LPL has so far raised LKR 4.5 million for the ‘Little Hearts’ project of the LRH.
The Lanka Premier League 2023 has so far raised Rs. 4.5 million for the ‘Little Hearts’ Project of the Lady Ridgeway Children’s Hospital (LRH) during the first 13 games of the tournament. During the tournament, 136 sixes and 339 boundaries have been scored, along with 1176 dot balls bowled, thus boosting Sri Lanka Cricket’s ‘Bat and Bowl for Little Hearts’ Project, which was launched with the aim of raising funds for the Little Hearts Project of the Lady Ridgeway Children’s Hospital.
Through this program, Sri Lanka Cricket will donate to the ‘Little Hearts’ project Rs. 4000 for each boundary scored, Rs. 6000 for every six scored, and Rs. 2000 for every dot ball bowled during the LPL tournament.
The funds will help build a ‘Cardiac and Critical Care Complex’ at the LRH, which, once built, will help treat children with congenital heart diseases (CHD) and critical illnesses.
Sri Lanka Cricket will also contribute a portion of the funds collected from ticket sales for the LPL 2023 to the ‘Little Hearts’ program.
LPL වෙතින් ලිට්ල් හාර්ට් ව්‍යාපෘතිය සඳහා මිලියන 4.5ක මුදලක්
ලංකා ප්‍රිමියර් ලීග් 2023 මේ වන විට රු. තරඟාවලියේ පළමු තරඟ 13 දී රිජ්වේ ආර්යාව ළමා රෝහලේ හි කුඩා හදවත් ව්‍යාපෘතිය සඳහා මිලියන 4.5 ක මුදලක් එක්රැස් කර තිබේ. මෙම තරගාවලිය අතරතුර, හයේ පහර 136 ක් සහ හතරේ පහර 339ක් මෙන්ම Dotballs 1176 ක් ලබාගෙන ඇත. එමඟින් ලිට්ල් හාර්ට් ව්‍යාපෘතිය සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් LPL තරඟවාරය අතරතුර ලබාගන්නා සියලුම හයේ හා හතරේ පහරවල් ගණන මෙන්ම නිලකුනු පන්දු සඳහා එක් හතරේ පහරකට රු. 4000 ක්, එක් හයකටම රු. 6000 ක් සහ නිලකුණු පන්දුවක් සඳහා රු 2000 ක් වශයෙන් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබිණි.
එමගින් LRH හි ‘හෘද සත්කාර සංකීර්ණයක්’ ඉදිකිරීම සඳහා අරමුදල් එක් රැස් කරන අතර එම සංකීර්ණය මෙරට කුඩා දරුවන්ගේ බරපතල හෘද රෝගාබාධවලට ප්‍රතිකාර කිරීමට උපකාරී වනු ඇත.
LPL 2023 සඳහා ටිකට්පත් අලෙවියෙන් ලබාගත් අරමුදල්වලින් කොටසක් ‘කුඩා හදවත්’ වැඩසටහනට ශ්‍රී ලංකා ක්‍රිකට් ද දායක වේ.