2023 Hockey World Cup Teams Group Released

September 8, 2022
2023 Hockey World Cup Teams Group Released

The Men’s FIH Hockey World Cup is an international field hockey competition organized by the International Hockey Federation. The tournament was started in 1971. It is held every four years. Pakistan is the most successful team and has won the tournament four times.

India is hosting the World Cup this year. 16 teams are going to compete under 4 categories. The host Indian team competed under Pool D.

The categories are as follows.

POOL A
AUSTRALIA
ARGENTINA
FRANCE
SOUTH AFRICA

POOL B
BELGIUM
GERMANY
KOREA
JAPAN

POOL C
NETHERLANDS
NEW ZEALAND
MALAYSIA
CHILE

POOL D
INDIA
ENGLAND
SPAIN
WALES

2023 Hocky ලෝක කුසලාන කණ්ඩායම් අයත් වන කාණ්ඩ නිකුත් වේ

පිරිමි FIH හොකී ලෝක කුසලානය යනු ජාත්‍යන්තර හොකී සම්මේලනය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර ක්ෂේත්‍ර හොකී තරඟයකි. මෙම තරඟාවලිය 1971 දී ආරම්භ කරන ලදී. එය සෑම වසර හතරකට වරක් පවත්වනු ලබයි. පාකිස්තානය වඩාත් සාර්ථකම කණ්ඩායම වන අතර සිව් වතාවක් තරඟාවලිය ජයගෙන ඇත.

මෙවර මෙම ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන්නේ ඉන්දියාවයි. කණ්ඩායම් 16ක් කාණ්ඩ 4ක් යටතේ තරග වැදීමට නියමිතය. සත්කාරක්ත්වය දරණ ඉන්දීය කණ්ඩායම Pool D යටතේ තරග වදී.

කාණ්ඩ පහත පරිදි වේ.

POOL A
AUSTRALIA
ARGENTINA
FRANCE
SOUTH AFRICA

POOL B
BELGIUM
GERMANY
KOREA
JAPAN

POOL C
NETHERLANDS
NEW ZEALAND
MALAYSIA
CHILE

POOL D
INDIA
ENGLAND
SPAIN
WALES

2023 ஹாக்கி உலகக் கோப்பை அணிகள் குழு வெளியிடப்பட்டது

ஆண்கள் எஃப்ஐஎச் ஹாக்கி உலகக் கோப்பை என்பது சர்வதேச ஹாக்கி கூட்டமைப்பால் நடத்தப்படும் சர்வதேச ஹாக்கி போட்டியாகும். போட்டி 1971 இல் தொடங்கப்பட்டது. இது நான்கு ஆண்டுகளுக்கு ஒருமுறை நடத்தப்படுகிறது. பாகிஸ்தான் மிகவும் வெற்றிகரமான அணி மற்றும் நான்கு முறை போட்டியை வென்றுள்ளது.

இந்த ஆண்டு உலகக் கோப்பையை இந்தியா நடத்துகிறது. 4 பிரிவுகளின் கீழ் 16 அணிகள் மோத உள்ளன. போட்டியை நடத்தும் இந்திய அணி பூல் டி கீழ் போட்டியிட்டது.

பிரிவுகள் பின்வருமாறு.

POOL A
AUSTRALIA
ARGENTINA
FRANCE
SOUTH AFRICA

POOL B
BELGIUM
GERMANY
KOREA
JAPAN

POOL C
NETHERLANDS
NEW ZEALAND
MALAYSIA
CHILE

POOL D
INDIA
ENGLAND
SPAIN
WALES