Under 19 World Cup win for India

The Indian women’s team won the first-ever under-19 Women’s T20 World Cup.

In the final, the Indian women’s team was able to defeat the England team by 7 wickets. The Indian team won the toss of the match and the England team was given the opportunity to bat first.

There, the Engantha team could score only 68 runs. Ryana MacDonald-Gay scored 19 points for the England team. While bowling, Titas Sadhu and Parshavi Chopra managed to take two wickets each.

The Indian women’s team, who played the reply innings, managed to achieve the winning goal by losing only 3 wickets at the end of 14 overs. Soumya Tiwari scored 24 runs for the Indian team.

19 පහළ ලෝක කුසලාන ජය ඉන්දියාවට

ප්‍රථම වරට පැවැති වයස අවුරුදු 19 පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ ජය ලබා ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය.

අවසන් මහා තරගයේදී එංගලන්ත කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත් කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායමට හැකියාව ලැබුණි. තරගයේ කාසිය වාසිය හිමි වූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දෙන ලදී.

එහිදී එංගන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 68ක් පමණි. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Ryana MacDonald-Gay ලකුණු 19ක් රැස් කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී Titas Sadhu හා Parshavi Chopra කඩුලු දෙක බැගින් බිද හෙලීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා පිළ පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහී ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Soumya Tiwari ලකුණු 24ක් රැස් කිරීමට සමත් විය.

19 வயதுக்குட்பட்டோருக்கான உலகக் கோப்பையை இந்தியா வென்றது

முதன்முறையாக 19 வயதுக்குட்பட்ட பெண்கள் டி20 உலகக் கோப்பையை இந்திய மகளிர் அணி வென்றது.

இறுதிப் போட்டியில் இந்திய மகளிர் அணி 7 விக்கெட் வித்தியாசத்தில் இங்கிலாந்து அணியை வீழ்த்தியது. போட்டியின் நாணய சுழற்சியில் வெற்றி பெற்ற இந்திய அணி முதலில் துடுப்பெடுத்தாட இங்கிலாந்து அணிக்கு வாய்ப்பு வழங்கப்பட்டது.

அங்கு எங்க அணியால் 68 ரன்களே எடுக்க முடிந்தது. இங்கிலாந்து அணி சார்பில் ரியானா மெக்டொனால்ட்-கே 19 புள்ளிகளைப் பெற்றனர். பந்துவீச்சில் டைட்டாஸ் சாது மற்றும் பார்ஷவி சோப்ரா ஆகியோர் தலா இரண்டு விக்கெட்டுகளை வீழ்த்தினர்.

பதில் இன்னிங்சை விளையாடிய இந்திய மகளிர் அணி 14 ஓவர்கள் முடிவில் 3 விக்கெட்டுகளை மட்டும் இழந்து வெற்றி இலக்கை எட்டியது. இந்திய அணி சார்பில் சௌமியா திவாரி 24 ரன்கள் எடுத்தார்.

(Visited 51 times, 1 visits today)

You Might Be Interested In