Sri Lanka Women’s Tour of England 2023

August 9, 2023
Sri Lanka Women’s Tour of England 2023

The Sri Lanka National Women’s Team will tour England during the month of August 2023 to engage in an ODI and T20I series.
During the tour, the team will play a 3-match T20I series and a 3-match ODI Series. The ODI series is part of the ICC Women’s Championship.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2023

ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම 2023 අගෝස්තු මාසයේදී එංගලන්තයේ එක්දින සහ T20I තරඟාවලියකට සහභාගී වීමට නියමිතය.
මෙම සංචාරයේදී කණ්ඩායම තරග 3කින් සමන්විත T20I තරගාවලියක් සහ තරග 3කින් යුත් ODI තරගාවලියක් ක්‍රීඩා කරනු ඇත. එක්දින තරගාවලිය ICC කාන්තා ශූරතාවලියේ කොටසකි