Site icon Sri Lankan Sports TV

Sri Lankan faces in Uganda Cricket!

The competition in today’s cricket is increasing day by day with T20 cricket. Although some people express some critical opinions about league cricket, many other nations have entered the international arena with T20 matches. Among them, the Ugandan cricket team is currently coming forward. Accordingly, after winning the Twenty20 international mandate, they have managed to win twenty-two matches out of the thirty-six matches they participated in.

Simon Ssesazi who has scored seven hundred and eight runs in twenty-three matches has become the most successful batsman in the Ugandan team so far. DM Nakrani has joined the records as their highest wicket-taker with forty-nine wickets in thirty-three matches. The fans of the Ugandan cricket team call them Cranes.

FormatMatInnsNORunsHSAveBFSR100s50s4s6sCtSt
T20I232327087833.71613115.4907702350
List A55220287*67.3323287.060324610
T20232327087833.71613115.4907702350
Batting & Fielding
FormatMatInnsNORunsHSAveBFSR100s50s4s6sCtSt
T20I33291152677*29.22381138.0502393440
List A109528279*70.50274102.910327930
T2038341161077*26.52451135.2502463960
Bowling
FormatMatInnsBallsRunsWktsBBIBBMAveEconSR4w5w10w
T20I3332674665496/76/713.575.9113.7120
List A1010468344153/383/3822.934.4131.2000
T203836756791506/76/715.826.2715.1120

Although they experienced the Twenty20 international in 2019, the Ugandan team gained membership in the International Cricket Council in 1998. Uganda currently has two stadiums suitable for playing international cricket. , defeating countries like Hong Kong can be called revolutionary achievement. Especially the players who were born in Uganda, as well as players of Indian and Pakistani origin, players who came from countries like India, Pakistan, United Arab Emirates, South Africa, and Zimbabwe, have joined the Ugandan team at present.

This year, in particular, they are developing their first-class cricket pattern and preparing themselves for success in the future. Lawrence Mahatlane, who coached the South African Under-19 team, has been appointed as the head coach of the Ugandan cricket team for three years.

Lawrence Mahatlane

Uganda is a country that has been in a lot of discussion with Sri Lanka politically in the past. Meanwhile, another special thing is that the Ceylon Lions Cricket Club has won first place in their first-class cricket tournament. They participated in six matches and won four of them and the team is led by Ruwan Jayaratne, a Sri Lankan. Accordingly, we can expect to see Sri Lankan names and faces in the Ugandan cricket team in the near future.

උගන්ඩාවේ ක්‍රිකට් තුළ අපේ මුහුණු!

වර්තමාන ක්‍රිකට් ලෝකයේ තරඟකාරීත්වය විස්සයි විස්ස ක්‍රිකට් සමඟ දිනෙන් දින ඉහළ යමින් පවතී.ලීග ක්‍රිකට් සමඟ යම් යම් විවේචනාත්මක මත සමහර දෙනෙකු පළ කළත්, විස්සයි විස්ස තරඟ සමඟ ජාත්‍යන්තර පිටියට තවත් ජාතීන් රැසක් පැමිණ ඇත. ඒ අතරින් උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ඉදිරියට පැමිණෙමින් සිටී. ඒ අනුව ඔවුන් විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගැනීමෙන් අනතුරුව සහභාගී වූ තරඟ තිස් හය අතරින් තරඟ විසි දෙකක් ජයග්‍රහණය කිරීමට සමත්වී ඇත.

මේ වනතෙක් උගන්ඩා කණ්ඩායමේ සාර්ථකම පිතිකරු බවට පත්ව ඇත්තේ තරඟ විසි තුනකදී ලකුණු හත්සිය අටක් ලබා ගෙන ඇති Simon Ssesazi ය. තරඟ තිස් තුනකට සහභාගී වී කඩුළු හතලිස් නවයක් දවා ගෙන ඇති DM Nakrani ඔවුන් සතුව සිටින වැඩිම කඩුළුලාභියා ලෙස වාර්තා අතරට එකතු වී ඇත. උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රේක්ෂකයන් ඔවුන්ව Cranes යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබයි.

