The relevant time to hold the Sri Lanka Football Federation’s election will be announced

According to the previous constitution of the Sri Lanka Football Federation, the Attorney General’s Department has previously inquired from the Director General of Sports as to how long the election should be held. Accordingly, Director General of Sports Amal Edirisuriya stated before the Court of Appeal that the election of the Sri Lanka Football Federation could be held within 69 days and all the parties who have appeared for the election of the Sri Lanka Football Federation expressed their agreement. Accordingly, all arrangements have been made to hold the elections at the end of December 2022.

After the expiry of the official term of the Sri Lanka Football Federation, the Secretary of the Ministry of Sports and Youth Affairs Dr Amal Harsha De Silva has been asked today ( 20) was scheduled to appear in the Court of Appeal.

The Minister of Sports appoints a three-member suspension committee chaired by a Supreme Court or Court of Appeal judge and gazettes it to identify the affiliated associations from the currently registered 66 district associations of the Sri Lanka Football Federation and to plan and implement future activities.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිළවරණය පැවැත්වීමට අදාල කාලය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පෙර පැවති ව්‍යවස්ථාව අනුව කොපමණ කාලයකින් නිළවරණය පැවැත්විය යුතු දැයි නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීම් කර ඇත. එ අනුව දින 69 ක් ඇතුළත ශ්‍රී ලංකා පාපන්දු සම්මේනලයේ නිළවරණය පැවැත්විය හැකි බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කල අතර එයට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිළවරණයට ඉදිරිපත් වී සිටින සියලුම පාර්ශවයන් එකගතාව පල කරන ලදි. ඒ අනුව 2022 වර්ශයේ දෙසැම්බර් මස අවසානයේදී මැතිවරණ කටයුතු පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිල කාලය අවසන් වීමෙන් අනතුරුව එම නිල කාලය තව දුරටත් දීර්ඝ කරමින් නිකුත් කළ ගැසට්පත්‍රය නැවත අවලංගු කිරීම පිළිබදව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සමක් විභාග කිරීම සදහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා හට අද (20) දින අභියාචනාධිකරයේ පෙනී සිටීමට නියමිතව තිබුණි.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුතු සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත නිළවරණ කමිටුව පත් කර එය ගැසට් කිරීමෙන් අනතුරුව දැනට ලියාපදිංචි වී ඇති ශ්‍රී ලංකා පා පන්දු සම්මේලනයේ දිස්ත්‍රික් සංගම් 66 තුළින් ඡන්ද බලය හිමි සංගම් හදුනාගැනීම හා ඉදිරි නිළවරණ කටයුතු සැළසුම් කර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

இலங்கை கால்பந்து சம்மேளனத்தின் தேர்தலை நடத்துவதற்கான உரிய நேரம் அறிவிக்கப்படும்

இலங்கை உதைபந்தாட்ட சம்மேளனத்தின் முன்னைய அரசியலமைப்பின் பிரகாரம், தேர்தல் எவ்வளவு காலத்திற்கு நடத்தப்பட வேண்டும் என்பது குறித்து சட்டமா அதிபர் திணைக்களம் விளையாட்டுப் பணிப்பாளர் நாயகத்திடம் முன்னர் வினவியுள்ளது. இதன்படி, இலங்கை கால்பந்து சம்மேளனத்தின் தேர்தலை 69 நாட்களுக்குள் நடத்த முடியும் என விளையாட்டுப் பணிப்பாளர் நாயகம் அமல் எதிரிசூரிய மேன்முறையீட்டு நீதிமன்றத்தில் தெரிவித்ததோடு, இலங்கை உதைபந்தாட்ட சம்மேளனத் தேர்தலுக்கு தோற்றிய அனைத்து தரப்பினரும் இணக்கம் தெரிவித்தனர். அதன்படி 2022 டிசம்பர் இறுதியில் தேர்தலை நடத்துவதற்கான அனைத்து ஏற்பாடுகளும் செய்யப்பட்டுள்ளன.

இலங்கை கால்பந்தாட்ட சம்மேளனத்தின் உத்தியோகபூர்வ பதவிக்காலம் நிறைவடைந்ததையடுத்து, விளையாட்டு மற்றும் இளைஞர் விவகார அமைச்சின் செயலாளர் கலாநிதி அமல் ஹர்ஷ டி சில்வாவை இன்று (20) மேன்முறையீட்டு நீதிமன்றத்தில் ஆஜராகுமாறு கோரப்பட்டுள்ளது.

இலங்கை உதைபந்தாட்ட சம்மேளனத்தில் தற்போது பதிவுசெய்யப்பட்டுள்ள 66 மாவட்ட சங்கங்களில் இணைந்த சங்கங்களை இனங்கண்டு எதிர்கால நடவடிக்கைகளை திட்டமிட்டு நடைமுறைப்படுத்துவதற்கு விளையாட்டுத்துறை அமைச்சர் மூன்று பேர் கொண்ட இடைநீக்க குழுவை உச்ச நீதிமன்றம் அல்லது மேன்முறையீட்டு நீதிமன்ற நீதிபதியின் தலைமையில் நியமித்து வர்த்தமானியில் வெளியிட உள்ளது.

(Visited 109 times, 1 visits today)

You Might Be Interested In