Two of Bangladesh’s key players are injured & out for the Asia Cup

August 23, 2022
Two of Bangladesh’s key players are injured & out for the Asia Cup

Bangladesh has suffered another setback in the Asia Cup due to the injury of two key players.

Last month experienced batsman Liton Das got injured and the Bangladesh team suffered a setback. It is also reported that fast bowler Hasan Mahmood and wicketkeeper Nurul Sohan have sustained injuries.

Mahmud is set to be sidelined for up to a month after injuring his ankle in training last week. At the same time, Nurul recently underwent finger surgery due to an injury and has to rest to heal the injured finger.

ආසියානු කුසලානය සඳහා බංග්ලාදේශයේ ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙකු ආබාධයකට ලක්වෙයි

ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙකු ආබාධයකට ලක්වීම හේතුවෙන් ආසියානු කුසලාන තරඟාවලියෙන් බංග්ලාදේශට තවත් පසුබෑමකට ලක්වීමට සිදුව තිබෙනවා.

පසුගිය මාසයේ පළපුරුදු පිතිකරු ලිටන් දාස් ආබාධයකට ලක්වීමත් හා බංග්ලාදේශ පිලට පසුබෑමකට ලක්වීමට සිදු විය. තවද වේගපන්දු යවන ක්‍ර්‍රීඩක හසන් මහමුද් සහ කඩුලු රකින ක්‍රීඩක නුරුල් සොහාන් ක්‍රීඩකයන් ආබාධයන්ට ගොදුරු වී ඇතැයි වාර්ථා වේ.

පසුගිය සතියේ පුහුණුවීම්වලදී මහමුද් ගේ වළලුකර තුවාල වීමෙන් පසු ඔහුව මාසයක කාලයක් දක්වා ක්‍රීඩාවෙන් විවේක ගැන්වීමට නියමිතව ඇති අතර, නුරුල් මෑතකදී තුවාල සිදු වූ අබාධයක් නිසා ඇඟිල්ල ශල්‍යකර්මයකට භාජනය වූ අතර අබාධයට පත් ඇගිල්ල සුව වීමට විවේක ගැන්වීමට සිදු විය.

ஆசிய கோப்பைக்கான வங்கதேசத்தின் முக்கிய வீரர்கள் இருவர் காயம் அடைந்துள்ளனர்

இரண்டு முக்கிய வீரர்கள் காயம் காரணமாக ஆசியக் கோப்பையில் வங்கதேசம் மற்றொரு பின்னடைவை சந்தித்துள்ளது.

கடந்த மாதம் அனுபவம் வாய்ந்த பேட்ஸ்மேன் லிட்டன் தாஸ் காயம் அடைந்ததால் வங்கதேச அணி பின்னடைவை சந்தித்தது. வேகப்பந்து வீச்சாளர் ஹசன் மஹ்மூத் மற்றும் விக்கெட் கீப்பர் நூருல் சோஹன் ஆகியோர் காயங்களுக்கு உள்ளாகியுள்ளதாகவும் தெரிவிக்கப்படுகின்றது.

கடந்த வாரம் பயிற்சியின் போது மஹ்மூத் தனது கணுக்காலில் காயம் அடைந்து ஒரு மாதம் வரை ஓரங்கட்டப்படுவார், அதே சமயம் நூருல் சமீபத்தில் காயம் காரணமாக விரல் அறுவை சிகிச்சைக்கு உட்படுத்தப்பட்டார் மற்றும் காயமடைந்த விரலை குணப்படுத்த ஓய்வெடுக்க வேண்டியிருந்தது.