කෙසේ නමුත් විස්සයි විස්ස ජාත්‍යන්තර අත්දැකීම 2019 දී ඔවුන් විඳ ගත්තත්,උගන්ඩා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සමාජිකත්වය ලබා ගෙන ඇත්තේ 1998 වසර තුළදීය.උගන්ඩාව සතුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසු ක්‍රීඩාංගන දෙකක් මේ වන විට පවතී.මෑත වකවානුව තුළ ඔවුන් විසින් විස්සයි විස්ස පිටියේදී කෙන්යාව, නැම්බියාව, හොංකොන්, ජර්සි වැනි රටවල් පරාජය කිරීමට සමත්වීම පෙරළිකාර ජයග්‍රහණ ලෙස හැඳින්විය හැක.විශේෂයෙන් උගන්ඩාව තුළ උපත ලැබූ ක්‍රීඩකයන් මෙන්ම ඉන්දීය, පකිස්තාන සම්භවයක් ඇති ක්‍රීඩකයන්, ඉන්දියාව, පකිස්තානය, එක්සත් අරාබි එමීරය, දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ වැනි රටවල් තුළින් පැමිණි ක්‍රීඩකයන් වර්තමානයේ උගන්ඩා කණ්ඩායම සමඟ එක්වී ඇත.

විශේෂයෙන් මෙම වසරේදී ඔවුන් ඔවුන්ගේ ප්‍රථම පෙළ ක්‍රිකට් රටාව දියුණු කර ගනිමින් අනාගතයේ සාර්ථක වීමට පිඹුරුපත් සකස් කරගනිමින් සිටී. දකුණු අෆ්‍රිකානු අවුරුදු දහ නවයෙන් පහළ කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ Lawrence Mahatlane ඔවුන් වසර තුනකට උගන්ඩානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් පත් කරගෙන සිටී.

උගන්ඩාව දේශපාලන වශයෙන් ශ්‍රී ලංකාව සමඟ පසුගිය කාලයේ දැඩි කතාබහකට ලක් වූ රටකි.මේ අතර තවත් විශේෂත්වය වන්නේ ඔවුන්ගේ මේ දිනවල පැවැත්වෙන පළමු පෙළ ක්‍රිකට් තරඟාවලියේ ප්‍රථම ස්තානය ලබා ගෙන ඇත්තේ සිලෝන් ලයන්ස් ක්‍රිකට් සමාජයයි.ඔවුන් තරඟ හයකට සහභාගී වී ඉන් තරඟ හතරක් ජයග්‍රහණය කර ගනිමිනි.එහි නායකත්වය දරන්නේද ශ්‍රී ලාංකේය ජාතිකයෙකු වන රුවන් ජයරත්න විසිනි. ඒ අනුව අපහට, ඉදිරි අනාගතයේදී උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම තුළින් ශ්‍රී ලාංකේය නාමයන්,මුහුණු දැකගනු හැකිවෙතැයි බලාපොරොත්‍තු තබා ගත හැක.

உகாண்டா கிரிக்கெட்டில் இலங்கை முகங்கள்!

டி20 கிரிக்கெட் போட்டியால் இன்றைய கிரிக்கெட்டில் போட்டி நாளுக்கு நாள் வளர்ந்து வருகிறது. லீக் கிரிக்கெட் குறித்து சிலர் சில விமர்சனக் கருத்துக்களை தெரிவித்தாலும், பல நாடுகள் டி20 போட்டிகளுடன் சர்வதேச அரங்கில் நுழைந்துள்ளன. இதில் உகாண்டா கிரிக்கெட் அணி தற்போது முன்னோக்கி வருகிறது. அதன்படி, இருபதுக்கு 20 சர்வதேச ஆணையை வென்ற பின்னர், அவர்கள் பங்கேற்ற முப்பத்தாறு போட்டிகளில் இருபத்தி இரண்டு போட்டிகளில் வெற்றி பெற்றுள்ளனர்.

