Connect with us

News

ගාල්ල කණ්ඩායම National Super Provincial සිව්දින තරගාවලියේ පළමු ජය වාර්තා කරයි !!

Published

on

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super Provincial සිව්දින තරගාවලියේ තවත් තරග 2ක් ඊයේ දිනයේදී නිමාවට පත් විය. හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති යාපනය කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් හිමිකරගැනීමට ගාල්ල කණ්ඩායමට හැකිවිය. මහනුවර කණ්ඩායම හා දඹුල්ල කණ්ඩායම අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුවද මහනුවර කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්විය.

යාපනය ගාල්ල තරගය
තරගයේ අවසන් දිනය වූ ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට යාපනය කණ්ඩායම සිය දෙවන ඉනීම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 43ක් රැස්කොට සිටියහ. නමුත් ඊයේ දිනයේදීද යාපනය පිතිකරුවන්ට සාර්ථක වන්නට ගාල්ල පන්දු යවන්නන් ඉඩ නොතැබූහ. ඒ අනුව යාපනය කණ්ඩායමේ දෙවන ඉනීම ලකුණු 224කට සීමා විය. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ජනිත් ලියනගේ හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 72ක් රැස්කළේය. පන්දු යැවීමේදී චානක රුවන්සිරි හා දිල්ෂාන් මධුසංඛ කඩුලු 3ක් බැගින් බිදහෙලීය.

පළමු ඉනීමට යාපනය කණ්ඩායම රැස්කළ ලකුණු 254ට පිළිතුරු ලෙසින් ගාල්ල කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 444ක් රැස්කළහ. ඒ හේතුවෙන් ගාල්ල කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් හිමිවූ ඉලක්කය ලකුණු 35කි. මෙම ලකුණු සංඛ්‍යාව කඩුලු 3ක් පමණක් දැවී රැස්කිරීමට ගාල්ල කණ්ඩායමට හැකිවිය.

යාපනය පළමු ඉනීම : 254/10 (83.5)
නුවන් ප්‍රදීප්* 37, නවෝද් පරණවිතාන 34, නිෂාන් මදුෂ්ක 29
සුමින්ද ලක්ෂාන් 4/28, දිල්ෂාන් මධුසංඛ 3/51 චලන ද සිල්වා 2/72

ගාල්ල පළමු ඉනීම : 444/9d (114.5)
සංගීත් කුරේ 160, පබසර වඩුගේ 108, සුමින්ද ලක්ෂාන් 57, හෂාන් දුමිදු 54
ශශික දුල්ෂාන් 4/146, ජනිත් ලියනගේ 3/53, ඉෂාන් ජයරත්න 1/57

යාපනය දෙවන ඉනීම : 224/10 (56.2)
ජනිත් ලියනගේ 72, නිෂාන් මදුෂ්ක 45, නවෝද් පරණවිතාන 36
චානක රුවන්සිරි 3/29, දිල්ෂාන් මධුසංඛ 3/49, සුමින්ද ලක්ෂාන් 2/53

ගාල්ල දෙවන ඉනීම : 38/3 (7)
හෂාන් දුමිදු* 16
දුනිත් වෙල්ලාලගේ 2/17

මහනුවර දඹුල්ල තරගය
ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට මහනුවර කණ්ඩායම සිය දෙවන ඉනීමට කඩුලු 3ක් දැවී ලකුණු 134ක් රැස්කොට සිටියහ. නායක කමිදු මෙන්ඩිස් හා ලහිරු උදාර සිව්වන කඩුල්ලට ඊට දිනයේදී තවත් ලකුණු 54ක් එක්කරන්නට සමත් විය. ලහිරු උදාර ලකුණු 42ක් රැස්කළ අතර ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක කමිදු මෙන්ඩිස් හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 88ක් රැස්කිරීමට සමත් විය. තික්ෂිල සිල්වා එක් කළ ලකුණු 34ද සමගින් කඩුලු 9ක් දැවී ලකුණු 278ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවන්නට මහනුවර කණ්ඩායම තීරණය කළේ ලකුණු 509ක දැවැන්ත ඉලක්කයක් දඹුල්ල කණ්ඩායමට ලබා දෙමිනි. මහනුවර දෙවන ඉනීමේදීද කඩුලු 5ක් දවාගැනීමට දගපන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාරට හැකිවිය.

ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන දඹුල්ල කණ්ඩායම පළමු කඩුල්ලට ලකුණු 101ක් එක්කළහ. ලියෝ ෆ්‍රැන්සිස්කෝ ලකුණු 48කට දවාගැනීමට කමිදු මෙන්ඩිස්ට හැකිවිය. තරගය ඊයේ සවස නිමාවට පත් වන විට දඹුල්ල කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 213ක් රැස්කොට තිබුණි. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු නිමේෂ ගුණසිංහ හතරේ පහර 10ක් සමගින් නොදැවුනු ලකුණු 102ක් රැස්කිරීමට සමත් විය.

මහනුවර පළමු ඉනීම : 446/10 (128.5)
ඕෂධ ප්‍රනාන්දු 97, කමිදු මෙන්ඩිස් 94, ලහිරු උදාර 83, කමිල් මිෂාර 74
මලින්ද පුෂ්පකුමාර 7/120, ලහිරු සමරකෝන් 1/59

දඹුල්ල පළමු ඉනීම : 216/10 (60)
අශාන් ප්‍රියංජන් 73, මිනෝද් භානුක 71, ලහිරු සමරකෝන් 42
අශේන් ඩැනියෙල් 5/75, අසිත ප්‍රනාන්දු 4/39

මහනුවර දෙවන ඉනීම : 278/9 (78.2)
කමිදු මෙන්ඩිස් 88 ,ඕෂධ ප්‍රනාන්දු 63, ලහිරු උදාර 42
මලින්ද පුෂ්පකුමාර 5/108, පවන්ත වීරසිංහ 1/20

දඹුල්ල දෙවන ඉනීම : 213/4 (55.3)
නිමේෂ ගුණසිංහ* 102, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 48
සහන් ආරචිචිගේ 2/61

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Cricket

Avishka Gunawardena Appointed SL U-19 Head Coach

Published

on

By

Former Sri Lanka cricketer Avishka Gunawardena has been appointed as the head coach of the Sri Lanka Under-19 team. The decision comes as part of Sri Lanka Cricket’s efforts to strengthen the youth development program and prepare the next generation of players for international competition.

Gunawardena, known for his aggressive batting style during his playing days, brings a wealth of experience to the role. He has previously served in various coaching capacities, including stints with domestic teams and the national setup. His appointment is expected to provide young cricketers with valuable guidance and mentorship.

Sri Lanka Cricket officials expressed confidence that Gunawardena’s leadership will help nurture emerging talent and build a strong foundation for future success.

Continue Reading

News

Sri Lanka Rugby Appoints Thierry Janeczek as Head Coach

Published

on

By

Sri Lanka Rugby has confirmed the appointment of former France international and seasoned rugby sevens coach Thierry Janeczek on a six-month contract to lead the national sevens team in preparation for the Asian Games in Aichi, Nagoya later this year.

Janeczek, who arrives in Colombo on March 20, will observe the two legs of the BogoLiv Union Pay International SLR Sevens Series before returning in April to formally begin his coaching programme. His initial contract runs for six months, with the possibility of extension based on the team’s performance at the Asian Games.

At 66, Janeczek brings decades of experience to the role. A former flanker with three caps for France, he made his mark in the sevens format, representing his country at the Rugby World Cup Sevens in 1993. He later coached the French national sevens team from 1996 to 2010, guiding them through more than 100 international tournaments and securing notable victories, including France’s first-ever international final win at the Paris Sevens in 2005.
His coaching résumé includes developing over 50 international players, training more than 100 certified coaches, and achieving Olympic success by leading France’s U18 team to gold at the 2014 Youth Olympic Games in Nanjing, China.

Continue Reading

Cricket

Inquiry Launched Over Bloomfield’s Controversial Declaration

Published

on

By

Sri Lanka Cricket has moved swiftly to launch an inquiry into Bloomfield Cricket and Athletic Club’s declaration during their Major Super Eight encounter against Moors Sports Club at Colts Grounds. The decision, which has been branded “unsporty” by critics, saw Bloomfield declare at 239 for 6 despite trailing on first innings, leaving Moors a modest chase of 147 runs. Moors completed the task comfortably, winning by four wickets in just 33 overs and reclaiming their place at the top of the table.

The declaration has raised serious questions about the spirit of competition, prompting SLC to summon captains, coaches, managers, and players from both sides for an official hearing this evening. At the heart of the probe lies a crucial issue: was Bloomfield’s move a bold tactical gamble or a breach of cricketing integrity?

With domestic cricket’s credibility now under the spotlight, the outcome of this inquiry could have significant consequences for the game in Sri Lanka, setting a precedent for how declarations and match strategies are judged in the future.

Continue Reading

Trending