LPL ‘Green’ and ‘Orange’ Caps were handed over

The Green and Orange Caps of the Lanka Premier League 2023 were handed over today.

Accordingly, Tim Seifert of the Galle Titans was handed the Green Cap for being the leading run-scorer of the tournament as of now. (160 runs)

While Matheesha Pathirana of the Colombo Strikers was handed the Orange Cap for being the top scorer of the tournament so far. (7 wickets)

The ‘Caps’ were handed over by Mr. Samantha Dodanwela, Tournament Director of the Lanka Premier League 2023, during the innings break of the ongoing match between Galle and Colombo

LPL ‘ග්‍රීන්’ සහ ‘ඔරේන්ජ්’ කැප් ප්‍රදානය

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ග්‍රීන් සහ ඔරේන්ජ් කැප් තරඟ අද ප්‍රදානය කෙරුණි.

ඒ අනුව මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමේ ග්‍රීන් කැප් සම්මානය ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ ටිම් සීෆර්ට් වෙත හිමි විය. (ලකුණු 160)

තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා ලෙසින් ඔරේන්ජ් කැප් එක හිමිවූයේ කලම්බු ස්ට්‍රයිකර්ස් පිලේ මතීෂ පතිරණටය. (කඩුලු 7)

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා විසින් ‘කැප්’ ප්‍රදානය කරනු ලැබුවේ ගාල්ල සහ කොළඹ අතර පැවැත්වෙන තරගයේ ඉනිමේ විවේකයේදීය

(Visited 87 times, 1 visits today)

You Might Be Interested In