Spain won the FIFA Women’s World Cup 2023

August 21, 2023
Spain won the FIFA Women’s World Cup 2023

Spain won the 2023 Women’s World Cup by defeating England 1 to 0 in the final.

Australia and New Zealand co-hosted the Women’s Football World Cup this year.

Spain became the 5th country to win the FIFA World Cup alone.

Only America, Germany, Japan and Norway have won a Women’s Football World Cup.

ලෝක කුසලාන කාන්තා පාපන්දු ශූරතාව ස්පාඤ්ඤයට

2023 ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ස්පාඤ්ඤය සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේදී එංගලන්තය ගෝල 1ට 0ක් ලෙස පරාජය කරමින්.

මෙවර කාන්තා පාපන්දු ලෝක කුසලාන සදහා ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සම සත්කාරකත්වය ලබා දුන්නා.

ඒකාන්තා පාපන්දු ලෝක කුසලානය දිනූ 5 වැනි රට බවට ස්පාඤ්ඤය පත් වුණා.

මීට කාන්තා පාපන්දු ලෝක කුසලානයක් දිනා තිබුණේ අමෙරිකාව ,ජර්මනිය ,ජපානය සහ නෝර්වේ රාජ්‍ය පමණයි.