Bumrah, who was included in the squad named for the one-day tournament against Sri Lanka, was removed from the tournament yesterday (9) by the official announcement issued by the country’s cricket governing body. Sources also say that there is a high chance that he will miss the Test series to be held against Australia.
Jasprit Bumrah is likely to miss the Test series against Australia as he will need to rest for at least another month due to a muscle strain in his right leg. Bumrah suffered the injury while recovering from the injury ahead of the 2022 T20 World Cup and returning to the Indian ODI squad.
After the selection committee belatedly included Bumrah in the squad for the three ODIs against Sri Lanka, the Indian team management was optimistic about playing against Australia, but it was revealed that Bumrah had not travelled to Guwahati for the series with the rest of the squad.
With the ODI World Cup in India in October-November, it is clear that the management is also taking a very cautious approach to Bumrah’s fitness. Bumrah’s persistent injuries have caused him to miss many major tournaments, including the World Twenty20 and the Asia Cup.
ජස්ප්‍රිට් බුම්රාට ප්‍රධාන තරගාවලි රැසක් අහිමි වන ලකුණු
ශ්‍රී ලංකාව හා පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කල සංචිතය තුල ඇතුලත් වූ බුම්රා ඊයේ දින (9) එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කල නිල නිවේදනයෙන් ඔහුව මෙම තරගාවලියෙන් ඉවත් කොට ඇත. තවද ඔහුට ඔස්ට්‍රේලියාව හා පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියද මග හැරීමට වැඩි ඉඩක් පවතින බවට ආරංචි මාර්ග පවසයි.
ජස්ප්‍රිත් බුම්රාට ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරඟාවලිය අහිමි වීමට වැඩි ඉඩකඩක් පවතී, මන්ද ඔහුට ඔහුගේ දකුණු පාදයේ මාංශපේශි වල පවතින ආබාධ තත්වයක් හේතුවෙන් ඒ සදහා අවම වශයෙන් තවත් මාසයක කාලයක් විවේක ගැනීමට අවශ්‍ය වනු ඇත. බුම්රා 2022 T20 ලෝක කුසලානයට පෙර ඇති වූ ආබාධයෙන් සුවය ලබා නැවත ඉන්දීය එක්දින කණ්ඩායම හා එක්ව සිටියදී මෙම ආබාධයට ලක් විය.
ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරග තුන සඳහා තේරීම් කමිටුව ප්‍රමාද වී බුම්රා සංචිතයට ඇතුළත් කිරීමෙන් පසුව ඉන්දීය කණ්ඩායම් කළමනාකාරීත්වය ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කිරීම පිළිබඳව සුබවාදීව පසුවූ නමුත් බුම්රා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමඟ තරගාවලිය සඳහා ගුවහාටි වෙත ගොස් නොමැති බව අනාවරණය විය.
ඔක්තෝබර්-නොවැම්බර් මාසවල ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය නිසා බුම්රාගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව කළමනාකාරීත්වය ද ඉතා ප්රවේශම්කාරී පිලිවෙලක් අනුගමනය කරන බව පහැදිලිය. බුම්රාගේ මෙම දිගින් දිගටම සිදු වූ ආබාධ තත්වයන් නිසා ඔහුට ප්‍රධාන තරගාවලි රැසක් අහිමි වූ අතර, ඒ අතරට විස්සයි විස්ස ලෝක කුසලානය, ආසියානු කුසලානය ඇතුළත් වේ.
ஜஸ்பிரித் பும்ரா பல முக்கிய போட்டிகளில் விளையாடமாட்டார்
இலங்கைக்கு எதிரான ஒரு நாள் போட்டிக்கான அணியில் இடம் பெற்றிருந்த பும்ரா, நேற்று (9) போட்டியிலிருந்து நீக்கப்பட்டதாக அந்நாட்டு கிரிக்கெட் நிர்வாகம் அதிகாரப்பூர்வமாக அறிவித்தது. அவுஸ்திரேலியாவுக்கு எதிராக நடைபெறவுள்ள டெஸ்ட் தொடரை அவர் இழக்க அதிக வாய்ப்புகள் இருப்பதாகவும் வட்டாரங்கள் தெரிவிக்கின்றன.
ஜஸ்பிரித் பும்ரா தனது வலது காலில் தசைப்பிடிப்பு காரணமாக குறைந்தது இன்னும் ஒரு மாதமாவது ஓய்வெடுக்க வேண்டியிருக்கும் என்பதால், ஆஸ்திரேலியாவுக்கு எதிரான டெஸ்ட் தொடரை அவர் இழக்க வாய்ப்புள்ளது. 2022 டி20 உலகக் கோப்பைக்கு முன்னதாக காயத்தில் இருந்து மீண்டு இந்திய ஒருநாள் அணிக்கு திரும்பும் போது பும்ராவுக்கு காயம் ஏற்பட்டது.
தேர்வுக் குழு இலங்கைக்கு எதிரான மூன்று ஒருநாள் போட்டிகளுக்கான அணியில் பும்ராவைத் தாமதமாகச் சேர்த்த பிறகு, இந்திய அணி நிர்வாகம் ஆஸ்திரேலியாவுக்கு எதிராக விளையாடுவதில் நம்பிக்கையுடன் இருந்தது, ஆனால் பும்ரா மற்ற அணியுடன் தொடருக்காக கவுகாத்திக்கு செல்லவில்லை என்பது தெரியவந்தது.
அக்டோபர்-நவம்பரில் இந்தியாவில் ஒருநாள் உலகக் கோப்பை நடைபெறவுள்ள நிலையில், பும்ராவின் உடற்தகுதி குறித்து நிர்வாகமும் மிகுந்த எச்சரிக்கையுடன் அணுகி வருகிறது என்பது தெளிவாகிறது. பும்ராவின் தொடர்ச்சியான காயங்கள் உலக டுவென்டி 20 மற்றும் ஆசிய கோப்பை உட்பட பல முக்கிய போட்டிகளை அவர் இழக்க காரணமாக இருந்தது.