A sharp victory for the Sri Lankan women’s team

The Sri Lankan players managed to win by 2 runs in the first warm-up match of the Women’s Twenty20 World Cup in South Africa.

The match was very tight and the Irish team needed 15 points in the last two overs to win. The Irish girls managed to collect 11 points for the 19th over bowled by Oshadi Ranasinghe.

There was an easy target of 4 runs in the last over to win, but in the last over bowled by Sugandhika, the remaining two wickets of the Irish team were lost and Sri Lanka won by 2 runs.

First innings – Sri Lanka 149-5
Harshita Madhavi – 56
Vishmi Gunaratne – 36
Chamari Athapattu – 27
Bowling – Laura Delaney 20/3

2nd innings – Team Ireland – 147
Gabby Lewis – 38
Laura Delaney – 21
Bowling – Oshadhi Ranasinghe 22/3, Inoka Ranaweera 26/3

ශ්‍රී ලංකා කාන්තා පිළට තියුණු ජයක්

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු පෙරහුරු තරගයෙන් ලකුණු 2ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර, අයර්ලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සදහා අවසාන පන්දුවාර දෙකෙහි ලකුනු 15ක් අවශ්‍ය විය. ඕෂදී රණසිංහ යැවූ 19 වැනි පන්දුවාරය සදහා ලකුනු 11ක් රැස් කර ගැනීමට අයර්ලන්ත ක්‍රීඩිකාවන් සමත් විය.

ජයග්‍රහණය සදහා අවසාන පන්දුවාරයේ ලකුණු 4ක පහසු ඉලක්කයක් තිබූ නමුත්, සුගන්ධිකා යැවූ අවසාන පන්දුවාරයේ අයර්ලන්ත කණ්ඩායමේ ඉතිරි කඩුලු දෙකම දැවී ශ්‍රී ලංකා පිළිට ලකුණු 2ක තියුණු ජයක් හිමි විය.

පළමු ඉනිම – ශ්‍රී ලංකා කණ්ඩායම 149-5
හර්ෂිතා මාධවී – 56
විශ්මි ගුණරත්න – 36
චමරි අතපත්තු – 27
පන්දු යැවීම – ලෝරා ඩෙලනි 20/3

පිළිතුරු ඉනිම – අයර්ලනත කණ්ඩායම – 147
ගැබී ලුවිස් – 38
ලෝරා ඩෙලනි – 21
පන්දු යැවීම – ඕෂදී රනසිංහ 22/3 , ඉනෝකා රණවීර 26/3

இலங்கை மகளிர் அணிக்கு கூர்மையான வெற்றி

தென்னாபிரிக்காவில் நடைபெற்று வரும் மகளிர் இருபதுக்கு 20 உலகக் கிண்ணத் தொடரின் முதல் பயிற்சி ஆட்டத்தில் இலங்கை அணி வீரர்கள் 2 ஓட்டங்களால் வெற்றி பெற்றனர்.

போட்டி மிகவும் விறுவிறுப்பாக இருந்ததால் அயர்லாந்து அணியின் வெற்றிக்கு கடைசி இரண்டு ஓவர்களில் 15 புள்ளிகள் தேவைப்பட்டது. ஓஷதி ரணசிங்க வீசிய 19வது ஓவரில் அயர்லாந்து பெண்கள் 11 புள்ளிகளை பெற முடிந்தது.

கடைசி ஓவரில் 4 ரன்கள் எடுத்தால் வெற்றி என்ற எளிதான இலக்கு இருந்தது, ஆனால் சுகந்திகா வீசிய கடைசி ஓவரில் அயர்லாந்து அணியின் எஞ்சிய இரண்டு விக்கெட்டுகளையும் இழந்து 2 ரன்கள் வித்தியாசத்தில் இலங்கை வெற்றி பெற்றது.

முதல் இன்னிங்ஸ் – இலங்கை 149-5
ஹர்ஷிதா மாதவி – 56
விஷ்மி குணரத்ன – 36
சாமரி அத்தபத்து – 27
பந்துவீச்சு – லாரா டெலானி 20/3

பதில் இன்னிங்ஸ் – அயர்லாந்து அணி – 147
கேபி லூயிஸ் – 38
லாரா டெலானி – 21
பந்துவீச்சு – ஓஷதி ரணசிங்க 22/3, இனோகா ரணவீர 26/3

(Visited 49 times, 1 visits today)

You Might Be Interested In