South African all-rounder Dwaine Pretorius has decided to retire from international cricket.
“I will focus on T20 and other shorter formats for the rest of my life,” he said.
Pretorius played 30 T20Is, 27 ODIs and three Tests for South Africa, taking 77 wickets across the three formats.
He also featured in two World Cups and holds the best bowling record in T20Is (5 for 17 against Pakistan) for South Africa. He is a player with a T20I batting strike rate of 164. He is one of 16 players with a national CSA contract for 2022-23, which runs until next March.
“Playing as a free agent will help him achieve his goal of becoming the best player in the short format,” he said in a statement to CSA. “By doing this I will be able to strike a better balance between my career and family life.” He further stated.
දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් ප්‍රිටෝරියස් ජාත්‍යන්තර පිටියට සමු දේ.
දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් ප්‍රිටෝරියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇත.
“මම මගේ ජීවිතයේ ඉතිරි කාලය සඳහා T20 සහ අනෙකුත් කෙටි ආකෘති වෙත මගේ අවධානය යොමු කරමි,” ඔහු පැවසීය.
ප්‍රිටෝරියස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් විස්සයි20 තරග 30කට, එක්දින තරග 27කට සහ ටෙස්ට් තරග තුනකට ක්‍රීඩා කළ අතර, තරග ආකෘති තුන පුරාවට කඩුලු 77ක් දවා ගැනීමට සමත් විය.
ඔහු ලෝක කුසලාන තරග දෙකකටද සහභාගි වූ අතර දකුණු අප්‍රිකාව වෙනුවෙන් T20I (පකිස්ථානයට එරෙහිව 17ට 5) හොඳම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කියයි. ඔහු 164ක T20I පිතිකරණ ප්‍රහාරක වේගයක් සහිත ක්‍රීඩකයෙකි. ඔහු එලැබෙන මාර්තු දක්වා ක්‍රියාත්මක වන 2022-23 සඳහා ජාතික CSA ගිවිසුමක් ඇති ක්‍රීඩකයින් 16 දෙනාගෙන් කෙනෙකි.
“නිදහස් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමෙන් කෙටි ආකෘතියේ හොදම ක්‍රීඩකයා වීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇත,” CSA වෙති ඉදිරිපත් කෙරූ ඔහුගේ ප්‍රකාශයෙහි සදහන් වේ. “මෙය සිදු කිරීමෙන් මගේ වෘත්තීය ජීවිතය සහ පවුල් ජීවිතය වඩා හොඳ සමබරතාවයක් ඇති කර ගැනීමට මට හැකි වනු ඇත.” යනුවෙන් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලහ.
தென்னாப்பிரிக்க ஆல்ரவுண்டர் டுவைன் பிரிட்டோரியஸ் சர்வதேச அரங்கில் இருந்து ஓய்வு பெற்றார்.
தென்னாப்பிரிக்க ஆல்ரவுண்டர் டுவைன் பிரிட்டோரியஸ் சர்வதேச கிரிக்கெட்டில் இருந்து ஓய்வு பெற முடிவு செய்துள்ளார்.
“எனது வாழ்நாள் முழுவதும் டி20 மற்றும் பிற குறுகிய வடிவங்களில் கவனம் செலுத்துவேன்,” என்று அவர் கூறினார்.
பிரிட்டோரியஸ் தென்னாப்பிரிக்காவுக்காக 30 டி20, 27 ஒருநாள் மற்றும் மூன்று டெஸ்ட் போட்டிகளில் விளையாடி, மூன்று வடிவங்களிலும் 77 விக்கெட்டுகளை வீழ்த்தியுள்ளார்.
அவர் இரண்டு உலகக் கோப்பைகளிலும் இடம்பெற்றார் மற்றும் தென்னாப்பிரிக்காவிற்காக T20I (பாகிஸ்தானுக்கு எதிராக 17 க்கு 5) சிறந்த பந்துவீச்சு சாதனையைப் படைத்துள்ளார். அவர் T20I பேட்டிங் ஸ்ட்ரைக் ரேட் 164 கொண்ட வீரர். 2022-23க்கான தேசிய CSA ஒப்பந்தம் கொண்ட 16 வீரர்களில் இவரும் ஒருவர், இது அடுத்த மார்ச் வரை நீடிக்கும்.
“ஒரு இலவச முகவராக விளையாடுவது, குறுகிய வடிவத்தில் சிறந்த வீரராக வேண்டும் என்ற தனது இலக்கை அடைய உதவும்” என்று அவர் CSA க்கு அளித்த அறிக்கையில் கூறினார். “இதைச் செய்வதன் மூலம் எனது தொழில் மற்றும் குடும்ப வாழ்க்கைக்கு இடையே ஒரு சிறந்த சமநிலையை உருவாக்க முடியும்.” அவர் மேலும் தெரிவித்தார்.