News
සියවන එක්දින තරගය ශතකයකින් හැඩකළ පළමු හා එකම ශ්‍රි ලාංකිකයා!!!

ලෝක ක්‍රිකට් වංශකතාව රන් අකුරින් ලියූ පිතිකරුවන් අතරෙහි කුමාර් සංගක්කාර නාමය හිනිපෙත්තෙහි රැදෙන්නකි. වාර්තා පිට වාර්තා පිහිටුවමින් සිය ක්‍රිකට් දිවිය අවසන් කරන්නට කුමාර් සංගක්කාරට හැකිවුවද ඔහුගේ ක්‍රිකට් දිවියේ ආරම්භක අවධිය එතරම් සුභදායී නොවීය. පාකිස්තානයට එරෙහිව සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අරඹන සංගක්කාර පළමු තරග ද්විත්වයේදීම අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවීයාමට හසුවද්දී දකුණු අප්‍රිකානුවන්ට එරෙහි සිය දෙවන ජාත්‍යන්තර තරගයේදී ලකුණු 85ක් රැස්කිරීමට සංගක්කාරට හැකිවිය.
එලෙසින් ඇරඹෙන සංගක්කාරගේ එක්දින ක්‍රිකට් දිවියට ශතකයක් එක්වන්නේ සිය 86වන තරගයේදීය. 2003 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහි තරගයේදී නොදැවුනු ලකුණු 100ක් රැස්කරමින් සිය මංගල එක්දින ශතකය සිය නාමය ඉදිරියේ සටහන් කරගන්නට සංගා සමත් වද්දී කෙන්යානු කණ්ඩායමට එරෙහි මීළග තරගයේදීද නොදැවුනු ශතකයක් රැස්කිරීමට සංගාට හැකිවිය.
එතැන් පටන් තම සියවන එක්දින තරගය තෙක් කිසිදු ශතකයක් වාර්තා කිරීමට සංගක්කාර අසමත් විය. නමුදු තම සියවන එක්දින තරගයේදී අගනා ශතකයක් වාර්තා කරමින් වාර්තා පොත් අතරට එක්වන්නට කුමාර් සංගක්කාර සමත්කම් දැක්වීය. ඒ අනුව සියවන එක්දින තරගයේදී ශතකයක් රැස්කළ ලොව සිව්වන ක්‍රීඩකයා හා පළමු ශ්‍රි ලංකා ක්‍රීඩකයා බවට පත්වන්නට කුමාර් සංගක්කාරට හැකිවිය.
සියවන එක්දින තරගයේ ශතක ලාභී ක්‍රීඩකයන් අතරට සංගක්කාර නාමය එක්වූයේ 2004 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රි ලංකා තරග සංචාරයේ සිව්වන එක්දින තරගයෙහිදීය. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවති මෙම තරගරයේ කාසියේ වාසිය හිමිකරගත් ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් පළමුව පිත්ත අතට ගන්නට තීරණය කළේය. ඒ අවසරයෙන් පිටියට පිවිසෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 47 පන්දු 4කදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 233ක් සිය ඉනීම ඉදිරියේ සටහන් කරන්නට සමත් විය. නායක රිකී පොන්ටින් හා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ඩ්ස් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කරද්දී ශ්‍රි ලංකා දගපන්දු යුගලය වූ මුත්තයියා මුරලිදරන් හා උපුල් චන්දන අතරෙහි කඩුලු තුන බැගින් බෙදී ගියේය.
ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ලකුණු රැස්කිරීමට පෙරාතුව ක්‍රීඩාගාරයට හරවා යවන්නට මයිකල් කැස්ප්‍රොවිච් සමත් විය. අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 80ක් එක්කරන්නට මාවන් සමගින් පිටියේ එක්වූ සංගක්කාර වගබලාගත්තේය. මාවන් අතපත්තුගේ ඉනීම ලකුණු 19කට සීමා වද්දී ඉනීමේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මහේල ජයවර්ධන ලකුණු 25ක් ශ්‍රි ලංකා ඉනීමට එක් කරන්නට විය.
ශ්‍රි ලංකා කණ්ඩායම දැවැන්ත පරාජයක අවමානයෙන් ගලවා ගැනීමට අගනා ඉනීමක් ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර සිය එක්දින දිවියේ තෙවන ශතකය වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව තම සියවන එක්දින තරගයේදී ශතකයක් රැස්කළ ලොව සිව්වන ක්‍රීඩකයා බවට පත්වන්නට සංගක්කාර සමත් වූයේ එවන් දස්කමක් පෑ එකම ශ්‍රි ලාංකිකයා බවටද පත්වෙමිනි. පන්දු 110කට මුහුණ දී හතරේ පහර 15ක් සමගින් අගනා ලකුණු 101ක් රැස්කළ කුමාර් සංගක්කාර ශ්‍රි ලංකා ඉනීමේ සිව්වන කඩුල්ල ලෙසින් දවාගැනීමට නැවත වරක් ක්‍රියාත්මක වූ කැස්ප්‍රොවිච් සමත් විය.
