News
ගාල්ල කණ්ඩායම National Super Provincial සිව්දින තරගාවලියේ පළමු ජය වාර්තා කරයි !!

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super Provincial සිව්දින තරගාවලියේ තවත් තරග 2ක් ඊයේ දිනයේදී නිමාවට පත් විය. හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති යාපනය කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් හිමිකරගැනීමට ගාල්ල කණ්ඩායමට හැකිවිය. මහනුවර කණ්ඩායම හා දඹුල්ල කණ්ඩායම අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුවද මහනුවර කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්විය.
යාපනය ගාල්ල තරගය
තරගයේ අවසන් දිනය වූ ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට යාපනය කණ්ඩායම සිය දෙවන ඉනීම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 43ක් රැස්කොට සිටියහ. නමුත් ඊයේ දිනයේදීද යාපනය පිතිකරුවන්ට සාර්ථක වන්නට ගාල්ල පන්දු යවන්නන් ඉඩ නොතැබූහ. ඒ අනුව යාපනය කණ්ඩායමේ දෙවන ඉනීම ලකුණු 224කට සීමා විය. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ජනිත් ලියනගේ හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 72ක් රැස්කළේය. පන්දු යැවීමේදී චානක රුවන්සිරි හා දිල්ෂාන් මධුසංඛ කඩුලු 3ක් බැගින් බිදහෙලීය.
පළමු ඉනීමට යාපනය කණ්ඩායම රැස්කළ ලකුණු 254ට පිළිතුරු ලෙසින් ගාල්ල කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 444ක් රැස්කළහ. ඒ හේතුවෙන් ගාල්ල කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් හිමිවූ ඉලක්කය ලකුණු 35කි. මෙම ලකුණු සංඛ්‍යාව කඩුලු 3ක් පමණක් දැවී රැස්කිරීමට ගාල්ල කණ්ඩායමට හැකිවිය.
යාපනය පළමු ඉනීම : 254/10 (83.5)
නුවන් ප්‍රදීප්* 37, නවෝද් පරණවිතාන 34, නිෂාන් මදුෂ්ක 29
සුමින්ද ලක්ෂාන් 4/28, දිල්ෂාන් මධුසංඛ 3/51 චලන ද සිල්වා 2/72
ගාල්ල පළමු ඉනීම : 444/9d (114.5)
සංගීත් කුරේ 160, පබසර වඩුගේ 108, සුමින්ද ලක්ෂාන් 57, හෂාන් දුමිදු 54
ශශික දුල්ෂාන් 4/146, ජනිත් ලියනගේ 3/53, ඉෂාන් ජයරත්න 1/57
යාපනය දෙවන ඉනීම : 224/10 (56.2)
ජනිත් ලියනගේ 72, නිෂාන් මදුෂ්ක 45, නවෝද් පරණවිතාන 36
චානක රුවන්සිරි 3/29, දිල්ෂාන් මධුසංඛ 3/49, සුමින්ද ලක්ෂාන් 2/53
ගාල්ල දෙවන ඉනීම : 38/3 (7)
හෂාන් දුමිදු* 16
දුනිත් වෙල්ලාලගේ 2/17
මහනුවර දඹුල්ල තරගය
ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට මහනුවර කණ්ඩායම සිය දෙවන ඉනීමට කඩුලු 3ක් දැවී ලකුණු 134ක් රැස්කොට සිටියහ. නායක කමිදු මෙන්ඩිස් හා ලහිරු උදාර සිව්වන කඩුල්ලට ඊට දිනයේදී තවත් ලකුණු 54ක් එක්කරන්නට සමත් විය. ලහිරු උදාර ලකුණු 42ක් රැස්කළ අතර ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක කමිදු මෙන්ඩිස් හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 88ක් රැස්කිරීමට සමත් විය. තික්ෂිල සිල්වා එක් කළ ලකුණු 34ද සමගින් කඩුලු 9ක් දැවී ලකුණු 278ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවන්නට මහනුවර කණ්ඩායම තීරණය කළේ ලකුණු 509ක දැවැන්ත ඉලක්කයක් දඹුල්ල කණ්ඩායමට ලබා දෙමිනි. මහනුවර දෙවන ඉනීමේදීද කඩුලු 5ක් දවාගැනීමට දගපන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාරට හැකිවිය.
ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන දඹුල්ල කණ්ඩායම පළමු කඩුල්ලට ලකුණු 101ක් එක්කළහ. ලියෝ ෆ්‍රැන්සිස්කෝ ලකුණු 48කට දවාගැනීමට කමිදු මෙන්ඩිස්ට හැකිවිය. තරගය ඊයේ සවස නිමාවට පත් වන විට දඹුල්ල කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 213ක් රැස්කොට තිබුණි. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු නිමේෂ ගුණසිංහ හතරේ පහර 10ක් සමගින් නොදැවුනු ලකුණු 102ක් රැස්කිරීමට සමත් විය.
