The new President explains why he visits the football as soon as the election is over.

The new president of the Football Federation, J. Sri Ranga said.

Mr Sri Ranga was elected on the 14th as the new president of the football Federation by getting three more votes and a sharp victory.

“During the previous administration, there was a lot of talk about corruption frauds in the Football Federation. It is the responsibility of the new executive Committee to find out the truth and falsity of it. Therefore, the security of these accounts is very important”. Mr Sri Ranga said after winning the title.

New Executive Board

President- Mr. J. Sri Ranga
Main Documents – Mr. T. H. S. Indika
Treasurer – Mr T. Suthakar
Vice Presidents – T.I. Uduwara, WLAS Priyantha, SB Nagahawatta and C Deepika Kumari
Deputy Secretary (Technical) – Mr S.R.M.M. Azad

නිළවරණය නිමා වූ සැනින් පාපන්දු නිවසට යාමේ හේතුව නව සභාපතිවරයා පැහැදිලි කරයි.

නිළවරණය ජයගත් සැනින් පාපන්දු නිවසට යාමට හේතු වූයේ එහි පැවති ලිපි ගොනු අතුරුදහන් කිරීමට කිසියම් පිරිසක් උත්සහ ගැනීමට සූදානම් වන බවට ලද තොරතුරක් මත බව, පාපන්දු සංගමයේ නව සභාපති ජේ. ශ්‍රී. රංගා මහතා පැවසීය.

වැඩි ඡන්ද තුනක් ලබා තියුණු ජයක් ලබා ගනිමින් පාපන්දු ආයතනයේ නව සභාපති ලෙස ජේ. ශ්‍රී රංගා මහතා ඉකුත් 14 වෙනිදා තේරී පත් විය. මෙහි ධුර කාලය මාස පහකට සීමා වේ.

“පසුගිය පාලන සමයේ පාපන්දු ආයතනයේ දූෂණ වංචා වැඩි වශයෙන් සිදු වූ බවට කතා බහට ලක් වුනා. එහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම නව විධායක සභාවේ වගකීමක්. එම නිසා මෙම ලිපි ගිනු වල ආරක්ෂාව ඉතා වැදගත්”. යයි නිළවරණය ජය ගැනීමෙන් පසු ශ්‍රී රංගා මහතා පැවසීය.

නව විධායක මණ්ඩලය

සභාපති – ජේ. ශ්‍රී රංගා මහතා
ප්‍රධාන ලේඛම් – ටී. එච්. එස්. ඉන්දික මහතා
භාණ්ඩාගාරික – ටී. සුතාකර් මහතා
උප සභපතිවරුන් – එස්.බී නාගහවත්ත, සී දීපිකා කුමාරි, ඩබ්.එල්.ඒ.එස් ප්‍රියන්ත, ටී.අයි. උඩුවර
උප ලේඛම් (තාක්ෂණ) – එස්.ආර්.එම්.එම් අසාඩ් මහතා

பிரச்சாரம் முடிந்தவுடன் கால்பந்து வீட்டிற்கு சென்றது ஏன் என்பதை புதிய தலைவர் விளக்குகிறார்.

கால்பந்து சங்கத்தின் புதிய தலைவராக ஜே. திரு. திரு.ரங்கா கூறினார்.

மேலும் மூன்று வாக்குகள் பெற்று அபார வெற்றி பெற்று உதைபந்தாட்ட கழகத்தின் புதிய தலைவராக ஜே. திரு.ஸ்ரீ ரங்கா 14ஆம் தேதி தேர்ந்தெடுக்கப்பட்டார். இங்கு பதவிக்காலம் ஐந்து மாதங்கள் மட்டுமே.

“முந்தைய நிர்வாகத்தின் போது, ​​கால்பந்து நிறுவனத்தில் ஊழல் மோசடிகள் பற்றி அதிகம் பேசப்பட்டது. அதில் உள்ள உண்மை மற்றும் பொய்யை கண்டறியும் பொறுப்பு புதிய நிர்வாக சபைக்கு உள்ளது. எனவே, இந்த கணக்குகளின் பாதுகாப்பு மிகவும் முக்கியமானது” . பட்டத்தை வென்ற பிறகு திரு.ஸ்ரீ ரங்கா கூறினார்.

புதிய நிர்வாக குழு

தலைவர் – ஜெ. திரு. ஸ்ரீ ரங்கா
முக்கிய ஆவணங்கள் – டி. எச். எஸ். திரு இந்திகா
பொருளாளர் – டி. திரு. சுதாகர்
துணைத் தலைவர்கள் – டபிள்யூ.எல்.ஏ.எஸ். பிரியந்த, டி.ஐ. உடுவாரா எஸ்.பி. நாகஹவத்த, சி.தீபிகா குமாரி,
துணை செயலாளர் (தொழில்நுட்பம்) – திரு. எஸ்ஆர்எம்எம் ஆசாத்

(Visited 58 times, 1 visits today)

You Might Be Interested In