Shakib returns as Bangladesh ODI captain for Asia Cup and World Cup

August 12, 2023
Shakib returns as Bangladesh ODI captain for Asia Cup and World Cup

He last led Bangladesh in an ODI in 2017 and is now their captain in all three formats

Shakib Al Hasan has been appointed Bangladesh ODI captain once again and will lead them in the Asia Cup and World Cup. Shakib takes over following Tamim Iqbal’s resignation on August 3 after he was ruled out of the Asia Cup because of a back injury.

Shakib takes over at a critical time for Bangladesh, with the Asia Cup followed by a home ODI series against New Zealand in September, before they travel to India for the ODI World Cup starting on October 5.

ශකීබ් ආසියානු කුසලානය සහ ලෝක කුසලානය සඳහා බංග්ලාදේශ එක්දින නායකයා ලෙස නැවතත්

ඔහු අවසන් වරට 2017 දී බංග්ලාදේශය එක්දින තරගයකට නායකත්වය දුන් අතර මේ වනවිට තරඟ ආකෘති තුනේම නායකයා වේ.

Shakib Al Hasan නැවත වරක් බංග්ලාදේශ එක්දින නායකයා ලෙස පත් කර ඇති අතර, ඔවුන් ආසියානු කුසලානයේ සහ ලෝක කුසලානයේ නායකත්වය දෙනු ඇත. පිටකොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් අගෝස්තු 3 දින තමීම් ඉක්බාල්ගේ ඉල්ලා අස්වී ඔහු ආසියානු කුසලානයෙන් ඉවත් වූ පසුව ෂකීබ් වැඩ භාර ගත්තේය.

ඔක්තෝම්බර් 5 වැනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලානය සඳහා ඉන්දියාවට යාමට පෙර, සැප්තැම්බර් මාසයේදී නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලියෙන් පසුව, එළැඹෙන ආසියානු කුසලානය සමඟින් තරඟාවලි කිහිපයකම වගකීම් ෂකීබ් භාර ගැනීමට සිදුවී තිබේ.