අනිකුත් පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ නිසාවෙන් පන්දුවාර 43 පන්දු 4කදී ශ්‍රි ලංකා ඉනීම ලකුණු 193කට සීමා විය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මයිකල් කැස්ප්‍රොවිච් ලකුණු 45ක් තුලදී කඩුලු 5ක් බිදහෙලන්නට සමත් විය. සියවන එක්දින තරගයේදී ශතකයක් රැස්කළ ක්‍රීඩකයන් අතලොස්ස අතරට සිය නාමය එක් කරගන්නට කුමාර් සංගක්කාරට මෙම තරගයේදී හැකි වුවද තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගන්නට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකිවිය.
සියවන එක්දින තරගයේදී ශතකයක් වාර්තා කළ පිතිකරුවන්
ගෝඩ්න් ග්‍රීනිජ් -102* (බටහිර ඉන්දීය කොදෙව්)
ක්‍රිස් කෙයාන්ස් -115 (නවසීලන්තය)
යූසුෆ් යොහානා – 129 (පාකිස්තානය)
කුමාර් සංගක්කාර – 101 (ශ්‍රි ලංකාව)
ක්‍රිස් ගේල් – 132 (බටහිර ඉන්දීය කොදෙව් )
මයිකල් ට්‍රෙස්කොතික් – 100* (එංගලන්තය)
රම්නරේෂ් සර්වාන් – 115* (බටහිර ඉන්දීය කොදෙව්)
ඩේවිඩ් වෝනර් – 124 (ඕස්ට්‍රේලියාව)
ශිකර් ධවාන් – 109 (ඉන්දියාව)
Cricket
IPL Temporarily Suspended, PSL Relocated Amid Rising Tensions Between India and Pakistan
In a major development impacting global cricket, the Indian Premier League (IPL) has been temporarily suspended for a week, while the Pakistan Super League (PSL) has been moved to the UAE due to escalating tensions between India and Pakistan.
The decision by the Board of Control for Cricket in India (BCCI) to pause the IPL was announced on Friday, following heightened military activity along the border in the Kashmir region. The situation has raised significant safety concerns, leading to a precautionary suspension of one of the world’s most-watched sporting events.
“The well-being of players, officials, and fans is paramount. The resumption schedule will be shared after reviewing the evolving situation,” the BCCI said, emphasizing national security as the overriding concern.
This year’s IPL season, which began in March, still had 12 group-stage fixtures remaining before the playoffs. The final, initially scheduled for May 25 in Kolkata, may now face delays or venue changes.
The recent blackout during the match between Punjab Kings and Delhi Capitals in Dharamshala, along with the closure of several airports in northern India, further complicated logistics. Punjab’s upcoming match against Mumbai Indians has already been shifted from Dharamshala to Mumbai as a precautionary measure.
Meanwhile, the Pakistan Cricket Board (PCB) has confirmed the relocation of the remainder of the PSL season to Dubai. This move follows increased concerns from foreign players and support staff about their safety.
An incident involving a drone crash near the Rawalpindi Cricket Stadium just hours before a scheduled PSL match has heightened security concerns. The match was to feature several international stars from countries including Australia, England, South Africa, and the West Indies.
The ongoing crisis has put the cricketing world on alert, with both cricket boards closely monitoring the geopolitical situation. While cricket holds a significant place in both nations’ cultures, current developments have shifted priorities toward safety and stability.
Cricket
Bangladesh to Tour Sri Lanka for Full-Fledged Series in June-July 2025
Sri Lanka Cricket has confirmed that the Bangladesh National Men’s Team will tour the island from June 13 to July 16, 2025, for a multi-format bilateral series featuring 2 Tests, 3 ODIs, and 3 T20Is.
The tour kicks off with the Test series, which begins on June 17 at Galle International Stadium, followed by the second Test from June 25 to 29 at the SSC in Colombo. This red-ball series will offer crucial preparation and exposure for both sides ahead of the upcoming ICC events.
Sri Lanka holds a dominant record in Test encounters, having won 20 out of 26 matches against Bangladesh. Bangladesh has managed just one win, with five Tests ending in draws. Their last Test series in April 2024 saw Sri Lanka claim a clean sweep in Bangladesh, 2-0.