இருபத்து மூன்று போட்டிகளில் 708 ரன்களை குவித்துள்ள சைமன் ஸ்செசாசி இதுவரை உகாண்டா அணியில் அதிக ரன்கள் அடித்தவர் பேட்ஸ்மேன் ஆனார். டிஎம் நக்ரானி முப்பத்து மூன்று போட்டிகளில் நாற்பத்தி ஒன்பது விக்கெட்டுகளை வீழ்த்தியதன் மூலம் அவர்களின் அதிக விக்கெட்டுகளை வீழ்த்தியவர் என்ற சாதனையில் இணைந்துள்ளார். உகாண்டா கிரிக்கெட் அணியின் ரசிகர்கள் இவர்களை கொக்குகள் என்று அழைக்கின்றனர்.

அவர்கள் 2019 இல் சர்வதேச இருபதுக்கு 20 போட்டியை உறுப்பினர் அனுபவித்திருந்தாலும், உகாண்டா அணி 1998 இல் சர்வதேச கிரிக்கெட் கவுன்சிலில் அங்கத்துவம் பெற்றது. உகாண்டாவில் தற்போது சர்வதேச கிரிக்கெட் விளையாடுவதற்கு ஏற்ற இரண்டு மைதானங்கள் உள்ளன. , ஹாங்காங் போன்ற நாடுகளை தோற்கடிப்பதை புரட்சிகரமான சாதனை என்று சொல்லலாம். குறிப்பாக உகாண்டாவில் பிறந்த வீரர்களும், இந்தியா, பாகிஸ்தான் வம்சாவளி வீரர்களும், இந்தியா, பாகிஸ்தான், ஐக்கிய அரபு எமிரேட்ஸ், தென்னாப்பிரிக்கா, ஜிம்பாப்வே போன்ற நாடுகளில் இருந்து வந்த வீரர்களும் தற்போது உகாண்டா அணியில் இணைந்துள்ளனர்.

இந்த ஆண்டு, குறிப்பாக, அவர்கள் தங்கள் முதல் தர கிரிக்கெட் முறையை வளர்த்து, எதிர்காலத்தில் வெற்றிபெற தங்களை தயார்படுத்தி வருகின்றனர். தென்னாபிரிக்காவின் 19 வயதுக்குட்பட்டோருக்கான அணிக்கு பயிற்சியாளராக இருந்த லாரன்ஸ் மஹத்லேன், உகாண்டா கிரிக்கெட் அணியின் தலைமைப் பயிற்சியாளராக மூன்று வருடங்களுக்கு நியமிக்கப்பட்டுள்ளார்.

உகண்டா கடந்த காலங்களில் அரசியல் ரீதியாக இலங்கையுடன் நிறைய கலந்துரையாடல்களை நடத்திய நாடு. இதேவேளை, சிலோன் லயன்ஸ் கிரிக்கெட் கழகம் தமது முதல்தர போட்டியில் உகாண்டாவில் முதலிடத்தைப் பெற்றுள்ளமை மற்றுமொரு விசேட அம்சமாகும். அவர்கள் ஆறு போட்டிகளில் கலந்து கொண்டு அதில் நான்கில் வெற்றி பெற்றதுடன், இலங்கையைச் சேர்ந்த ருவான் ஜெயரத்ன தலைமையில் அணி உள்ளது. அதன்படி, உகாண்டா கிரிக்கெட் அணியில் இலங்கையின் பெயர்கள் மற்றும் முகங்கள் எதிர்வரும் காலங்களில் இடம்பெறும் என எதிர்பார்க்கலாம்.

Exit mobile version