Women’s Premier League standings

The Women’s Premier League table saw a change after Delhi Capitals beat UP Warriors on Tuesday.

The Women’s Premier League points table changed after Delhi Capitals beat UP Warriors on Tuesday, March 7. The match between DC and UP Warriorz was the fifth match of the inaugural WPL season, in which Delhi defeated UP by 42 runs. Captain Meg Lanning once again led the way for DC.

Mumbai Indians have been able to finish at the top of the points table. Along with winning both matches participated by getting 4 bonus points. The Delhi Capitals team holds second place in this table.

Here is the league table after the match.

කාන්තා ප්‍රිමිය ලීග් තරගාවලියේ තතු

අඟහරුවාදා දිල්ලි කැපිටල්ස් යූපී වොරියර්ස් පරාජය කිරීමෙන් පසු කාන්තා ප්‍රිමියර් ලීග් ලකුණු සටහනේ වෙනසක් දක්නට ලැබුණි.

මාර්තු 7 වන අඟහරුවාදා දිල්ලි කැපිටල්ස් UP Warriorz පරාජය කිරීමෙන් පසු කාන්තා ප්‍රිමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහන වෙනස් විය. DC සහ UP Warriorz අතර තරඟය WPL සමාරම්භක වාරයේ පස්වන තරඟය වූ අතර, එහි දී දිල්ලි කණ්ඩායම ලකුණු 42 කින් UP පරාජය කිරීමට සමත් විය. DC සඳහා නැවත වරක් නායකත්වය දැරුවේ නායක මෙග් ලැනින් ය.

ලකුණු සටහනේ පෙරමුණේ පසු වීමට Mumbai Indians කණ්ඩායමට හැකියාව ලැබී ඇත. ඒ ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් සහභාගී වූ තරග දෙකම ජයග්‍රහනය කිරීමත් සමගය. මෙම ලකුණු සටහනේ දෙවන ස්ථානය Delhi Capitals කණ්ඩායම හිමි කරගෙන සිටී.

තරගයෙන් පසු ලීග් ලකුණු සටහන මෙන්න.

பெண்கள் பிரீமியர் லீக் நிலைகள்

செவ்வாயன்று UP வாரியர்ஸை டெல்லி கேப்பிட்டல்ஸ் தோற்கடித்த பிறகு மகளிர் பிரீமியர் லீக் அட்டவணையில் மாற்றம் ஏற்பட்டது.

மார்ச் 7, செவ்வாய்கிழமை, UP வாரியர்ஸ் அணியை டெல்லி கேப்பிட்டல்ஸ் தோற்கடித்த பிறகு, மகளிர் பிரீமியர் லீக் புள்ளிகள் அட்டவணை மாறியது. DC மற்றும் UP Warriorz அணிகளுக்கு இடையேயான போட்டி WPL தொடக்கப் பருவத்தின் ஐந்தாவது போட்டியாகும், இதில் டெல்லி 42 ரன்கள் வித்தியாசத்தில் UPஐ தோற்கடித்தது. கேப்டன் மெக் லானிங் மீண்டும் டிசிக்கு வழிவகுத்தார்.

மும்பை இந்தியன்ஸ் அணி புள்ளிப்பட்டியலில் முதலிடத்தை பிடித்தது. இரண்டு போட்டிகளிலும் வெற்றி பெற்றதுடன் 4 போனஸ் புள்ளிகள் பெற்று பங்குபற்றியது. இந்த பட்டியலில் டெல்லி கேப்பிடல்ஸ் அணி இரண்டாவது இடத்தில் உள்ளது.

போட்டிக்கு பிறகு லீக் அட்டவணை இதோ.

(Visited 133 times, 1 visits today)

You Might Be Interested In