Kusal Mendis comments on LPL match schedule.

December 14, 2022
Kusal Mendis comments on LPL match schedule.

All the teams have had to play this year’s LPL tournament in a very busy format. Kusal Mendis commented on this match schedule.

“This tournament has to be played really hard. Some teams have to play 4 matches in a row. Although a T20I match is limited to twenty overs, this is a match that needs to be played with more energy than an ODI match.”

“As a player, I think it would be better if we got more rest time. Even in the next season, if we get more rest time, it will be possible to reduce the handicaps of the players.”

“By competing in this way, the players of the national team are more likely to get injured. We have recently participated in the Asia Cup and T20 World Cup. So if the players get more rest time, it will be a big relief for them.”

LPL තරග කාලසටහන පිළිබදව කුසල් මෙන්ඩිස් අදහස් දවයි.

මෙවර LPL තරගාවලිය ඉතාමත් කාර්‍යය බහුල තරග රටාවක් ඔස්සේ ක්‍රීඩා කිරීමට සියලුම කණ්ඩායම් වලට සිදු වී ඇත. මෙම තරග කාලසටහන පිළිබදව කුසල් මෙන්ඩිස් මෙසේ අදහස් දැක්වීය.

“මෙම තරගාවලිය ඇත්තටම වෙහෙසකාරී ආකරයෙන් ක්‍රීඩා කිරීමට සිදුව තිබෙනව. සමහරක් කණ්ඩායම් වලට තරග 4ක් එක දිගට ක්‍රීඩා කිරීමට සිදු වෙලා තියෙනව. විස්සයි 20 තරගයක් පන්දුවාර විස්සකට සීමා වුවත් මෙය එක්දින තරගයකට වඩා වැඩි ජවයකින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය තරගයක්.”

“ක්‍රීඩකයෙකු විදිහට මම හිතනව මීට වඩා විවේකී කාලයක් ලැබුනනම් හොදයි කියල. මීලග තරගවාරයේදී වත් මීට වඩා විවේකී කාලයක් ලැබෙනව නම් ක්‍රීඩකයන්ගේ අබාධ තත්වයන් පවා අඩු කර ගැනීමට හැකියාව ලැබේවි.”

“මේ විදිහට ලග ලග තරග කිරීමෙන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ආබාධ වලට පෙළබීමට වැඩි ඉඩකඩක් තියෙනව. අපි ලගදී ආසියානු කුසලානය, විස්සයි 20 ලෝක කුසලායන යන තරගාවලි වලට සහභාගි වෙලා සිටින්නේ. ඉතින් ක්‍රීඩකයන්ට මීට වඩා විවේකී කාලයක් ලැබෙනව නම් එය ඔවුන්ට ලොකු සහනයක්.”

LPL போட்டி அட்டவணை குறித்து குசல் மெண்டிஸ் கருத்து.

அனைத்து அணிகளும் இந்த ஆண்டுக்கான எல்பிஎல் போட்டியை மிகவும் பிஸியான வடிவத்தில் விளையாட வேண்டியிருந்தது. இந்த போட்டி அட்டவணை குறித்து குசல் மெண்டிஸ் கருத்து தெரிவித்துள்ளார்.

“இந்தப் போட்டியை மிகவும் கடினமாக விளையாட வேண்டும். சில அணிகள் தொடர்ச்சியாக 4 போட்டிகளை விளையாட வேண்டும். டி20 போட்டி இருபது ஓவர்களுக்கு மட்டுப்படுத்தப்பட்டாலும், ஒருநாள் போட்டியை விட அதிக ஆற்றலுடன் விளையாட வேண்டிய போட்டி இது.”

“ஒரு வீரராக, எங்களுக்கு அதிக ஓய்வு நேரம் கிடைத்தால் நன்றாக இருக்கும் என்று நினைக்கிறேன். அடுத்த சீசனில் கூட, அதிக ஓய்வு நேரம் கிடைத்தால், வீரர்களின் குறைபாடுகளை குறைக்க முடியும்.”

“இப்படிப் போட்டியிடுவதால், தேசிய அணி வீரர்கள் காயமடைய வாய்ப்புகள் அதிகம். சமீபத்தில் ஆசிய கோப்பை மற்றும் டி20 உலகக் கோப்பையில் பங்கேற்றுள்ளோம். எனவே வீரர்களுக்கு அதிக நேரம் ஓய்வு கிடைத்தால் அது அவர்களுக்கு பெரிய நிம்மதியாக இருக்கும். .”