මහනුවර පළමු ඉනීම : 446/10 (128.5)
ඕෂධ ප්‍රනාන්දු 97, කමිදු මෙන්ඩිස් 94, ලහිරු උදාර 83, කමිල් මිෂාර 74
මලින්ද පුෂ්පකුමාර 7/120, ලහිරු සමරකෝන් 1/59
දඹුල්ල පළමු ඉනීම : 216/10 (60)
අශාන් ප්‍රියංජන් 73, මිනෝද් භානුක 71, ලහිරු සමරකෝන් 42
අශේන් ඩැනියෙල් 5/75, අසිත ප්‍රනාන්දු 4/39
මහනුවර දෙවන ඉනීම : 278/9 (78.2)
කමිදු මෙන්ඩිස් 88 ,ඕෂධ ප්‍රනාන්දු 63, ලහිරු උදාර 42
මලින්ද පුෂ්පකුමාර 5/108, පවන්ත වීරසිංහ 1/20
දඹුල්ල දෙවන ඉනීම : 213/4 (55.3)
නිමේෂ ගුණසිංහ* 102, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 48
සහන් ආරචිචිගේ 2/61
Athletics
Three Sri Lankan Athletes Qualify for World Athletics Indoor Championships 2025
Colombo: In a historic achievement for Sri Lankan athletics, three national athletes have officially qualified for the World Athletics Indoor Championships 2025, set to take place from May 21 to 23 in Nanjing, China. This marks Sri Lanka’s largest representation at the prestigious event in over two decades.
Sri Lankan Athletes Heading to Nanjing 2025
The three Sri Lankan athletes who secured their spots based on performances and world rankings are:
- Chamod Yodasinghe – 60m Sprint
- Kalinga Kumarage – 400m
- Kaveesha Bandara – 60m Hurdles
Their qualification comes after impressive performances at the inaugural National Short Course Championship, highlighting Sri Lanka’s growing potential in indoor athletics.
A Historic Moment for Sri Lanka
The last time Sri Lanka sent a team to the World Athletics Indoor Championships was in 2001 (Lisbon), where four athletes represented the nation. This latest qualification marks the largest contingent in over 20 years, showcasing significant progress despite limited indoor competition opportunities in Sri Lanka.
With preparations underway, these athletes will aim to make an impact on the global stage and elevate Sri Lanka’s presence in international athletics.
Stay tuned for more updates on Sri Lanka’s journey to Nanjing 2025!
News
Chinese Government Pledges Support for Sri Lanka’s Sports and Youth Development
Colombo: In a significant move towards strengthening sports and youth development in Sri Lanka, Chinese Ambassador Qi Zhenhong met with Minister of Youth Affairs and Sports, Sunil Kumar Gamage, and Deputy Minister Eranga Gunasekara today (26) at the Ministry of Youth Affairs and Sports.
During the meeting, Ambassador Qi Zhenhong congratulated the newly appointed ministers and reaffirmed China’s commitment to supporting Sri Lanka’s sports and youth programs. Discussions centered on enhancing bilateral cooperation and exploring actionable initiatives to uplift sports development in the country.
A key highlight of the discussions was China’s willingness to promote sports such as Tai Chi and Dragon Boat Racing in Sri Lanka. This initiative aligns with the broader vision of fostering international sports collaboration and expanding the sporting culture within the country.
This renewed partnership marks an important step in Sri Lanka’s sports development, paving the way for future investments and technical support to enhance local sporting infrastructure and training programs.
Stay tuned for more updates on this collaboration and its impact on Sri Lankan sports!
Football
Sri Lanka to Host the Prestigious 2025 SAFF Championship After 17 Years
Colombo: Sri Lanka has officially been granted the hosting rights for the 2025 South Asian Football Federation (SAFF) Championship, set to take place in June 2025. The decision marks a historic moment for Sri Lankan football, as the nation last hosted the tournament in 2008 alongside the Maldives.
The SAFF Championship is widely regarded as the “World Cup of South Asia,” bringing together the best footballing nations from the region. The 2025 edition will feature seven teams:
- India (Defending champions and most successful team)
- Pakistan
- Bangladesh
- Bhutan
- Maldives
- Nepal
- Sri Lanka (Host nation)
With the backing of home supporters, Sri Lanka will look to capitalize on this opportunity and aim for a deep run in the competition.
SAFF Championship: A Look at Past Editions and Winners
The SAFF Championship, first held in 1993, has seen 14 editions so far. India has been the most dominant team in the tournament’s history, winning a record 9 titles. The Maldives and Bangladesh have each won the tournament twice, while Sri Lanka claimed their only title in 1995, when they hosted the event in Colombo.
Here is a look at the past winners:
- India – 9 titles (1993, 1997, 1999, 2005, 2009, 2011, 2015, 2021, 2023)
- Maldives – 2 titles (2008, 2018)
- Bangladesh – 2 titles (2003, 2023)
- Sri Lanka – 1 title (1995)
Sri Lanka’s return as the host nation in 2025 gives them a golden opportunity to reclaim the championship after 30 years.
If executed well, the 2025 SAFF Championship could mark the beginning of a new era for Sri Lankan football, helping the nation rise again in South Asian football.
Can Sri Lanka make the most of this historic opportunity? The countdown to SAFF 2025 begins!
-
Live3 years ago
Live Broadcast of Syria vs Sri Lanka | AFC U23 Asian Championship Qualification
-
Football4 weeks ago
Sri Lanka Schools National Championship 2025: Super 8 Fixtures and Grouping
-
Cricket1 month ago
Sri Lanka vs Australia 2nd Test: Spin to Dominate as Galle Pitch Set to Turn
-
Football2 months ago
FFSL Rebrands Division-1 as ‘League-One’ with a Bold New Vision
-
Football2 months ago
Sri Lanka Football: Upcoming AFC Asian Cup Qualification Matches & Fixtures
-
Football3 weeks ago
Sri Lanka Schools National Championship 2024: Super Eight Round Concludes – Semifinalists Confirmed!
-
Football2 months ago
Erling Haaland Signs Record-Breaking 9.5-Year Contract Extension with Manchester City
-
Cricket2 months ago
Kumar Sangakkara to Lead Sri Lanka in International Masters League (IML) 2025