Site icon Sri Lankan Sports TV

ශ්‍රී ලංකා තරඟ සංචාරය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතයන් නම් කෙරේ !!

එළඹෙන ජූනි මස මෙරටදී පැවත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය සඳහා අදාළ සංචිත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කොට ඇත. තරඟාවලිය ටෙස්ට් තරඟ 2න් එක්දින තරඟ 5න් සහ විස්සයි විස්ස තරඟ 3න් සමන්විතය.

තරඟාවලිය සඳහා නම් කළ ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය,
පැට් කමින්ස්,
උස්මාන් කවාජා,
ඇශ්ටන් අගාර්
මාර්නස් ලබුශේන්,
ස්කොට් බෝලන්ඩ්,
නේතන් ලියෝන්,
ඇලෙක්ස් කේරී,
මිච් මාර්ශ්.
ජොශ් හේසල්වුඩ්,
මිචෙල් ස්ටාර්ක්,
ට්‍රැවිස් හෙඩ්,
මිචෙල් ස්වෙප්සන්,
ජොශ් ඉන්ග්ලිස්,
ඩේවිඩ් වෝර්නර්

තරඟාවලිය සඳහා නම් කළ ඕස්ට්‍රේලියානු එක්දින සංචිතය,
ආරන් ෆින්ච්,
ග්ලේන් මැක්ස්වෙල්,
ඇලෙක්ස් කේරී,
ස්ටීව් ස්මිත්,
කැමරන් ග්‍රීන්,
මාර්කස් ස්ටොයිනස්,
පැට් කමින්ස්,
ඇශ්ටන් අගාර්,
මාර්නස් ලබුශේන්,
මිච් මාර්ශ්.
ජොශ් හේසල්වුඩ්,
මිචෙල් ස්ටාර්ක්,
ට්‍රැවිස් හෙඩ්,
මිචෙල් ස්වෙප්සන්,
ජොශ් ඉන්ග්ලිස්,
ඩේවිඩ් වෝර්නර්

තරඟාවලිය සඳහා නම් කළ ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස සංචිතය,
ආරන් ෆින්ච්,
ග්ලේන් මැක්ස්වෙල්,
කේන් රිචර්ඩ්සන්,
ස්ටීව් ස්මිත්,
ශෝන් ඇබොට්,
මාර්කස් ස්ටොයිනස්,
ඇශ්ටන් අගාර්,
මිච් මාර්ශ්,
ජොශ් හේසල්වුඩ්,
මිචෙල් ස්ටාර්ක්,
ජොශ් ඉන්ග්ලිස්,
ඩේවිඩ් වෝර්නර්,
මැතිව් වේඩ්,
ජායි රිචර්ඩ්සන්

Exit mobile version