8 Sri Lankan players are in the player auction for the BBL tournament.

August 22, 2022
8 Sri Lankan players are in the player auction for the BBL tournament.

The number of Sri Lankan players included in the list of players presented for the Australian Big Bash League (BBL) cricket tournament (Draft) has increased to 8.

Earlier, the organizers of the tournament had announced that Sri Lankan players such as left-arm spinner Prabhath Jayasuriya, wicket-keeper batsman Dinesh Chandimal, and spinners Maheesh Theekshana and Lakshan Sadakan as well as attacking batsman Bhanuka Rajapaksa will be offered for the player auction.

Sri Lankan players Ramesh Mendis, Dushan Hemantha and Ruwantha Prasad are among the new players announced today to be presented for the player auction.

BBL තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළට

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් (BBL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය (Draft) සදහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර වමත් දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය, කඩුලු රකින පිතිකරු දිනේෂ් චන්දිමාල්, දග පන්දු යවන ක්‍රීඩකයින් වන මහීෂ් තීක්ෂණ හා ලක්ෂාන් සදකැන් මෙන්ම ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිත බව තරගාවලියේ සංවිධායකයින් විසින් නිවේදනය කර තිබුණා.

ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ඉදිරිපත් කිරීම නියමිත බවට අද දිනයේ දී නිවේදනය කෙරුණු නව ක්‍රීඩකයින් අතරට ඇතුළත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ රමේෂ් මෙන්ඩිස්, දුෂාන් හේමන්ත හා රුවන්ත ප්‍රසාද් ය.

BBL போட்டிக்கான வீரர்கள் ஏலத்தில் இலங்கை வீரர்களின் எண்ணிக்கை 8 ஆக அதிகரித்துள்ளது.

அவுஸ்திரேலிய பிக் பாஷ் லீக் (BBL) கிரிக்கெட் போட்டிக்காக (Draft) வழங்கப்பட்டுள்ள வீரர்கள் பட்டியலில் இலங்கை வீரர்களின் எண்ணிக்கை 8 ஆக அதிகரித்துள்ளது.

முன்னதாக, இலங்கை வீரர்களான இடது கை சுழற்பந்து வீச்சாளர் பிரபாத் ஜெயசூரியா, விக்கெட் கீப்பர் பேட்ஸ்மேன் தினேஷ் சண்டிமால், சுழற்பந்து வீச்சாளர்கள் மகிஷ் தீக்ஷனா மற்றும் லக்ஷான் சடகன் மற்றும் தாக்குதல் பேட்ஸ்மேன் பானுகா ராஜபக்சே ஆகியோர் வீரர்கள் ஏலத்தில் விடப்படுவார்கள் என்று போட்டியின் ஏற்பாட்டாளர்கள் அறிவித்திருந்தனர்.

இலங்கை வீரர்களான ரமேஷ் மெண்டிஸ், துஷான் ஹேமந்த மற்றும் ருவந்த பிரசாத் உள்ளிட்ட புதிய வீரர்கள் இன்று வீரர்கள் ஏலத்திற்கு வழங்கப்பட உள்ளதாக அறிவிக்கப்பட்டுள்ளது.