Site icon Sri Lankan Sports TV

NCC, Colts declared Joints Champs after rain washes out final

SLC Major Club T20 Tournament 2023

Nondescripts CC and Colts CC were declared Joint Champions of the SLC Major Club T20 Tournament 2023 after the final scheduled to be played yesterday (11) at SSC was washed out.

Though NCC won the toss and elected to field first, not a single ball was able to be bowled due to heavy rain in Colombo.

The Best Batter award was won by NCC’s Upul Tharanga, best bowler by Lahiru Madushanka of Bloomfield Cricket and Athletic, and Lahiru Samarakoon of Moors SC walked away with the Player of the Tournament award.

SLC Major Club T20 තරඟාවලියේ ඒකාබද්ධ ශූරතාවය NCC හා කෝල්ට්ස් කණ්ඩයම් හට

2023 SLC Major Club T20 තරඟාවලියේ Nondescripts CC සහ Colts CC ඒකාබද්ධ ශූරයන් ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ ඊයේ (11) SSC හිදී පැවැත්වීමට නියමිතව තිබූ අවසන් තරඟය වර්ෂාවෙන් සෝදා හැරීමෙන් පසුවය.

NCC තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළද කොළඹට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකි විය.

දක්ෂතම පිතිකරු සම්මානය NCC කණ්ඩායමේ උපුල් තරංග විසින් ද, හොඳම පන්දු යවන්නා Bloomfield කණ්ඩායමේ ලහිරු මධුශංක විසින් ද, මුවර්ස් SC කණ්ඩායමේ ළහිරු සමරකෝන් තරඟාවලියේ ක්‍රීඩකයා සම්මානය ද දිනා ගත්හ

என்.சி.சி., கோல்ட்ஸ் இறுதிப் போட்டியில் மழையால் , கூட்டு சாம்பியன்களாக அறிவிக்கப்பட்டது

நேற்று (11) SSC இல் நடைபெறவிருந்த இறுதிப் போட்டி மழையால் கைவிடப்பட்டதை அடுத்து, 2023 SLC மேஜர் கிளப் T20யின் கூட்டு சாம்பியன்களாக Nondescripts CC மற்றும் Colts CC அறிவிக்கப்பட்டன.

டாஸ் வென்ற NCC முதலில் பந்துவீச முடிவு செய்தாலும், கொழும்பில் பெய்த மழையால் ஒரு பந்து கூட வீச முடியவில்லை.

சிறந்த துடுப்பாட்ட வீரருக்கான விருதை NCC அணி உபுல் தரங்கவும், சிறந்த பந்து வீச்சாளராக புளூம்பீல்ட் அணி லஹிரு மதுஷங்கவும், போட்டியின் நாயகனாக Moors SC அணி லஹிரு சமரகோனும் வென்றனர்.

Exit mobile version