The Indian team is working on the next tour

The Indian team is scheduled to conduct their official practice session at the Rajiv Gandhi International Stadium today afternoon.

Rohit Sharma and his team reached Hyderabad on Monday for the three-match ODI series against New Zealand starting on January 18. After defeating Sri Lanka 3-0, India has now turned their attention to the world’s number one crown. New Zealand currently holds the number one spot.

India dominated the Sri Lankans with the bat and the ball, and they may aim to do the same against New Zealand. Virat Kohli and Mohammad Siraj played a brilliant match and they can be a threat to the New Zealand team.

Kohli was the highest scorer with 283 runs and Siraj was the highest wicket-taker with 9 wickets. New Zealand will be given a tough challenge.

ඉන්දීය කණ්ඩායම මීලග තරග සංචාරය සදහා වැඩ අරබයි

ඉන්දීය කණ්ඩායම අද දින පස්වරුවේ සිට රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඔවුන්ගේ නිල පුහුණුවීම් පැවැත්වීමට නියමිතයි.

නවසීලන්තයට එරෙහිව ජනවාරි 18 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා රෝහිත් ෂර්මා සහ කණ්ඩායම සඳුදා හයිද්‍රාබාද් වෙත ළඟා විය. ශ්‍රී ලංකාව 3-0ක් ලෙස පරාජය කළ ඉන්දියාව මේ වන විට ලෝක අංක එකේ කිරුළ වෙත අවධානය යොමු කර ඇත. නවසීලන්තය දැනට පළමු ස්ථානය හිමිකරගෙන සිටී.

ඉන්දියාව පිත්තෙන් සහ පන්දුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මත ආධිපත්‍යය දැරූ අතර, නවසීලන්ත පිලට එරෙහිව එම ක්‍රීඩා රටාවෙම නිරත වීම ඔවුන්ගේ අරමුණ විය හැක. විරාත් කෝලි සහ මොහොමඩ් සිරාජ් දක්ෂ තරග රටාවක නිරත වූ අතර, ඔවුන් නවසීලන්ත කණ්ඩායමට තර්ජනයක් විය හැක.

කෝලි ලකුණු 283ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා වූ අතර සිරාජ් කඩුලු 9ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභියා විය. නවසීලන්තයට දැඩි අභියෝගයක් එල්ල කරනු ඇත.

இந்திய அணி அடுத்த சுற்றுப்பயணத்திற்காக உழைத்து வருகிறது

இந்திய அணி இன்று மதியம் ராஜீவ் காந்தி சர்வதேச மைதானத்தில் தங்களது அதிகாரப்பூர்வ பயிற்சி அமர்வை நடத்த உள்ளது.

ஜனவரி 18 ஆம் தேதி தொடங்கும் நியூசிலாந்துக்கு எதிரான மூன்று போட்டிகள் கொண்ட ஒருநாள் தொடருக்காக ரோஹித் சர்மா மற்றும் அணி திங்கள்கிழமை ஹைதராபாத் சென்றடைந்தது. இலங்கையை 3-0 என்ற கோல் கணக்கில் வீழ்த்திய இந்திய அணி, தற்போது உலகின் நம்பர் ஒன் மகுடத்தின் மீது கவனம் செலுத்தியுள்ளது. நியூசிலாந்து தற்போது முதலிடத்தை பிடித்துள்ளது.

இந்தியா மட்டை மற்றும் பந்தில் இலங்கையர்களை ஆதிக்கம் செலுத்தியது, மேலும் அவர்கள் நியூசிலாந்திற்கு எதிராகவும் அதையே செய்ய இலக்காக இருக்கலாம். விராட் கோலியும் முகமது சிராஜும் சிறப்பான ஆட்டத்தை வெளிப்படுத்தி நியூசிலாந்து அணிக்கு அச்சுறுத்தலாக உள்ளனர்.

அதிகபட்சமாக கோஹ்லி 283 ரன்களும், சிராஜ் 9 விக்கெட்டுகளும் எடுத்தனர். நியூசிலாந்துக்கு கடும் சவாலாக இருக்கும்.

(Visited 37 times, 1 visits today)

You Might Be Interested In