Heartbreak loss for Sri Lanka at the hands of Afghanistan

July 16, 2023
Heartbreak loss for Sri Lanka at the hands of Afghanistan

Emerging Asia Cup 2023

Sri Lanka’s emerging team witnessed a heartbreaking defeat at the hands of Afghanistan in the sixth match of the ongoing emerging Asia Cup worked off at CCC on Saturday (16).

Opting to bowl first didn’t work out well for the Lankans, as Afghanistan successfully posted a competitive total of 252/9 in their allotted 50 overs.

Riaz Hassan was the highlight of their innings with a stunning 82 runs off 104 deliveries while Noor Ali Zadran also made a valuable contribution with 53 runs off 62 balls.

In the bowling front, Chamika Karunaratne picked three wickets, while Lahiru Samarakoon and Dushan Hemantha chipped in with two scalps each.

In reply, the host was off to a shaky start to their innings when they lost their opener Avishka Fernando for a duck.

Despite a poor start, wicketkeeper batter Minod Bhanuka revived their innings with a mature knock of 119 runs off 103 deliveries to take Sri Lank close to a victory.

Unfortunately, lack of support from the other end saw the islanders finish on the losing as Sri Lanka fell short of the target in the end, losing all their wickets for 241 runs in 38.5 overs.

Ibrahim Abdulrahimzai was the pick of the bowler for Afghanistan, bagging an impressive four wickets.

Minod Bhanuka was awarded the Player of the Match award for his outstanding century.

ඇෆ්ගනිස්තානය අතින් ශ්‍රී ලංකාවට හද කම්පා කරවන පරාජයක්

නැගී එන ආසියානු කුසලානයේ හයවැනි තරගය සෙනසුරාදා (16දා) CCC හිදී ආරම්භ වූ අතර ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම ඇෆ්ගනිස්තානය අතින් හද කම්පා කරවන සුළු පරාජයක් අත්කර ගත්තේය.

ඇෆ්ගනිස්තානය තම නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 252/9ක තරඟකාරී මුළු ලකුණු සංඛ්‍යාවක් සාර්ථකව වාර්තා කළ බැවින් පළමුවෙන් පන්දු යැවීමට තේරීම ලංකා කණ්ඩායමට එතරම් සාර්ථක වූයේ නැත.

රියාස් හසන් පන්දු 104 කදී ලකුණු 82 ක් රැස්කරමින් ඔවුන්ගේ ඉනිමේ විශේෂත්වය විය.

පන්දු යැවීමේ පෙරමුණේ චාමික කරුණාරත්න කඩුලු 3ක් ද, ලහිරු සමරකෝන් සහ දුෂාන් හේමන්ත කඩුලු 2 බැගින් ද බිඳ දැමූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සත්කාරකයන්ගේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී යාමත් සමඟින් ඔවුන්ගේ ඉනිමේ ආරම්භය බිඳ වැටුණි.

ආරම්භය අසාර්ථක වුවද කඩුලු රකින පිතිකරු මිනෝද් භානුක පන්දු 103කදී ලකුණු 119ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔවුන්ගේ ඉනිම යළි පණ ගැන්වීය.

අවාසනාවන්ත ලෙස අනෙක් අන්තයෙන් සහය නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පරාජයට පත් වූ අතර අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38.5කදී සියලු දෙනා දැවී ලකුණු 241කට දැවී ගියේය.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පන්දු යැවීමේ දී ඉබ්‍රාහිම් අබ්දුල්රහම්සායි විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

මිනෝද් භානුකගේ විශිෂ්ට ශතකය වෙනුවෙන් තරගයේ වීරයා සම්මානය හිමිවිය.