Head to Head between Sri Lanka and Bangladesh

September 1, 2022
Head to Head between Sri Lanka and Bangladesh

After losing their opening matches against Afghanistan, Sri Lanka and Bangladesh are set to face each other in the 5th match of Asia Cup 2022 on Tuday 01 September 2022 at the International Stadium in Dubai. This is the deciding match that will take both the teams to the next stage of Super 4 and the losing team will be out of the tournament. With the two wins, Afghanistan has already qualified for the Super 4 teams.

Head-to-head match details

Sri Lanka and Bangladesh have met each other in 12 T20 matches so far and Sri Lanka has won 8 times while Bangladesh has won only 4 matches. The two teams clashed in two matches at a neutral venue and the Sri Lankan team secured victory in both matches. Bangladesh team’s match-winning percentage is 33.33% and Sri Lanka’s match-winning percentage is 66.66%.

Players who are going to reach the milestones of their T20 career in today’s match.

  1. Asiff Hossain (95) is 5 boundaries short of reaching 100 boundaries in international cricket.
  2. Dasun Shanaka (49) is one six away from crossing the 50-hit mark in T20Is.
  3. Anamul Haq (445) needs 55 runs to complete 500 T20 runs.
  4. Charith Asanka (47) needs three fours to cross the mark of 50 boundaries in T20I cricket.
  5. Mushfiq Rahim (1496) needs 4 runs to reach 1500 runs in T20Is.
  6. Sabbir Rahman (299) needs just one four to reach 300 T20I fours.

ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර මුහුණට මුහුණ පැවති තරග විස්තරය

ඇෆ්ගනිස්තානය සමඟ ඔවුන්ගේ ආරම්භක තරග පරාජයෙන් පසු, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය 2022 ආසියානු කුසලානයේ 5 වන තරඟයේදී 2022 සැප්තැම්බර් 01 බ්‍රහස්පතින්දා ඩුබායි හි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී එකිනෙකා හා තරග වැදීමට නියමිතය. කණ්ඩායම් දෙකම Super 4 හි මීළඟ අදියරට රැගෙන යන තීරණාත්මක තරගය මෙය වන අතර, මෙම තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වේ. ජයග්‍රහණ දෙකත් සමඟ ඇෆ්ගනිස්තානය දැනටමත් Super 4 කණ්ඩායම් අතරට සුදුකම් ලබා හමාරය.

මුහුණට මුහුණ පැවති තරග විස්තරය

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මෙතෙක් විස්සයි20 තරග 12කදී එකිනෙකා මුණගැසී ඇති අතර ශ්‍රීලකාව අවස්ථා 8කදී ජයග්‍රහණය කර ඇති අතර බංග්ලාදේශය තරග හතරකදී පමණක් ජයග්‍රහණය කර ඇත. මධ්‍යස්ථ ස්ථානයකදී දෙපිලම තරග දෙකකදී ගැටී ඇති අතර ඒ තරග දෙකෙහිම ජය ශ්‍රී ලංකා පිළ තහවුරු කරගෙන් ඇත. බංගලාදේශ කණ්ඩායම තරග ජයග්‍රහණය කරීමේ ප්‍රතිශතය 33.33% අගයක පැවතීම හා ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග ජයග්‍රහණය කිරීමේ අගය 66.66% තරම් අගයක පැවතීම කැපී පෙනෙන ලක්ෂණයක් වේ.

අද දින තරගයේ විස්සයි20 ක්‍රීඩා දිවියේ සන්ධිස්ථාන කරා ලගා වීමට නියමිත ක්‍රීඩයින්.

