St. Peter’s College won the 2023 Inter-School League Rugby Championship undefeated

St. Peter’s College Bambalapitiya has claimed the 2023 inter-school rugby league championship with an unbeaten record. In a thrilling match against previous champions, Colombo Isipathana Vidyalaya, they secured victory with a final score of 28-17.

This win ends a 13-year championship drought for St. Peter’s, making it a historic moment for the team and their fans.

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය දිනා ගනී

2023 අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශුරතාව අපරාජිතව බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය දිනා ගත්තා.

ඒ සුපිරි වටයේදී පසුගිය වරශූරයින් වූ කොළඹ ඉසිපතන විද්‍යාලය ලකුණු 28ට 17ක් ලෙස පරාජය කරමින්.

තරගයේ පළමු අර්ධය නිමාවන විට ද සාන්ත පීතර ක්‍රීඩකයින් ලකුණු 15 ට 10 ක් ලෙස පෙරමුණ ගත්තා. තරඟය අවසානයේ ශාන්ත පීතර පිළ 28 ට 17ක් ලෙස තරඟය ජයග්‍රහණය කරා.

මෙය වසර 13 කට පසු පීතරයින් දිනූ ශූරතාව වීමද විශේෂත්වයකි.

(Visited 40 times, 1 visits today)

You Might Be Interested In