Afghanistan vs. Pakistan series to be played in Sri Lanka

August 11, 2023
Afghanistan vs. Pakistan series to be played in Sri Lanka

Sri Lanka Cricket wishes to state that the Afghanistan Cricket Board (ACB) has decided to host its ODI home series against Pakistan in Sri Lanka.
Accordingly, the 3-Match ODI series will be held in Hambantota and Colombo, respectively.

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වේ

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (ACB) පකිස්ථානයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.

ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය පිළිවෙළින් හම්බන්තොට සහ කොළඹදී පැවැත්වීමට නියමිතයි.