The Minister of Sports congratulates the players participating in the Netball World Cup.

July 12, 2023
The Minister of Sports congratulates the players participating in the Netball World Cup.

After the training tournament held in Botswana from July 15 to 25, 2023, the players and officials who will participate in the 16th Netball World Cup to be held in Cape Town, South Africa from July 28 to August 06. Today (12) the Ministry of Sports, Sports and Youth Affairs Minister Mr. Roshan Ranasinghe met the players who will be participating in the Netball World Cup. After a friendly discussion with the officials and players regarding the tournament, the minister congratulated them and appeared for a group photo.

Sports and Youth Affairs Minister Mr. Roshan Ranasinghe, Ministry Secretary Mr. K. Mahesan, Sports Development Department Director General Mr. A. Muthumala, Sri Lanka Netball Federation President Mrs. Lakshmi Victoria along with the players of the national netball squad and officials who joined the tour appeared for the photo.

Sri Lanka Netball Squad

  1. HAG Amarawansa (Leader)
  2. H.M.D.C. Vannithilaka (Deputy Director)
  3. GSK Dissanayake
  4. TT Algama
  5. KBKS Alvis
  6. C.S.W. Jayasuriya
  7. LM Hettiarachi
  8. KBY de Silva
  9. L.D.R. Perera
  10. W.G.K.Vijesuriya
  11. KSM Perera

Officers

  1. Mrs. KTD Jinadasa – Head Trainer
  2. P.D.D.N. Ms. Prasadi – Assistant Coach
  3. PJ Horanage – Team Manager
  4. Dr. GLK Ekanayake – Team Physician

දැල්පන්දු ලෝක කුසලානය සදහා සහභාගීවන ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා අමාත්‍යවරයා සුබ පැතුම් එක් කරයි.

2023 ජූලි 15 සිට 25 දක්වා බොට්ස්වානා හි පැවැත්වෙන පුහුණු තරගාවලියෙන් අනතුරුව ජූලි 28 සිට අගෝස්තු 06 වන දින දක්වා දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර පැවැත්වෙන දහසය වැනි ලෝක දැල්පන්දු තරගාවලිය සදහා සහභාගී වන ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් අද (12) දින ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හමුවිය. තරගාවලිය සම්බන්ධව නිළධාරීන් හා ක්‍රීඩිකාවන් සමග සුහද සාකච්ඡාවකින් අනතුරුව ඔවුන්ට සුබ පැතුම් එක් කළ අමාත්‍යවරයා සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

ඡායාරූපය සදහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, අමාත්‍යාංශ ලේකම් කේ.මහේසන් මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ඒ.මුතුමාල මහතා, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය සමගින් ජාතික දැල්පන්දු සංචිතයේ ක්‍රීඩිකාවන් හා සංචාරය සදහා එක්වූ නිළධාරීන් පෙනී සිටියහ.

ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය

  1. එච්.ඒ.ජී.ජී.අමරවංශ (නායිකාව)
  2. එච්.එම්.ඩී.සී.වන්නිතිලක (උප නායිකාව)
  3. ජී.එස්.කේ.දිසානායක
  4. ටී.ටී.අල්ගම
  5. කේ.බී.කේඑස්.අල්විස්
  6. සි.එස්.ඩබ්.ජයසූරිය
  7. එල්.එම්.හෙට්ටිආරච්චි
  8. කේ.බී.වයි ද සිල්වා
  9. එල්.ඩි.ආර්. පෙරේරා
  10. ඩබ්.ජී.කේ.විජේසූරිය
  11. කේ.එස්.එම්.පෙරේරා

නිළධාරීන්

  1. කේ.ටී.ඩී.ජිනදාසා මහත්මිය – ප්‍රධාන පුහුණුකරු
  2. පී.ඩී.ඩී.එන්. ප්‍රසාදි මහත්මිය – සහාය පුහුණුකරු
  3. පී.ජේ.හොරනගේ – කණ්ඩායම් කළමණාකරු
  4. වෛද්‍ය ජී.එල්.කේ.ඒකනායක – කණ්ඩායම් වෛද්‍යවරයා

Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV! Please enter your credentials to access exclusive sports content and live broadcasts.

Lost your password? Please enter your email address. You will receive mail with link to set new password.