  1. අෆීෆ් හොසේන් (95) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හතරේ පහර 100කට ළඟා වීමට හතරේ පහර 5ක් පිටුපසින් සිටී.
  2. දසුන් ශානකට (49) T20I තරගාවලි වල ලබා ගත් හයේ පහරවල් 50 හේ සීමාව පසු කිරීමට එක් හයේ පහරක් පසුපසින් සිටී.
  3. විස්සයි20 ලකුණු 500 සම්පූර්ණ කිරීමට අනමුල් හක්ට (445) ලකුණු 55ක් අවශ්‍ය වේ.
  4. විස්සයි20 ක්‍රිකට් පිටියේ හතරේ පහර 50 ලබා ගැනීමේ කඩඉම පසු කිරීමට නම් චරිත් අසලංකට (47) හතරේ පහර තුනක් අවශ්‍ය වේ.
  5. මුශ්ෆික රහීම් (1496) T20I වල ලකුණු 1500 ලබා ගැනීමට ලකුණු 4ක් අවශ්‍ය වේ.
  6. ජාත්‍යන්තර විස්සයි20 හතරේ පහර 300ක් ලබා ගැනීමට සබීර් රහ්මන්ට (299) අවශ්‍ය වන්නේ එක් හතරේ පහරක් පමණි.

இலங்கை மற்றும் பங்களாதேஷ் இடையிலான போட்டி விளக்கம்

ஆப்கானிஸ்தானுக்கு எதிரான தொடக்க ஆட்டங்களில் தோல்வியடைந்த பின்னர், இலங்கை மற்றும் பங்களாதேஷ் ஆசியக் கோப்பை 2022 இன் 5 வது போட்டியில் 2022 செப்டம்பர் 01 வியாழன் அன்று துபாயில் உள்ள சர்வதேச மைதானத்தில் எதிர்கொள்ள உள்ளன. இரு அணிகளையும் சூப்பர் 4 இன் அடுத்த கட்டத்திற்கு அழைத்துச் செல்லும் தீர்க்கமான போட்டி இதுவாகும், தோல்வியடையும் அணி போட்டியில் இருந்து வெளியேறும். இரண்டு வெற்றிகளின் மூலம் ஆப்கானிஸ்தான் ஏற்கனவே சூப்பர் 4 அணிகளுக்கு தகுதி பெற்றுள்ளது.

நேருக்கு நேர் போட்டி விவரங்கள்

இலங்கையும் பங்களாதேஷ் அணியும் இதுவரை 12 டி20 போட்டிகளில் மோதியுள்ளதுடன், இலங்கை 8 முறை வெற்றி பெற்றுள்ள நிலையில் வங்கதேசம் 4 போட்டிகளில் மட்டுமே வெற்றி பெற்றுள்ளது. இரு அணிகளும் நடுநிலை மைதானத்தில் இரண்டு போட்டிகளில் மோதியுள்ளதுடன், இரண்டு போட்டிகளிலும் இலங்கை அணி வெற்றியை உறுதி செய்துள்ளது. பங்களாதேஷ் அணியின் போட்டி வெற்றி வீதம் 33.33% ஆகவும் இலங்கையின் போட்டி வெற்றி சதவீதம் 66.66% ஆகவும் உள்ளது.

இன்றைய போட்டியில் டி20 வாழ்க்கையின் மைல்கற்களை எட்டப் போகும் வீரர்கள்.

  1. அஃபிஃப் ஹொசைன் (95) சர்வதேச கிரிக்கெட்டில் 100 பவுண்டரிகளை எட்டுவதற்கு 5 பவுண்டரிகள் குறைவாக உள்ளது.
  2. தசுன் ஷனகா (49) டி20 போட்டிகளில் 50-வது இலக்கை கடக்க இன்னும் ஒரு சிக்சர் உள்ளது.
  3. அனமுல் ஹக்கிற்கு (445) 500 டி20 ரன்களை முடிக்க 55 ரன்கள் தேவை.
  4. டி20 கிரிக்கெட்டில் 50 பவுண்டரிகளைக் கடக்க சாரித் அசங்கா (47) மூன்று பவுண்டரிகள் தேவை.
  5. முஷ்பிக் ரஹீம் (1496) டி20 போட்டிகளில் 1500 ரன்களை எட்ட 4 ரன்கள் தேவை.
  6. சபீர் ரஹ்மான் (299) 300 டி20 பவுண்டரிகளை எட்டுவதற்கு ஒரு பவுண்டரி மட்டுமே தேவை.
Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV! Please enter your credentials to access exclusive sports content and live broadcasts.

Lost your password? Please enter your email address. You will receive mail with link to set new password.