The limited-overs leg begins with ODIs on July 2 and 5 at R. Premadasa Stadium, before the third match takes place on July 8 at Pallekele — all day-night games starting at 2:30 PM.
The action continues with the T20I series, starting July 10 in Pallekele, followed by matches in Dambulla (July 13) and a final showdown at R. Premadasa Stadium on July 16.
Sri Lanka vs Bangladesh Tour Fixtures – 2025:
- June 17–21: 1st Test – Galle
- June 25–29: 2nd Test – SSC, Colombo
- July 2: 1st ODI – R. Premadasa Stadium
- July 5: 2nd ODI – R. Premadasa Stadium
- July 8: 3rd ODI – Pallekele
- July 10: 1st T20I – Pallekele
- July 13: 2nd T20I – Dambulla
- July 16: 3rd T20I – R. Premadasa Stadium
This tour promises exciting cricket as both teams aim to fine-tune their squads across formats.
Football
Sri Lanka Announces U19 Football Squad for SAFF Championship 2025
The Football Federation of Sri Lanka has officially announced the Under-19 national squad for the SAFF U19 Championship 2025, featuring a blend of local talent and international prospects. The squad, comprising 23 promising young footballers, will represent the nation in the prestigious South Asian regional tournament scheduled to take place later this year.
The squad showcases a mix of school football stars from leading institutions in Colombo, Galle, Kinniya, and Negombo, along with Sri Lankan-origin players currently based in Australia and the United Arab Emirates. This strategic inclusion of overseas talent is expected to strengthen Sri Lanka’s chances of a deep run in the championship.
Sri Lanka U19 Squad for SAFF Championship 2025
- Vijayaratnam Haris – St. Joseph’s College, Colombo
- Senapala Nadal Aaron – Gateway International, Colombo
- Mohamed Hafeef Akram – T. B. Jayah MV, Colombo
- Suthakar Roisan Bright – St. Joseph’s College, Colombo
- Aidan Francis Perera – Gateway International, Colombo
- Mohamed Rizwan Mohamed Aashif – Zahira College, Colombo
- Mohamed Shiras Mohamed Shahid – Zahira College, Colombo
- Krawege Hirun Mirasha – Mahinda College, Galle
- Kalinga Anupa Pabasara – Mahinda College, Galle
- Mohamed Rikas Muhammed – Zahira College, Colombo
- Mohamed Siddeek Mohamed Maziyad – Hameedia Al Husseine College
- Abdul Hameed Mohammed Irfan – Al Ameen National School, Kinniya
- Mohammadu Hussain Abdullah – Al Falah, Negombo
- Silmy Mohamed Hussain – Hameedia Al Husseine College
- Mohamed Ramlan Abdul Rahman – Hameedia Al Husseine College
- Mohamed Faris Umar – Darussalam College
- Kaleelullah Mohamed Katheem – Zahira College, Colombo
- Edirisinghe Omith (Captain) – Australia
- Nassim Abdallah Faiz – United Arab Emirates
- Luckman Rashad Shihab – Royal College, Colombo
- Zafarullah Zakariyya – Australia
- Dassanayake Anuk Shahil – Gateway International College
- Zawahir Ayman Riyas – Australia
Led by captain Edirisinghe Omith, the team will focus on showcasing Sri Lanka’s evolving football potential in a tournament that features South Asia’s best young talents. With preparations underway, the coaching staff is optimistic about the team’s chances to make a lasting impression.
Group Stage Fixtures (IST)
May 9, 7:30 PM – India U19 vs Sri Lanka U19
May 11, 7:30 PM – Sri Lanka U19 vs Nepal U19
Stay tuned to Sri Lankan Sports TV for exclusive updates, match previews, and player highlights as Sri Lanka embarks on its U19 SAFF Championship journey.
-
Live4 years ago
Live Broadcast of Syria vs Sri Lanka | AFC U23 Asian Championship Qualification
-
Football3 months ago
Sri Lanka Schools National Championship 2025: Super 8 Fixtures and Grouping
-
Football4 months ago
FFSL Rebrands Division-1 as ‘League-One’ with a Bold New Vision
-
News3 months ago
2025 Schools Rugby Season Set to Thrill Fans with Knockout and League Action
-
News4 years ago
We are Back
-
Football3 months ago
Sri Lanka Schools National Championship 2024: Super Eight Round Concludes – Semifinalists Confirmed!
-
Cricket3 months ago
Sri Lanka vs Australia 2nd Test: Spin to Dominate as Galle Pitch Set to Turn
-
Football4 months ago
Erling Haaland Signs Record-Breaking 9.5-Year Contract Extension with Manchester City