Four players have been penalized for violating the LPL Code of Conduct.
The following players were charged for breaching the LPL code of conduct during the match played between Dambulla Aura and Colombo Strikers on August 5, 2023, at PICS, Kandy.
Hasan Ali of Dambulla Aura was fined 15 per cent of his match fee and given 1 demerit point under clause 2.21 of the LPL Code of Conduct.
Kusal Mendis of Dambulla Aura was fined 10 per cent of his match fee along with one demerit point under clause 2.21 of the LPL Code of Conduct.
Chamika Karunaratne of the Colombo Strikers was fined 30 per cent of his match fee along with 2 demerit points under clause 2.6 of the LPL Code of Conduct. The player was also charged with a fine of 25 per cent of his match fee and 1 demerit point under Clause 2.21 of the LPL Code of Conduct.
Meanwhile, Naseem Shah of the Colombo Strikers was charged with a fine of 20 per cent of his match fee and also given a demerit point under clause 2.5 of the LPL code of Conduct.
He was charged for an incident that occurred on July 30, 2023, during the game between the Jaffna Kings and the Colombo Strikers played at the RPICS, Colombo.
Source: SLC
LPL චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සිව් දෙනෙකුට දඩුවම් පනවයි
2023 අගෝස්තු 5 වැනි දින මහනුවර PICS හිදී දඹුල්ල ඕරා සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතර පැවැති තරගයේදී LPL ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් පහත ක්‍රීඩකයන්ට චෝදනා එල්ල විය.
LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.21 වගන්තිය යටතේ දඹුල්ල අවුරේ හසන් අලිට ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 15 ක දඩයක් සහ දඩුවම් ලකුණු 1ක් ලබා දෙන ලදී.
LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.21 වගන්තිය යටතේ දඹුල්ල අවුරා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ට ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් සහ දඩුවම් ලකුණු 1ක් ද නියම විය.
කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ චාමික කරුණාරත්නට LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.6 වගන්තිය යටතේ ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 30 ක දඩයක් සහ දඩුවම් ලකුණු 2 ක් ද නියම විය. LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.21 වගන්තිය යටතේ ක්‍රීඩකයාට ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 25 ක දඩයක් සහ දඩුවම් ලකුණු 1ක් ද අය කරනු ලැබීය.
මේ අතර, කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නසීම් ෂාට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් සහ LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය යටතේ දඩුවම් ලකුණු 1ක් ද නියම විය. 2023 ජුලි 30 වන දින කොළඹ RPICS හි පැවති යාපනය කිංග්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතර තරඟය අතරතුර සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය.