T20 World Cup investigation report to Sports Minister
Yesterday (10) the investigation report of the committee appointed to look into the irregularities in the T20 World Cup held in 2022 was handed over to the Minister of Sports.
There were complaints of some indiscipline actions of the Sri Lankan team that participated in the T20 World Cup in Australia last year, and the committee was appointed by the Sports Minister to investigate those matters, the report was handed over to the Sports Minister by the Chairman of the said committee yesterday.
The investigation started under the Chairmanship of retired Supreme Court Judge Kusala Sarojani and included former Ministry Secretary Kingsley Fernando and retired DIG Sudath Nagahamulla.
විස්සයි විස්ස ලෝක කුසලානයේ විමර්ශන වාර්ථාව ක්‍රීඩා අමාත්‍යවරයාට
2022 වර්ශයේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ සිදු වූ අක්‍රමිකතා සොයා බැලීම සදහා පත් කරන ලබ කමිටුවේ විමර්ශන වාර්ථව ඊයේ දිනයේදී (10) ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාරදී ඇත.
2022 වර්ශයේදී ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය සදහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ විනය විරෝධී ක්‍රියා කිහිපයක් පිළිබදව වාර්ථා වූ අතර ඒ පිළිබදව සොයා බැලීම සදහා ක්‍රීඩා අමාත්‍යාවරා විසින් පත් කරනු ලැබූ කමිටුව විසින් එහි වාර්ථාව ඊයේ දින එම කමිටුවේ සභාපති විසින් ක්‍රීඩා අමාත්‍යාවරයාට බාරදීම සිදු කරනු ලදී.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී මහත්මියගේ සභාපතිත්වය යටතේ විමර්ශන කටයුතු ආරම්භ කරන ලද මෙම කමිටුවට හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල යන මහත්වරුන් ඇතුළත් වූහ.
T20 உலகக் கோப்பை விசாரணை அறிக்கை விளையாட்டு அமைச்சரிடம்
2022ஆம் ஆண்டு நடைபெற்ற இருபதுக்கு 20 உலகக் கிண்ணத் தொடரில் இடம்பெற்ற முறைகேடுகள் தொடர்பில் ஆராய நியமிக்கப்பட்ட குழுவின் விசாரணை அறிக்கை நேற்று (10) விளையாட்டுத்துறை அமைச்சரிடம் கையளிக்கப்பட்டது.
2022ஆம் ஆண்டு அவுஸ்திரேலியாவில் இடம்பெற்ற இருபதுக்கு 20 உலகக் கிண்ணப் போட்டியில் கலந்து கொண்ட இலங்கை அணியினரின் சில ஒழுங்கீனச் செயற்பாடுகள் தொடர்பில் விசாரணைகளை மேற்கொள்ள விளையாட்டு அமைச்சரினால் நியமிக்கப்பட்ட குழுவின் அறிக்கை விளையாட்டு அமைச்சரிடம் கையளிக்கப்பட்டது. மேற்படி குழுவின் தலைவர் நேற்று.
ஓய்வுபெற்ற உச்ச நீதிமன்ற நீதிபதி குசலா சரோஜனி தலைமையில் ஆரம்பிக்கப்பட்ட விசாரணையில் அமைச்சின் முன்னாள் செயலாளர் கிங்ஸ்லி பெர்னாண்டோ மற்றும் ஓய்வுபெற்ற பிரதி பொலிஸ் மா அதிபர் சுதத் நாகஹமுல்ல ஆகியோர் அடங்கியிருந்தனர்.