underway with the International Cricket Council (ICC) regarding possible reforms to the administration of Sri Lanka Cricket (SLC). A final decision is expected within the coming week, as the government seeks to avoid the risk of sanctions from the ICC.

Speaking on the matter, Minister Gamage confirmed that options such as appointing an interim committee or a competent authority are being considered. He noted that President Anura Kumara Dissanayaka is directly involved in the talks, underscoring the government’s determination to restore credibility and raise cricketing standards in the country.

The announcement follows comments made by Minister Nalinda Jayathissa, who stated that the government will soon take decisive action on the legal and administrative framework of SLC.

Sri Lanka Cricket has faced mounting criticism after the men’s national team failed to qualify for the semi‑finals of the recently concluded T20 World Cup, co‑hosted by Sri Lanka and India. The disappointment adds to a troubling record: the team has now gone 12 years without reaching the semi‑finals of any ICC tournament, a stark contrast to its former reputation as a consistent global contender.

Continue Reading

Cricket

South Africa misses yet another ICC trophy as NZ knocked South Africa out in Semis

Published

on

By

South Africa’s long wait for an ICC trophy continued as they suffered another heartbreaking exit, this time at the hands of New Zealand in the first semi-final of the ICC T20 World Cup 2026 at Mumbai on Wednesday. The Proteas, who had finished runners-up in the last edition, were outplayed by nine wickets in a contest that highlighted both their misfortune and New Zealand’s ruthless efficiency.

Batting first, South Africa managed 169 for 8 in their 20 overs. Captain Aiden Markram and Quinton de Kock fell cheaply, leaving the middle order under pressure. Dewald Brevis showed promise with a fluent 34, while Tristan Stubbs added 29. The standout was Marco Jansen, who smashed an unbeaten 55 off just 30 balls, lifting the total to a competitive score. Yet, frequent wickets at crucial stages meant South Africa never truly seized momentum.

New Zealand’s reply was nothing short of brutal. Finn Allen launched a stunning assault, hammering 100 off just 33 balls, including 10 fours and 8 sixes. Tim Seifert’s 58 ensured the chase was never in doubt, and the Black Caps cruised home in just 12.5 overs. South Africa’s bowlers, including Jansen and Bosch, were taken apart, with economy rates soaring above 11.

Continue Reading

Trending