සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය අනිද්දා(12) ආරම්භ වීමට නියමිතය. දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය නවීඩ් නවාස් වෙත ලබාදීමට සුදානම් වන බවට වාර්තා වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුව විසින් ප්‍රධාන පුහුණුකරු ධුරය...
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. ලෝක ටෙස්ට් ශුරතා තරගාවලියට අයත්...
දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 8 දෙනෙකු හට එළබෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුල් තරග කිහිපය අහිමි වී ඇත. ඊට හේතුව වනුයේ බංග්ලාදේශය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන්...
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා පකිස්ථාන කණ්ඩායම අතර ඓතිහාසික ටෙස්ට් තරගය පසුගියදා රාවල්පිණ්ඩිහිදී ආරම්භ විය. මෙම තරගයේ පළමු දින හතර නිමාවට පත් වන විට බිද වැටි තිබුනේ...
හිටපු ඕස්ට්‍රේලියානු දගපන්දු යවන ක්‍රීඩක සහනේ වොන් පසුගියදා(4) අභාවප්‍රාප්ත විය. ඒ තායිලන්තයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසක් තුලයි. හර්දයාභාධයක් හේතුවෙන් ඔහු මරණයට පත් වුවද පසුව එම මරණය...
ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව පෞද්ගලිකව අධීක්ෂණය කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මැදිහත් වී ඇති...
ශ්‍රි ලංකා ගුවන් හමුදාව 23වන වරටත් සංවිධානය කරන ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු මස 4වනදා සිට 6වනදා තෙක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. මෙවර තරගාවලියේ ප්‍රධාන...
වසර 40ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රි ලංකා කණ්ඩායම හෙට(4) දිනයේදී සිය 300වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා...
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය අද දිනයේදී නිමාවට පත් වූයේ තරග 1-1ක් ලෙසින් සමතත්වයෙනි. අද දිනයේදී ලද මෙම...