Site icon Sri Lankan Sports TV

Wanindu still has a chance to compete in the World Cup

The Sri Lanka Cricket Institute has officially released the Sri Lankan squad for the 2023 ODI World Cup Tournament.

At the last moment, Dushan Hemantha has been called to the World Cup squad instead of Wanindu Hasaranga and that is because Wanindu Hasaranga has not fully recovered from his injury.

However, Wanindu has a slim chance to participate in the World Cup.

His condition is being examined by the doctors and once he is able to play, attention has been focused on adding him to the Sri Lankan squad.

Accordingly, if a player in the Sri Lankan squad gets injured, Wanindu Hasaranga will be able to replace that player in the squad.

The official squad of Sri Lanka participating in the World Cup is captain Dasun Shanaka, vice-captain Kusal Mendis, Kusal Janith Perera, Dimuth Karunaratne, Pathum Nissanka, Sadheera Samarawickrama, Charith Asanka, Dhananjaya de Silva, Dunit Vellalage, Mahish Thiekshana, Dushan Hemantha, Kasun Rajitha, Matisha Pathirana, Dilshan Madhushanka and Lahiru Kumari.

Chamika Karunaratne has been named as an additional player.

වනිඳුට තවමත් ලෝක කුසලානයට තරඟ වැදීමට අවස්ථාවක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළා. අවසන් මොහොතේදී වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ලෝක කුසලාන සංචිතයට කැදවා තිබෙන අතර

ඒ වනිඳු හසරංගේ ආබාධය තවත් පූර්ණ සුවය ලබා නොතිබීම නිසයි. කෙසේවෙතත් වනිඳුට ලෝක කුසලානයට සහභාගී වන්නට සියුම් අවස්ථාවක් තිබෙනවා. ඔහුගේ තත්ත්වය වෛද්‍යවරුන් විසින් පරික්ෂණයට ලක්කරන අතර ඔහුට ක්‍රීඩා කළ හැකි වූ පසු ශ්‍රී ලංකා සංචිතයට එක් කිරීමට මේවන විට අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෙකු ආබාධයකට ලක් වුවහොත් වනිඳු හසරංග එම ක්‍රීඩකයා වෙනුවෙන් සංචිතයට ආදේශ කිරීමට හැකියාව ලැබෙනවා.

ලෝක කුසලානයට සහභාගීවන ශ්‍රී ලංකා නිල සංචිතය වන්නේ නායක දසුන් ශානක ,උපනායක කුසල් මෙන්ඩිස් ,කුසල් ජනිත් පෙරේරා ,දිමුත් කරුණාරත්න ,පැතුම් නිස්සංක ,සධීර සමරවික්‍රම චරිත් අසලංක ,ධනංජය ද සිල්වා ,දුනිත් වෙල්ලාලගේ ,මහීෂ් තීක්ෂණ ,දුෂාන් හේමන්ත,කසුන් රාජිත ,මතීෂ පතිරණ,ඩිල්ෂාන් මධුෂංක සහ ලහිරු කුමාරයි.

චමික කරුණාරත්න අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබෙනවා.

Exit mobile version